Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, September 12, 2010

PostHeaderIcon ආදර හෑගුමන් පහල උනා


හදවතින් දැනෙනා පෙම් පණිවිඩයක් 
ඔබට කියන්නේ කෙලෙසකියා
බොහෝකලක් මග බලාන උන්නා
කියාගන්න බැරි දෙයක් නිසා
සොයුරෙකු ලෙසමා සලකන නුබ ගැන
ආදර හැගුමන් පහල උනා
මිතුරිය නුඹ යයි දෝ සිතිලා
හදවත පතුලේ සගවා නිහඩ උනා

හදවත සිතුවම් ඉවසා ඉන්නට
තවත් බැරිය මට නිහඩ වෙලා
මිතුරු පෙමට ඉරි තැලෙනු කියා
නුබ දුටු මොහොතෙම ආදරේ පවසනවා 

19 comments:

Anonymous said...

ආව් ආව් ආව්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹැයි මෑත ගොඩබිමේ

කියල කියාවිද දන්නේ නැහැ

ගීත් (සහෘදයා) said...

ආහ්......
කෝකටත් මල්ලි ටිකක් ඈතින් ඉදලා ඇහුවොත් හොදා....
හැබැයි පුතෝ අපායට යන්ටත් ඉස්සර වෙන එක තමා වඩා හොද

මාරයාගේ හෝරාව said...

ඇදගෙන නාන්නේ නැතිව ඔන දෙයක්.
අරින්න එපා ලොක්කා...

දුමී said...

All the best !!

ප්‍රාර්ථනා said...

අයියණ්ඩිය බිය නොවන්. අසනා සැටි ගීත් කියාදී ඇති සැටියකි.ජය වේවා...!

පිස්සා පලාමල්ල said...

මොකක්ද බන් මේ ලිව්වෙ..... ඇයි බන් මේක උබ මීට මාස 2 - 3 කට කලින් නොලිව්වෙ... ඇයි බන්.... නොලිව්වෙ...

උබ බැලුව නේද මගේ කතාව... අන්තිමට දාපු...

Shadow/හේමලයා said...

කියාගන්ට බැරි එක නෙව පුරස්ස්නේ......:)))

ඉලංදාරියා said...

@ ස්වප්නා

ස්තුතියි..

ඉලංදාරියා said...

@ වත්

එක තමා අක්කේ අපි බලමුකො මොකද වෙන්නේ කියලා

ඉලංදාරියා said...

@ ගීත් (සහෘදයා)

කොකටත් ඈතින් ඉදලා අහන්නම් කො...
කිකිzzz

ඉලංදාරියා said...

@ මාරයාගේ හෝරාව

අතරඉන්නේ කොහොමත ...අහලම බලමු

ඉලංදාරියා said...

@ දුමි

ස්තිතියි..

ඉලංදාරියා said...

@ දුමි

ස්තිතියි..

ඉලංදාරියා said...

@ ප්‍රාර්ථනා

බියවෙලා පලක් නෑත ..නොබියව ඉදිරියට ඈදෙමි

ඉලංදාරියා said...

@ පිස්සා පලාමල්ල

කාලය මෑවු වෙනසක අරුමේ...

ayesha said...

ෂා............මගෙනුත් ඔන්න සුභපැතුම් යාළුවා

කංචු said...

ම් ම් ම් ම්..... එල එල...... ඕන දෙයක් වෙන්න කියල අහපං බං....... උඹත් දැන් ඉලංදාරියෙක් නොවැ.....

සෝරෝ said...

ඉස්තරම්....!!

sansarasidu said...

කෝකටත් මචං අතේ දුරටත් චුට්ටක් දුරින් ඉඳන් අහපං හොඳේ...
:D

අපූරු පද ටික...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This