Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, December 22, 2010

PostHeaderIcon අහසින් තරුවක් කඩාවෙටේ..


තරුවක් කඩා වැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්න
කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ

එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..

වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....

9 comments:

ගීත් (සහෘදයා) said...

උත්සහ වන්තයා ජය ගනී...

Kavindya said...

වැටෙන තරු කැකුල ඉවසාපන්
වැටෙන්න දෙන්නෙ නැහැ නුඹට
ආදරෙයි සුසුදු වලා කැටි
නොකීවට නුඹ‍ට...

වැටි වැටී නැගිටිනකොට
වාරුවෙන් උවත්
වලාකුළු කැටිති වල
තරුවක්මැයි... නුඹ.. හැමදාම.

පබලු said...

අහසින් තරුවක් කඩා වැටේ...
වලකන්නට කිසිවෙකු නැ..
වලකන්න කිසිවෙකුටත් බැ...

ලස්සනයි.. :D

හිස් අහස said...

නියමයි මචං...

ජයවේවා !!

෴ හසියා ෴ said...

ඕනි නැති දේවල් ඕනිම නෑනේ....

Geeth Nuwan said...

ජය ජය෴ දිගටම ලියමු...

සංකල්ප said...

ලස්සනයි අයියා මේ පද සංකල්පනාව !!!!! නියමයි !!!!

ජයවේවා !!!

ප්‍රාර්ථනා said...

අමුතුයි.. හරිම අමුතුයි... පොළවෙ වෙනුවෙන් කතා කරනවද..? අහසේ ඉතුරු තරු වෙනුවෙන් කතා කරනවද..?..ම්ම්.. හිතා ගන්න අමාරුයි.. හරිම ලස්සනය.. ඇත්තමයි ඉලංදාරි අයියේ..

Unknown said...

උත්සාහය අතාරින්න හොද නැහැ සහෝ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This