Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, September 6, 2010

PostHeaderIcon අහංකාර නිහැඩියාව ..

හිත පිරිලා සිනහ මලින්
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්‍රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර  නිහැඩියාව ..
මොකද..? ලදේ..

9 comments:

ස්වප්නා said...

හප්පා මොකද උනේ?

Teena said...

ස්ස්ස්ස්ස්ස්......!

ayesha said...

අනේ මන්දා.................

Anonymous said...

මම හිතුව ටිකක් කල් දකින්න නැති වෙන කොට... මොකක් හරි තමයි කියල... ඉතින් ඉතින්

෴ හසියා ෴ said...

අළුත් උදේ
තේරේවි අනේ
තනිවඋන්
කාලේ අගේ....

Abeetha Edirisinghe said...

වත්ට ලියපු එකේ අනික තමයි ලියන්න වෙන්නෙ...

සියළු සැප උතුරන
දරුවන් ගෙදර පොරකන
බිරිද බෙරිහන් දෙන
දිනය ලගදිම උදාවෙනු ඇත...

පිස්සා පලාමල්ල said...

මොකෑ උනේ.... අපි ඉතින් තාම තනිකඩ නොවැ හි හි

ප්‍රාර්ථනා said...

ආ...ආ....බලාගෙන!"සුවඳ දැනී දැනී දැනෙනවා" සිංදුව කියවෙයි.

Dangamalla said...

ඕ ඕ....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This