Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, June 17, 2010

PostHeaderIcon ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්......





හිතාදර මාගේ මිත්‍රයාටත්....ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්...........මේ පදවැල උපහාරයක්ම වේවා...
!


හදවතින් ගිලිහිලා සුවදමල් මිටක් බිමවැටුනා
ඒමල් මිටේ සුවද ඔබේම්යි ඔබේමයි
ඔබගේම රුධිරයෙන් නැහැවුනු පොලවේ බිම වැටී
හඩවයි දෙනයන් ඉකිබිදියි නිහඩවී


කෙලිලොල් වියෙන් එදා නික්මිලා
අවිය රුදුරුයි ඒ නමුත් අතදරන්
මවුබිමේ මුර වැටෙන් එබුනා
මවුබිමේ පස්පිඩැලි රැකුනා


එකමවකගේ රුදිරයෙන් කිරිබි වැඩිලා
ලක්මව තුරුලේ නිසි අනසක පතුරා
රන් අකුරෙන් ඔබෙ නම ලියවෙනදා
දහසක් මවුවරුන් පියවරුන් නෙතගින් කදුලු සැලුවා




2 comments:

Hasitha Gunasinghe said...

උපන් බිමට ණය නැති පුතුන්ට අපේ ප්‍රණාමය.................

Anonymous said...

අද අපි බයක් සැකක් නැතුව ඉන්න එයාල නිසා...උපන් බිමට ණය නැති පුතුන්ට මගෙත් ප්‍රණාමය!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This