මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, November 29, 2010
අදුරු මිදුම තුලින්..
9:56 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉතින් ඈ හදවතින් ....
වෙන අයෙකුට අයිතිනම්..
තවත් මග බලා ඉද..
කුමකට තෑවෙන්නද...
අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් කදුලු නුබ සලා...
හෑඩිමෙහි පලක් වෙද..
අදුරු මිදුම තුලින්..
දෙදුන්නක් සොයනෙද..
දල්වන්න පහස්සිල..
රිදි රේ කා ඈදෙන්නට...
Labels:
කවි
|
9
comments
Friday, November 26, 2010
අවුරුදු ගානක්ම ...
10:54 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ජිවිතේ තනිකම දැනෙදිදි .....
මගේ ලග හිටියේ උඔ..
මගේ හිතත් එක්ක ..
මගේ නෙතත් එක්ක..
අවුරුදු ගානක්ම ...
තරහ නොවි ගනුදෙනු කලේ ..
උඔ..
මම කවි ලියදි ....
එවා ඉස්සරවෙලාම..
කියවවුවේ උඔ..
එවා හැඩකර ගන උදවූනේ උඔ..
මගේ වටේ හිටිය සෙනග....
මේ මුකලානේ..
මාව අතරමන් කරද්දි...
මට පාර පෙන්නුවෙ උඔ...
මේතරමට හරි
මහපොලොවේ පයගහල ....
ඉන්න ශක්තිය දුන්නේ උඔ....
මුලු ලෝකෙටම
මගේ හිත ගොලුකරගෙන...
උනත් ...
මගේ හිත කියවවුවේ උඔ...
මගේ චරිත සහතිකේ ....
කවුරුහරි උබේන් ඉල්ලගනත් කලියෙන්..
මටත් නොකියාම මගෙන් සමුගත්තේ උඔ..
පුරා වසර 10 නොඅඩු කාලයක් මගේ ලග රෑදුනු මාප්‍රිය මොනිටරය වෙනුවෙන්...
මගේ ලග හිටියේ උඔ..
මගේ හිතත් එක්ක ..
මගේ නෙතත් එක්ක..
අවුරුදු ගානක්ම ...
තරහ නොවි ගනුදෙනු කලේ ..
උඔ..
මම කවි ලියදි ....
එවා ඉස්සරවෙලාම..
කියවවුවේ උඔ..
එවා හැඩකර ගන උදවූනේ උඔ..
මගේ වටේ හිටිය සෙනග....
මේ මුකලානේ..
මාව අතරමන් කරද්දි...
මට පාර පෙන්නුවෙ උඔ...
මේතරමට හරි
මහපොලොවේ පයගහල ....
ඉන්න ශක්තිය දුන්නේ උඔ....
මුලු ලෝකෙටම
මගේ හිත ගොලුකරගෙන...
උනත් ...
මගේ හිත කියවවුවේ උඔ...
මගේ චරිත සහතිකේ ....
කවුරුහරි උබේන් ඉල්ලගනත් කලියෙන්..
මටත් නොකියාම මගෙන් සමුගත්තේ උඔ..
පුරා වසර 10 නොඅඩු කාලයක් මගේ ලග රෑදුනු මාප්‍රිය මොනිටරය වෙනුවෙන්...
Labels:
කවි
|
11
comments
Sunday, November 21, 2010
උබටත් මිනිහෙක් වෙන්න පුලුවන් ...
9:47 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
K.F.C ගිහින් ....
තලුමර මර ...
මැරිච්ච කුකුලෙක් ....
කනවට වැඩිය..
එලියේ පොඩි කඩේකින්...
රතු කැකුළු බතුයි...
සම්බෝලයි කාලා....
ඉතිරිවුන ගාන...
පාරේ යනකොට ...
අත දික් කරන ...
කාට හරි දිලා...
බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ...
මේ මහපොලොවේ.....
පයගහල ඉන්න..
තලුමර මර ...
මැරිච්ච කුකුලෙක් ....
කනවට වැඩිය..
එලියේ පොඩි කඩේකින්...
රතු කැකුළු බතුයි...
සම්බෝලයි කාලා....
ඉතිරිවුන ගාන...
පාරේ යනකොට ...
අත දික් කරන ...
කාට හරි දිලා...
බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ...
මේ මහපොලොවේ.....
පයගහල ඉන්න..
Labels:
කවි
|
19
comments
Thursday, November 18, 2010
දවසක පැනලා යමු
8:41 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සතුරු වලල්ලම බිදලා
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ
මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා
සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ
මාමාට නැන්දම්මටත් හොරා
සද එලියේ සදට යටින්
දවසක පැනලා යමු සුකුමොලියේ
මල්වත්තේ ගස් අතරේ
හිරු වියන යටින් පෙම් උයනේ
සැරිසරද්දි නුබ කීවේ
ලුනුයි බතුයි ඇතිකියලා
සිතල පින්නේ තුරුලුවෙලා
සමනලුන්ට හොරෙන් අපේ කථා
කදු මුදුනක නුබ කී ලෙස පැලක් හදා
රජ දහනක් හදමුද කදුමුදුනේ
Labels:
කවි
|
7
comments
Tuesday, November 16, 2010
ඉලංදාරි Job Banak 2
1:11 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න දෙවෑනි පියවර විදිහට අද දෙවෑනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාලට පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..? එහෙනම් හෑමොටම ජයවෙවා...!
ඒවගේම මේ වෑඩේ කරගෙනයන්න සහයොගය දෙමින් රෑකියාමපිළිබදව අපව දෑනුවත් කල ලබෑදි බ්ලොග් සගයා සොරො සහොටත් ස්තුති කිරිමට මෙය අවස්තාවක් කරගන්නවා
විස්තර බෑලිම සදහා පහත සබෑදිමත කොටන්න
වර්ණ ගැලපුම් ශිල්පි
අලෙවි නිළදාරින්
ජාත්‍යන්තර පාසල්
අලෙවි ප්‍රවර්ධන නිළධාරි
සෘජු අලෙවි විධායක
දියමන්ති ක්ශෙත්‍රයේ
කොම්පියුටර් කාර්මික
Tower erection
teachers
ප/ලි
ඔබටත් මෙම කාර්ය්‍ය දිගටම් අකරගෙන යාමට සහයොගය දෑක්විය හෑකියි රෑකියා ඈබෑර්තු පිලිබදව ilandhariya@gmail.com ලිපිනයට ලෑබෙන්නට සලස්වන්න
Labels:
Job Banak
|
2
comments
Sunday, November 14, 2010
කරමතින් මට යන්න අවසරයි
8:24 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සදහටම මේ දෙනෙත්
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබරැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි
දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි
ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ
දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට
පියවෙන්න දැන් ලගයි
හදවතේ නුබරැදුනු තැන
සිතලට ගල්වෙන්න දැන් ලගයි
දේව දුතයන් ඇවිදින් අඩගසනා යාමේ
නුබ මතකයෙන් දුරස් උනොත්නම් හොදයි
සසර සෙවනැලි අහිමි කරගෙන
නික්මෙන්න තිබුනානම් හොදයි
ජිවිතේ අතරමග මගේ හිත තනිවුනේ
රන් හුයත් බිද දමා නුබ තමයි නික්මුනේ
බොහෝකල් ගෙවුනමුත් මගේ හිත තනිවුනේ
සමුගන්න ජිවිතෙන් දින තමයි ලංවුනේ
දායදයක් දෙන්න කිසිවෙකුත් නොමැතිදා
සසර සෙවනැලි නොමැත ජිවිතෙන් ගැටගසා
මේ දෙනෙත් පියවෙන්න දැන්ලගයි සදහටම
කරමතින් මට යන්න අවසරයි සොහොන්ගෙට
Labels:
කවි
|
7
comments
Wednesday, November 3, 2010
ඉලංදාරි Job Banak
11:47 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඉලංදාරියා ඔන්න ඔයාලට Job එක්ක් හොයා ගන්න උදව්වක් කරන්නයි යන්නේ .... ඉලංදාරියා forum එකේ job bank එකක් හෑදුවා ඔන්න පලමු වෙනි පියවර විදිහට අද පලවෙනි පොස්ට් එක දෑම්මා ...මේ වෑඩේ කරගන යන්න අපිට ඔයාලගෙත් සහයොගය ඕනේ ...ඔයාලගේ ආයතනයේ මොනවාහරි පුරප්පාඩු තිබුනොත ඒගන ..හෑමොටම කියන්න ඉලංදාරියා forum එකේ ඔයාලට පොස්ට් කරන්න පුලුවන්.... ජොබ් එකක් හොයාගන්න කාටහරි අපිට උදවු කරන්න පුලුවන්නම් එක කොච්චර ලොකුදෙයක්ද නෙද..? එහෙනම් හෑමොටම ජයවෙවා...!
පාලි/
මෙවා ගත්තේ පත්තරෙන් මට scaner එකක් නෑතිහින්දා මට මෙවා ගන්න උනේ මගේ ජංගමේ පිහිටෙන්..එවාගේ කොලිටි අඩුනම් මට සමාවෙන්න...
මේක අපේ පුංචි අහින්සක උත්සහයක්
පාලි/
මෙවා ගත්තේ පත්තරෙන් මට scaner එකක් නෑතිහින්දා මට මෙවා ගන්න උනේ මගේ ජංගමේ පිහිටෙන්..එවාගේ කොලිටි අඩුනම් මට සමාවෙන්න...
මේක අපේ පුංචි අහින්සක උත්සහයක්
Labels:
සමාජ
|
9
comments
Subscribe to:
Posts (Atom)