මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, June 17, 2010
ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්......
1:58 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිතාදර මාගේ මිත්රයාටත්....ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්...........මේ පදවැල උපහාරයක්ම වේවා...!
හදවතින් ගිලිහිලා සුවදමල් මිටක් බිමවැටුනා
ඒමල් මිටේ සුවද ඔබේම්යි ඔබේමයි
ඔබගේම රුධිරයෙන් නැහැවුනු පොලවේ බිම වැටී
හඩවයි දෙනයන් ඉකිබිදියි නිහඩවී
කෙලිලොල් වියෙන් එදා නික්මිලා
අවිය රුදුරුයි ඒ නමුත් අතදරන්
මවුබිමේ මුර වැටෙන් එබුනා
මවුබිමේ පස්පිඩැලි රැකුනා
එකමවකගේ රුදිරයෙන් කිරිබි වැඩිලා
ලක්මව තුරුලේ නිසි අනසක පතුරා
රන් අකුරෙන් ඔබෙ නම ලියවෙනදා
දහසක් මවුවරුන් පියවරුන් නෙතගින් කදුලු සැලුවා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
2 comments:
උපන් බිමට ණය නැති පුතුන්ට අපේ ප්රණාමය.................
අද අපි බයක් සැකක් නැතුව ඉන්න එයාල නිසා...උපන් බිමට ණය නැති පුතුන්ට මගෙත් ප්රණාමය!
Post a Comment