Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, September 16, 2010

PostHeaderIcon හිත් පොජ්ජ කීරි ගැහිලා




හිත් පොජ්ජ කීරි ගැහිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා

සහේ
ට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගී
කියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා

දුකටසැපට වටේ හිටිය
හුරෝ
කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා


12 comments:

ස්වප්නා said...

හිහ් හිහ් :) )))

Anonymous said...

අනේ අප්පොච්චියෝ... මේ හුරාට වෙච්ච සංහිදියක්...

Anonymous said...

අනේ අප්පොච්චියෝ... මේ හුරාට වෙච්ච සංහිදියක්...

Jay said...

නියමයි..!

ගීත් (සහෘදයා) said...

මල් හතයි. කැකුලගේ හිත කැකුලියකුට හිත් ලෑවට සනුහරේ නෑ යක්කු හිත් ලා ලා නෑ වගේ. අරින්ට එපා මල්ලි රා වන්ඩියක් බන්ඩි පොජ්ජට හුටලාගෙන හැන්දෑ කොරේ මමාන්ඩියාගේ ගෙවල් පොජ්ජට මං ගච්චාලා සද්ද පොජ්ජ මන්දු කරනවා හොදයි.

අඩෝ මා....මා දුව දෙනවද රා බොනවද?

පිස්සා පලාමල්ල said...

හපොයි හූරො.... හි හි ලස්සන නිර්මානය

Unknown said...

මරේ මරු හූරො.ලස්සණයි

ayesha said...

ෂා..... මරු කවිය

ප්‍රාර්ථනා said...

උඹලෑ හිත් පොජ්ජ වහන් කොරගත්තු කැකුලි කවුද බොලවු...?(එළම එළතමා ඉතින්)

Ravi said...

හපොයි, මයෙ හූරෝ,
හඳුං පොත් පොජ්ජේ,
පතුල් පොජ්ජෙංම මන්දො වෙච්චි,
හිතුං පොජ්ජ නං,
පංකාදු පොජ්ජවල් පහයි,

sansarasidu said...

හොඳට උන්නා නේද පහුගිය ටිකේ???

සෝරෝ said...

අලංකාරයි මයෙ ඇත්තෝ...
:D

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This