Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, June 18, 2010

PostHeaderIcon ජිවිතයට ඉඩක් දෙන්න.....




ජිවිතයට ඉඩක් දෙන්න ජිවත් වෙන්න
මගේ හිතට දිරිය අරන් ආයෙත් එන්න
ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට
යෙත් එන්න

හදිස්සියේ යන්න උනොත් ලෝකය හැරදා
සමාවෙන්න කදුලු අරන් ආවයි කියලා
නවතින්නට බැරි මොහොතට කාලේ ඇවිල්ලා
යා යුතුනම් යායුතුමයි ලෝකය හැරදා

සිනහව මහ සැඩ සුලගට ගසාගෙන ගිහින්
විල්ලුද ඇතිරූ හින වෙලිලා ගිහින්
නුබේ සුවද තනි ‍රැක්කත් පියබලා ඇවිත්
සුවද සමග තනිවෙන්නම් දුකක් නැහැ ඉතින්


17 comments:

ගීත් (සහෘදයා) said...

ආහා....ලස්සනයි....වචන ගැලපීම සාර්ථකයි

Anonymous said...

දුක හිතෙනවනෙ

Hasitha Gunasinghe said...

නියමයි.........

පිස්සා පලාමල්ල said...

දුක හිතෙනවා.... මචන් උබට පුලුවන්නම් ඊලගට ලියද්දි අකුරු ලොකු කරල දාපන්.

දිල් said...

මේ කොල්ලට කොච්චර කිව්වත් අහන්නෙනම් නෑ. දෙපාරක් කියවන්නකෝ...

හරිම හැඟීම්බර පද ටිකක්.හිතට හුගාක් දැනුනා ඉලන්දාරියා

Anonymous said...

තනි වෙන්නට
දුක් වෙන්නට
කාලය කොයින්ද
ජීවිතය කියන්නේ
බොහොම පුංචි අවකාශයක්
දුක් වෙන්න
අඩන්න
විතරක්
කාලය ගත්තම
අපි යාලුවන්ට සතුටින් ඉන්නම බැරිද
ගියේ එක්කෙනයි මල්ලියෙ
මේ අපි ගොඩයි දැන්

ගිය ආදරේ නම් දෙන්න බැහැ තමයි
ඒත් ඊට වඩා ආදරයක්
ආයෙත් ඔයා ළඟටම ඒවි....

එතකම් අපි ඔයාම බලා ගන්නම්
ඇහැක් වගේ...

ඉලංදාරියා said...

ගිත්(සහෘදයා) ට

ස්තුතියි සහෝ......

තාම බැරිඋනානේ වතුර සිතල කරනක්‍රමයක් හොයාගන්න....

ඉලංදාරියා said...

ඉසිබුව ට...

දුකටම තමා ඔකනම් ලියවුනේ ... ඔය පද ඇතුලේ .... කවුරු වත් නොදන්න දුකක් හැන්ගිලා තියනවා....

ඉලංදාරියා said...

@ Hasitha .


ස්තුතියි සහෝ....

ඉලංදාරියා said...

ඉප්ස්සාගේ පලාමල්ල ට

උරුම දුකනම් මොනවා කරන්නද?...... සහෝ..
අකුරු ලොකු කරා

ස්තුතියි සහෝ....

ඉලංදාරියා said...

දිල් ට

අයෙමත් වරද්දගෙන නේද?......... ආයනම් කියවලාමයි දාන්නේ...අක්කේ...


ස්තුතියි

ඉලංදාරියා said...

වත් ට

ගිය අයනම් අයේ කවදාවත් එන්නේ නැහැ තමා.....අනේකවාරයක් ස්තුතියි අක්කේ....

Anonymous said...

සිනහව ගසාගෙන ගියමුත් පෙරදාක
යලි නේවි යැයි සහතික නැහැ නොවැඔබට
එතකන් ජීවිතය අරගෙන දෝතින්ම
පෙරමඟ බලමු කුමකට දුක උහුලාන
සිත් මංකඩ සැනසුම ගෙන ලඟදීම
අහවර වනු ඇතිය දුක් සංකා කරදරය
එතෙකින් නිමාවනු ඇත මේ කඳුලු ගඟ
සතුට රැදෙන්නැයි පතනෙමි හැමදාම ..!!!

සෝරෝ said...

"ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට ආයෙත් එන්න"

හිතට වදින වචන ටිකක් යාලූ.. දිගටම ලියන්න.. සුභපැතුම්..

- සෝරෝ

ඉලංදාරියා said...

නිමන්ති ට

ස්තුතියි ප්‍රර්තනයට....මමත් මග බලාගෙන ඉන්නේ අයෙත් සතුට ලගවෙනකම්,,,,,

ඉලංදාරියා said...

සෝරො ට..

මේ පද පෙලේ හොදම හරිය තියෙන්නේ මෙතන ...තමා....

"ආදරයෙන් ලගින් ඉදන් හුරතල් වෙන්න
ඔබේ වචන ඇහෙනදාට ආයෙත් එන්න"


ස්තුතියි සහෝ දිරි ගැන්විමට....
.ඔබට ජය....

ඉලංදාරියා said...

පිස්සගේ පලාමල්ල ට

උරුම දුකනම් මොනවා කරන්නද?...... සහෝ..
අකුරු ලොකු කරා

ස්තුතියි සහෝ....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This