Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, December 7, 2010

PostHeaderIcon දේශ පාලනය..



පැණිදොඩම් ගසකට..
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...

11 comments:

තරු අහස said...

දේශපාලනය..මට එපා කරපුම වචනය...රටේ වැඩියම සුදුසුකම් අවශ්‍ය රැකියාව...ඒත්...

Anonymous said...

පැණි දොඩම් වුනත් පරාගනය සිද්ධ වෙන්නෙ ඇත්තේ ඇඹුල් දොඩම් මලක් එක්ක.. වට් ටු ඩූ .. ඩෝන්ට් වොරි...
s

ayesha said...

දන්නෙම නැතුව වැරැද්දක් වෙලා

ගීත් (සහෘදයා) said...

මරැවටම ගැලපෙන උපමාව.

dinesh said...

ආයෙ මුල ඉදන් යමු.......,.බෑ....time නෑ....මොකද කරන්නේ????කරන්න දෙයක් නෑ.වැඩකුත් නැති එකේ තිබුනත් වැඩක් නෑති හින්ද ගහවත් කපල දාමුද?

දුකා said...

හරියටම හරි බන්.

මට හිතෙන්නේත් ඔන්න ඕකමයි.

පැලේ පැනි දොඩම් කියලා හිතාගෙන ගහට කරපු සාත්තු මතක් වෙද්දී . . .

මේ මල මගුල් වැඩකට නැති යකි නාරං ගහක් වෙනුවෙන් මහන්සිවුනු . . .


මම මාත් එක්කම තරහා වෙනවා ඇර වෙන මොනා කරනන්ද බන්.

Anonymous said...

නියම උපමාව... මාරයි මචං...

Sandaruwani said...

niyamai...dear niyamai

හිස් අහස said...

ගින්දර වගේ අදහස මචං ....
එල උපමාව ..

ජයවේවා !!

පිස්සා පලාමල්ල said...

එපා ම කරපු දෙයක් අපේ රටෙ දේශපාලනය... නියම උපමාව

:මනුවාManuwa: said...

පිස්සු හැදෙන සඳ

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This