Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, August 17, 2010

PostHeaderIcon අන්තිම වීදුරුව


මගේ පඩියෙන් ගත මුල්ම තැග්ග...
උබේ අතට ලස්සන මුද්දක්...

හම්බකරපු හැමදේම වියදම් කලේ
උබව සතු‍ටු කරන්න....

අද වේරලේ අපි තනි උන්හම....
උබ් කියනවා මට අදරේ කලේ විහිලුවටලු

අතේ දාගෙන හිටිය මුද්ද ගලවලා ....
මගේ මුනට දමලා ගහලා ....
ප්‍රාඩෝ එකක නැගලා උබ ගියහම

උබ කියපු විදිහට මගේ ජිවිතේ ...
විනාස වෙයිද..?

මම නන්නත්තාර වෙලා ....
පිසු හැදිලා උබෙ අපස්සෙන් එයිලු..

එහෙම උනහම උබට සතු‍ටුද....?
මම පිස්සෙක් උනහම....

ගෙදර උන් මට කිවා
ඔය ටික මට වේයි කියලා...
උන් කොහොමද එක දන්නේ
දිවැස් තියනවාද කොහෙදෝ

අවන්හලේ අද තනියම
අදුරු මුල්ලේ මම ඉන්නේ

ටිකටික මට තේරෙනවා ...
මට ටික්ටික වැරදුනබව...

මේ අන්තිම වීදුරුවයි.....
මගේ අතින් අද හිස්වන...
සත්තයි මම බොන්නේනැ....
උබට හිනාවක් වෙන්නට....

මේ අන්තිම වීදුරුවයි...
ජිවිතයට ඉවර කරන...

14 comments:

Shadow/හේමලයා said...

අප්පේ.....මම නම් හැමදාම අන්තිම වීදුරුව කියලා තමා ගන්නේ....හික්ස්....තාම නම් ඉවරයක් වුනේ නෑ......:)

Unknown said...

ආයෙ.. ආයෙ බොනකන් මම බීම නවත්තල ඉන්නෙ..

Abeetha Edirisinghe said...

බලපුවම වීදුරුවෙ පැත්තෙන් ගත්තොත් වැඩි හරියක් බ්ලොග් පොරවල් එක වගේ ද කොහෙද? ඉලන්දාරි මලේ.. පිස්සු නම් කෙළින්න එපා... වැඩෙත් ගොඩ දාලා බෝතලෙ දිහාත් බලපන් :D

වැප් said...

ෂැක් මරු ටෝක් එකක් නේ මලයා :D

[
අභිත කිසිම භීතියක් නැතුව ඇත්ත කියලා තියෙන්නේ... :D

ඒ කතාවට උබ අද තව වීදුරුවක් බිපන් මචෝ ....
]

නිශ් said...

ඔය දීලා තියෙන්නෙ කට්ටියම උපදෙස්.
අනුගමනය කොරපන් බන්.

එල පද ටික.

ayesha said...

බුදු අම්මෝ.....
ඔයාටත් වෙන වැඩ

Anonymous said...

ඉලංදාරියා වීදුරුවත් එක්ක යාළු කෙනෙක් නෙවෙයි මම දන්න තරමට... වෙන කෙනෙකුගෙ අත්දැකීමක් වෙන්න ඔන මේක

eA-an-A

ගීත් (සහෘදයා) said...

මේක ඉරාජ්ට යවමුද? පොර ගොඩදායි. :D

Anonymous said...

අන්තිම වීදුරුව කියපු නිසා මුකුත් කියන්න ඕන නෑ කියල හිතුන.

පිස්සා පලාමල්ල said...

උබේ අත්දැකීමක් ද වෙන කාගෙ හරිද දන්නෙ නැහ. ඒත් එළ... වැදෙනවා අන්තිම ශොට් එක වගේ.

මමත් අර කිව්ව වගේ ආයෙ බොනකන් බොන්නෙ නැහ. අන්තිමට බීල පැය 24 කටත් වැඩියි මම හිතන්නෙ හික් හික්

෴ හසියා ෴ said...

මොනාවුනත් එල පද ටික‍‍‍‍.....

Pasan said...

මේකා.. අපිටත් බණ කියල හොරෙන්ම සෙට් වෙලා නෙ.. ඇයි දෙයියනේ කථා කරානන් නෑවිත් ඉන්නවද?? අම්මප මෙහෙමත් යාලුවො...

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

ඇත්තට ම එහෙම නම් කොච්චර දෙයක් ද... අර කිව්වත් වගේ බ්ලොග් ලියන ගොඩාක් උන් මාර අඩි කාරයෝ නේ....ලඟදිම දවසක මාරයියත් ඔය වගේ එකක් දමන්න යනව කියලා ආරංචියක් ආවා...
ජයවේවා!!!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This