Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, September 7, 2010

PostHeaderIcon Video Convertr යක් නොමෑතිව Video Convert කිරිම

ඔන්න අද කියලා දෙන්න් අයන්නේ රුපවාහිනී සංස්කරනයේ නියෑලි ඉන්න බොහො දෙනාට වෑදගත් වන දෙයක් 

අපි බලමු අද කොහොමද විඩියෝ පෙරලුමක් නොමෑතිව කොහොමද අපි ලග තිබෙන විඩියො ගොනුවක් අපිට අවශ්‍ය ආකාරයට පෙරලා ගන්නේ කියලා....






මේ වෑඩෙනම් හුගක් අය දන්නවා ඈති ඒත් නොදන්න අයට දෑන ගෑනිමට තමා මේ අකුරු කරන්නේ.......මේ වෑඩේ කරන්න් ආපිට අමුතුවෙන්ම මොකුත් ඕනෙ වෙන්නේ නෑහෑ අපේ පරිගනකයෙම තියන Media Player Classic  මේ වෑඩේ ..කරගන්න් අපුලුවන් ..කිසිම අමාරුවක් නෑතුව....මෙකෙන් අපිට මුලුවන් ඕනම විඩියෝ ෆොමෑට් එකක් ඕනම් ආකාරයකට Convert..හබෑයි කියන්න ඕනේ මෙකෙන් ..පෙරලා ගනිද්දි විඩියො ෆයිල් එකේ .....බරනම් අඩු වෙන්නේ නෑහෑ....


අපි බලමු මේ වෑඩේ කොහොමද කරන්නේ කියලා .....පියවරෙන් පියවර


1මෙ සදහා ඉස්සර වෙලාම Media Player Classic Open කරගන්න ඕනේ



 
 2 ඉන්පසුව අපිට උවමනාConvert ගෑනිමට අවශ්‍ය Video ගොනුව තොරා ගනිමු........
3 ඉන්පසු පහත පියවර අනුගනමනය කිරිම.......




3.1 පියවර අනුව Save කරගනිමු



4 ඉන් පසුව Video File  සෙවු වේ



5 සෙවු කඉරිම සදහා විදානය පහත ආකාරයෙන් යොදන්න 

File > Save as >  "file name.mpeg"


මම ලියන තාක්ෂණික ලිපි පිළිබදව ඔබේ අදහස් තවත් මට ලියන්න දිරියක් වේවි...

හෑමොටම ජයවේවා..!

12 comments:

Anonymous said...

හු.......කොමෙන්ට් නෑතෝ....හු

ගීත් (සහෘදයා) said...

අඩේ ඉලන්දාරියත් ටෙක් ලිපි ලියන්න ගත්තද? බඩුම තමයි. නියමයි. මට සෑහෙන දවසකින් මේ පැත්තේ එන්නත් බැරි වුනා. මම නැති කීප දොහේ සෑහෙන වෙනසක් වෙලා නේ. වීඩියෝ එඩිටිං ගැනත් ලියන්න ඉස්සරහට.

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

මගේ කැම් කෝඩර් එකේ රෙකෝඩ් වෙලා තියෙන ඔක්කෝම වීඩියෝ වෙන මොකද්දෝ ෆෝමැට් එකක් . . .

ඒ ෆෝමැට් එක මගේ ඩීවීඩී ප්ලේයර් එක රීඩ් කරන්නේ නෑ මළේ (මම ඒ වීඩියෝ ඩීවීඩී එකකට රයිට් කරලා ප්ලේ කරන්න හැදුවට ෆොර්මැට් නොට් සපෝර්ටඩ් කියලා එනවා). .

මට ඕන කරන්නේ එකේ තියෙන වීඩියෝ වෙන විදිහකට සේව් කරගන්න . .

ඔයා මේ කියන විදිහෙන් මට ඒ වැඩේ කර ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා . .

මම මේ වීකෙන්ඩ් එකේම වැඩේට බහිනවා . .. . කරන්න ට්‍රයි කරලා අවුලක් වුනොත් උඹෙන් උපදෙස් ගන්න විදිහක් කියන්න පුලුවන්ද මළේ . . .

ස්කයිප් අයි ඩී එක දෙන්න ඇහැකිද . ..

මගේ ඊ මේල් එකට (sathula@yahoo.com) එවන්න ඔයාගේ ස්කයිප් අයි ඩී එක පුලුවන් නම් ලොකු උදව්වක් . .

අපේ කොල්ලගේ පොඩි කාලේ ඉඳන් අපි රෙකෝඩ් කරපුවා වීඩියෝ එක පොඩි ස්ක්‍රීන් එකෙන් හා කැම්කෝඩර් එක ටී වී එකට කනෙක්ට් කරලා ඇර බලන් නවිදිහක් නතුව හෙන කාලයක් හිත හිතා ඉන්න දෙයක් මේ . .

ගොඩ යන්න උදව් කලොත් ලොකු උදව්වක් . ..

ඉලංදාරියා said...

@ දුකා

අයියා මම මෙල් එක්ක් දෑම්මා...
මට බලලා කියන්න මොකද කියලා මට උදෞකරන්න් අපුලුවන් උනොත් මම කරනවා...අනිවා

අයිය්ය්ගේ කෑම් එක ඩි.වි ඩි දාලා රෙකොඩ් කරන එකක්ද....?

කංචු said...

එල මචෝ... මගෙ ගාව තියෙනව mkv ෆෝමැට් එකෙන් HD වීඩියෝ ටිකක්. ඒ ටික mpeg වලට කන්වර්ට් කලොත් කොලිටි වෙනස් වෙන එකක් නැහැ නේද....? මොකද ලැප්ටොප් එකේ 15.4" ස්ක්‍රීන් එකෙන් බැලුවට කොලිටි වෙනසක් පේන්නෙ නැහැනෙ.

ඉලංදාරියා said...

@ කන්චුක..

මෙහෙමයි පොඩි වෙනවක් වෙන්න් අපුලුවන්.....ලොකු ආබාදයක්නම් වෙන්න විදිහක් නෑහෑ.....මොකද අපි FLX to mpeg හරවනවා අවුලක් වෙන්නේ නෑහෑ...

ඉලංදාරියා said...

@ ගීත් (සහෘදයා)

ඔලුව නිදහස් උන වෙලාවක එකත් පටඟන්න ඕනේ හෙමිට දන්න දේනේ......

Hero said...
This comment has been removed by a blog administrator.
Unknown said...

My computer--tools--Folder Option--View--Hide Extension for known file type වල හරි ලකුණ ඉවත් කරල Dot එකට පසුව තියන Extension එක මකල අපට Save කරන්න ඕන Extension එක(MPG නම් mpg කියල AVI නම් avi කියල) දීලත් මේකම කරන්න පුලුවන් නේද?

Anonymous said...

To Rasangi ,

Oyage vidihata kaloth Windows wala wenne extension 1k wenas wena eka vithrai.. file 1k save karana kota data save karan format 1k wenas wenawanee.. oyage widihata eke format wenasak wenne nehe.. mpeg format 1k AVI format 1ta wada wenas.. extension change kalath oya vedio format 2kema codecs computer 1ke install karla hiyenawnam aulak wenne nehe play wenawa. but convert wenne nehee..

Unknown said...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This