මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, September 6, 2010
අහංකාර නිහැඩියාව ..
11:37 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිත පිරිලා සිනහ මලින්
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර නිහැඩියාව ..
මොකද..? ලදේ..
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර නිහැඩියාව ..
මොකද..? ලදේ..
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
9 comments:
හප්පා මොකද උනේ?
ස්ස්ස්ස්ස්ස්......!
අනේ මන්දා.................
මම හිතුව ටිකක් කල් දකින්න නැති වෙන කොට... මොකක් හරි තමයි කියල... ඉතින් ඉතින්
අළුත් උදේ
තේරේවි අනේ
තනිවඋන්
කාලේ අගේ....
වත්ට ලියපු එකේ අනික තමයි ලියන්න වෙන්නෙ...
සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
බිරිද බෙරිහන් දෙන
දිනය ලගදිම උදාවෙනු ඇත...
මොකෑ උනේ.... අපි ඉතින් තාම තනිකඩ නොවැ හි හි
ආ...ආ....බලාගෙන!"සුවඳ දැනී දැනී දැනෙනවා" සිංදුව කියවෙයි.
ඕ ඕ....
Post a Comment