Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, December 30, 2010

PostHeaderIcon සුබ නවවසරක් වෙවා!!!!!!!!!!!!!!


යනමග ඉදිරියට ගල් බොරලු ඇනී
නවතනු නොහැක අපියන ගමන නිමී
ධෛය්‍ර්‍ අරන් හිස උඩ තබා ගනී
යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි

නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න
යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න
හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න
ජය බිම දකිමු එතකන් ඉවසන්න
උදාවන නව වසර.. සියලු පෑතුම් ඉටුවන වාසනවන්ත සුබ නව වසරක් වෙවා  !!!!!!!!......

11 comments:

Pasan said...

ඉලංදාරියටත් සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!

ayesha said...

බාධක ජය ගෙන ඉදිරියට යාමට හැකි වෙන සුභම සුබ නව වසරක් වේවා!

෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

අකීකරු හිත said...

උදා වෙන
ලස්සනම
හිරු එළියත් එක්ක
නුඹෙ සියලු දුක්
පිණි මෙන් වියකෙන්න..
සුභ නව වසරක් වේවා..

සංකල්ප said...

ඔබටත් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා .
ජය වේවා !!!

හිස් අහස said...

ඉතින් ඔන්න මමත් කෙටි සුබ පැතුමක් මේ විදිහට එකතුකරනවා ..

සිතුම් පැතුම් ඉටුවන ලස්සන වසරක් වේවා 2011

ජයවේවා !!

හරී - පිණිපළස said...

සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,

ගීත් (සහෘදයා) said...

සුබ නව වසරක් වේවා.....

චතුර.... said...

ඉළන්දාරියාටත් සුභම සුභ නව වසරක් වේවා.........!!!!!!!!!

sansarasidu said...

“ලැබුවා වූ 2011 නව වසර ඉලංදාරියාටත් සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.


...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

පිස්සා පලාමල්ල said...

සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ උබටත්

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This