මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, December 22, 2010
අහසින් තරුවක් කඩාවෙටේ..
12:46 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
තරුවක් කඩා වැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්නට කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ
එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..
වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්නට කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ
එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..
වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
9 comments:
උත්සහ වන්තයා ජය ගනී...
වැටෙන තරු කැකුල ඉවසාපන්
වැටෙන්න දෙන්නෙ නැහැ නුඹට
ආදරෙයි සුසුදු වලා කැටි
නොකීවට නුඹට...
වැටි වැටී නැගිටිනකොට
වාරුවෙන් උවත්
වලාකුළු කැටිති වල
තරුවක්මැයි... නුඹ.. හැමදාම.
අහසින් තරුවක් කඩා වැටේ...
වලකන්නට කිසිවෙකු නැ..
වලකන්න කිසිවෙකුටත් බැ...
ලස්සනයි.. :D
නියමයි මචං...
ජයවේවා !!
ඕනි නැති දේවල් ඕනිම නෑනේ....
ජය ජය෴ දිගටම ලියමු...
ලස්සනයි අයියා මේ පද සංකල්පනාව !!!!! නියමයි !!!!
ජයවේවා !!!
අමුතුයි.. හරිම අමුතුයි... පොළවෙ වෙනුවෙන් කතා කරනවද..? අහසේ ඉතුරු තරු වෙනුවෙන් කතා කරනවද..?..ම්ම්.. හිතා ගන්න අමාරුයි.. හරිම ලස්සනය.. ඇත්තමයි ඉලංදාරි අයියේ..
උත්සාහය අතාරින්න හොද නැහැ සහෝ
Post a Comment