මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, September 12, 2010
ආදර හෑගුමන් පහල උනා
11:32 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
හදවතින් දැනෙනා පෙම් පණිවිඩයක්
ඔබට කියන්නේ කෙලෙසකියා
බොහෝකලක් මග බලාන උන්නා
කියාගන්න බැරි දෙයක් නිසා
සොයුරෙකු ලෙසමා සලකන නුබ ගැන
ආදර හැගුමන් පහල උනා
මිතුරිය නුඹ යයි දෝ සිතිලා
හදවත පතුලේ සගවා නිහඩ උනා
හදවත සිතුවම් ඉවසා ඉන්නට
තවත් බැරිය මට නිහඩ වෙලා
මිතුරු පෙමට ඉරි තැලෙනු කියා
නුබ දුටු මොහොතෙම ආදරේ පවසනවා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
19 comments:
ආව් ආව් ආව්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹැයි මෑත ගොඩබිමේ
කියල කියාවිද දන්නේ නැහැ
ආහ්......
කෝකටත් මල්ලි ටිකක් ඈතින් ඉදලා ඇහුවොත් හොදා....
හැබැයි පුතෝ අපායට යන්ටත් ඉස්සර වෙන එක තමා වඩා හොද
ඇදගෙන නාන්නේ නැතිව ඔන දෙයක්.
අරින්න එපා ලොක්කා...
All the best !!
අයියණ්ඩිය බිය නොවන්. අසනා සැටි ගීත් කියාදී ඇති සැටියකි.ජය වේවා...!
මොකක්ද බන් මේ ලිව්වෙ..... ඇයි බන් මේක උබ මීට මාස 2 - 3 කට කලින් නොලිව්වෙ... ඇයි බන්.... නොලිව්වෙ...
උබ බැලුව නේද මගේ කතාව... අන්තිමට දාපු...
කියාගන්ට බැරි එක නෙව පුරස්ස්නේ......:)))
@ ස්වප්නා
ස්තුතියි..
@ වත්
එක තමා අක්කේ අපි බලමුකො මොකද වෙන්නේ කියලා
@ ගීත් (සහෘදයා)
කොකටත් ඈතින් ඉදලා අහන්නම් කො...
කිකිzzz
@ මාරයාගේ හෝරාව
අතරඉන්නේ කොහොමත ...අහලම බලමු
@ දුමි
ස්තිතියි..
@ දුමි
ස්තිතියි..
@ ප්රාර්ථනා
බියවෙලා පලක් නෑත ..නොබියව ඉදිරියට ඈදෙමි
@ පිස්සා පලාමල්ල
කාලය මෑවු වෙනසක අරුමේ...
ෂා............මගෙනුත් ඔන්න සුභපැතුම් යාළුවා
ම් ම් ම් ම්..... එල එල...... ඕන දෙයක් වෙන්න කියල අහපං බං....... උඹත් දැන් ඉලංදාරියෙක් නොවැ.....
ඉස්තරම්....!!
කෝකටත් මචං අතේ දුරටත් චුට්ටක් දුරින් ඉඳන් අහපං හොඳේ...
:D
අපූරු පද ටික...
Post a Comment