මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, December 7, 2010
දේශ පාලනය..
8:08 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
පැණිදොඩම් ගසකට..
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
11 comments:
දේශපාලනය..මට එපා කරපුම වචනය...රටේ වැඩියම සුදුසුකම් අවශ්‍ය රැකියාව...ඒත්...
පැණි දොඩම් වුනත් පරාගනය සිද්ධ වෙන්නෙ ඇත්තේ ඇඹුල් දොඩම් මලක් එක්ක.. වට් ටු ඩූ .. ඩෝන්ට් වොරි...
s
දන්නෙම නැතුව වැරැද්දක් වෙලා
මරැවටම ගැලපෙන උපමාව.
ආයෙ මුල ඉදන් යමු.......,.බෑ....time නෑ....මොකද කරන්නේ????කරන්න දෙයක් නෑ.වැඩකුත් නැති එකේ තිබුනත් වැඩක් නෑති හින්ද ගහවත් කපල දාමුද?
හරියටම හරි බන්.
මට හිතෙන්නේත් ඔන්න ඕකමයි.
පැලේ පැනි දොඩම් කියලා හිතාගෙන ගහට කරපු සාත්තු මතක් වෙද්දී . . .
මේ මල මගුල් වැඩකට නැති යකි නාරං ගහක් වෙනුවෙන් මහන්සිවුනු . . .
මම මාත් එක්කම තරහා වෙනවා ඇර වෙන මොනා කරනන්ද බන්.
නියම උපමාව... මාරයි මචං...
niyamai...dear niyamai
ගින්දර වගේ අදහස මචං ....
එල උපමාව ..
ජයවේවා !!
එපා ම කරපු දෙයක් අපේ රටෙ දේශපාලනය... නියම උපමාව
පිස්සු හැදෙන සඳ
Post a Comment