Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, June 30, 2010

PostHeaderIcon බාදකයක් තමයි එයනම් බිදින්න..





හිරු අහසේ සැගවී මට කී කතාවේ
රහසක් කියන්නම් නැලවී ලතාවේ
එනමුත් සිතපුරා ලදකගේ සිනහාවේ
සොයුරේ මෙය අසන් නොවැටී මුලාවේ

හිතපුරා පිරුන සිත්තම් ගෙත්තම් කරන්න
ලග බලා නොවෙයි දුර පිය නගන්න
බාදකයක් තමයි එයනම් බිදින්න
ඉගෙනුම ජය අරන් ඒගැන සිතන්න

සොර සතුරන් විසින් අරගෙන නොයන්න
ඉගෙනුම නම් දනය නුබ ‍රැස්කරන්න
හෙට ලොව එලිය වුනුවිට ආපසු හැරෙන්න
ඇය පමනක් නොවෙයි බොහොදෙන දකින්න

12 comments:

Shadow/හේමලයා said...

අමුම අමු ඇත්ත......ඒත් වැඩේ කියන්නේ ගොඩක් එවුන්ට ඕක තේරෙනෙකොට.....පරක්කු වැඩියි ඉස්තාලය වහන්න....එතොකොට අස්පය පැනලා ඉවරයි.......

Anonymous said...

සිර කතාව කොලුවෝ..........

Hasitha Gunasinghe said...

ඒක නම් අමූලික ඇත්ත තමා මිත්‍රයා "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා"
[සමහරු දැන් මේක කියන්නේ "මතු රැකෙනා ශිල්පයමයි උගත මනා" කියලා

Anonymous said...

වටිනා ඔවදනක්..ඒත් ඔය දෙකම ගොඩ දා ගත්ත අය මයියා දැකලා තියෙනවා..එත් වැඩි හරියක් ඇත්තේ ලව් කරන්න ගොස් අධය්‍යාපනය කඩා බිද ගත් අයය. දෙකම හරියට කිරීමට නම් සැහෙන දස්මකක් තිබිය යුතුය, තමන් තුල එමෙ ද්ස්කම තිබේ දැයි පරීකශා කිරීමට ඉගේනීම ලංසුවට තැබීමට,තරම් ඉගේනීමත් එක්ක සෙල්ලම් කිරිම ට යැම එතරම් සුදුසු නොවේ..

දිල් said...

අපූරු අදහසක් ඉලන්දාරියා...
ඇත්තටම ඉගෙන ගන්න ඕනෙ කාලෙ ඉගෙන ගන්න ඕනෙ....

Anonymous said...

ඉලංදාරියට හොඳ සිතුවිල්ලක් පහල වෙලා තියෙන්නෙ. බොහොම හොඳයි

ඉලංදාරියා said...

හේමලයා ට...

ඇතත තමා මචෝ මේක මේ විදිහට ලීවට මටත් ඔකම උනා.....

ස්තුතියි....

ඉලංදාරියා said...

ඇනොන්...ට

ස්තුතියි....ඔබට ප්‍රතිචාරයට....

ඉලංදාරියා said...

හසිත...ට

මොනවා උනත් මතු‍රැකෙනා ශිල්පයක් ඉගෙන ගන්නවානම් හොදයි..මගේ හිතේ....
කාටවත් බරක් වෙන්න ඔනේ නැහැ එතකොට...

ඉලංදාරියා said...

මයියාගේ ලොකය ට..

මමත් දැකලා තියනෙවා දෙකම ගොඩ දා ගත අය ..එත් හරිම අතලොස්සක් ඉන්නේ..

ඉලංදාරියා said...

දිල් ට..

ස්තුතියි සොයුරිය වෙනදාවගෙම .....ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නම විතරක් හිත යොදවන්න තිබුනනනම් හොදයි...

ඉලංදාරියා said...

ඉසිබුව ට..


හිත කියනවා මම ලියනවා....

ස්තුතියෙ වෙනදාවගෙම මාව දිරිමත් කරනවාට...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This