Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

ඇතුල්පි‍ටු

Showing posts with label වසන්තයෙන් එහා.... Show all posts
Showing posts with label වසන්තයෙන් එහා.... Show all posts
Thursday, October 14, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (13)

වසන්තයෙන් එහා (12)


මේ මම උබලා ඔකෝටම කියන්නේ එන විදිහට  වැඩේ දෙමු උබලා "කිරිල්ලිව" කවර් කරපල්ලා මම අම්මා ගැන බලගන්නම්. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මේ බබා නන්ගිට කියපන් .කිරිල්ලි ලගින් කැපිලා ඇවිත් අපේ අම්මට සෙට් වෙන කියලා .නැත්නම් වැඩේ දෙල් වෙනවා ...තාම කස්ටියම ඇත ඉදන් අපි දිහා බලගෙන ඉන්නවා.


අපෙඋන්  ටික ඔක්කෝටම සහ සුද්දෙන් කියලදිලා කරන්න ඕනේ වැඩේ .අපි අම්මලා ඉන්නතැනට ගියා ....


මොකද ලොකු මෙච්චරවෙලා පරක්කු ... ?


මොනවා කරන්නඳ අම්මා අර ලොරිකරයා වැඩේ කැවනේ .....ඉබ්බෙක් වගේ ගාටන්න පටන් ගත්තා  ඒකයි පරක්කු උනේ..


අපි අරලොසු කනුව ලගින් පිටත් වෙලා ගුඩ්ශෙඩ් එකට එන්න පටන් ගත්තා මමයි බබානංගියි.දිනෙෂ් මල්ලියි අම්මත් එක්ක ඉස්සර උනා අනිත් කස්ටියට පස්සෙන් එන කියල ඔලුවෙන් කියන ගමන්.


කස්ටිය කථාවක් දාගෙන ගුඩ්ශෙඩ් එකට ඇවිත් සෙනග නැති බස් එකකට නැග්ගා..හැමොටම ඉදගන්න හම්බ උනා.... කොහෙද අපෙ අම්මත් කෙල්ලේක් වගේ ගිහින් අන්තිම සිට් එකෙ ඉදගතනේ ..කරුමේ ..."කිරිල්ලි" ලා ගිහින් ඉස්සරහා සිට් වල ඉදගත්තා


මොනවා කරන්නද ඉතින් මමත් ගිහින් අම්මා ලග වාඩි උනා....කාටවත් හොරෙන් ඇහැක්වත් ගහන්න විදිහක් නැහැනේ .... කිරිල්ලි ලගින්ම එයාගෙ මල්ලි (මස්සිනා කරයා වාඩිවෙලා ඉන්නවා)


අදනම් තිස්තුන්කොටියෙන් එක දෙවිකෙනෙකුටවත්  මගෙ මුන බලන්න අමතක වෙලා වගේ .....


අද දවසනම්  චාටර් බම්පෙනෙවා වගෙයි.... මොනවා කරන්නද ..? ඉවසා වදාරනවා.....


ඔන්න කොන්දොස්තර ආවා මගේ ලගට ටිකට ...කොහාටද ..?
උඩ සාක්කුවේ දාගෙන හිටිය  මොණර පටිය ඈද්දා එලියට ..දිනෙශ් මගෙ ලග ඉදන් මට වැලමිටෙන් අනිනවා.... කීයක්ද ? මාරු නැහැ...


ගම්පොලට ටිකට් 15 ක් දෙන්න .. අපේ මුලුසෙට් එකටම එකපාර මම ටිකට් ගත්තා..(අම්මා දන්නවානම් මේ පංතිවලට දෙන්න දුන්න සල්ලි කියල කොහොමට හිටිවිද )


මම විරයා වගේ ඔකොටම ටිකට් කැඩුවා ..


කොන්දොස්තරයා ටිකට එක පිටිපස්සෙ ඉතුරු ගාන ලියලා  මගේ අතට දුන්නා බහිනකොට ඉල්ලගන්න කියලා.


කොහොමින් කොහහරි අපි ගම්පලටත් ඇවිත් .....අසංක අයියා බලන්න රොහලටත් ගියා ... වට්‍ටුවට ගිහින්


අපෙඋන් ටික දැක්කහම අසංක අයියගේ අමාරුව හොහෙන් ගියදදන්නේනැහැ....
කස්ටිය විතරේ අහනවා මම පැත්තකට වෙලා හිටියා ...


අසංක අයියා විටින් විට මගෙදිහා බලනවා මම දැක්කා. මිනිහට පුදුම් ඇති අම්මයි කිරිල්ලි දෙන්නම ...එකට ඇවිත් ඉන්නකොට ...


එක තමා පුදුමයෙන් වගේ මගෙ දිහා බලන්නේ ..


ටික වෙලාවකින් ...


මාතර ඇන්ටියි නුවන් මල්ලියි ත් ආවා...එකියන්නේ අසංක අයියාගේ අම්මයි මල්ලීයි...


අපිත් එක්ක ආවසෙට් එක එක තැන්වල එක එක කතා ..
මම මගෙ ලොකේ අතරමන්වෙලා ...


ඇයිදෙයියනෙ ලගටම ගෙනත්දීලත් කතාකරන්න විදික් නැහැනේ .....


අපි ඇස්වලින් කථා කර තරම්............... කාටවත් නොතේරෙන නිසාම හොදයි..?






අසංක අයියා බලලා එලියට එනකොට මාතර ඇන්ටි අපිට එයාලගෙ ගෙදර යන්න කථාකලා ....


අසංක අයියලගේ ගෙදර තියෙන්නේ ...වැලිගල්ලේ ....


ගම්පොල ඉදන් බස් එක්ක යන්න ඕනේ..


අපි ගම්පලින් පිටත් වෙලා ...වැලිගල්ලට ආවා


එයලගෙ ගෙදට යන්න තියෙනේ  පොඩි ප‍ටු පරක් දිගේ ....මාතර ඇන්ටියි අපේ මමයි කදේකට සෙට් වෙලා එයලා එයලගෙ කථාවල....අපෙඋන් ගිහින් අම්මලාව කවර්කරනවා මස්සිනා කාරයවත් ඇදගෙන ගිහින්


මමයි "කිරිල්ලි"යි තව දෙතුන් දෙනෙකුයි ..විතරක් පිටිපස්සෙ ඉතුරු උනා..


දැන්නම් දෙවියෝ මට බෙද බෙද හිටිය හැන්ද මාරුකරලද කොහෙදෝ......


ටික ටික අද දවස රහ වේගෙන එනවා..?
Wednesday, October 13, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (12)

වසන්තයෙන් එහා (11)

ගොහාගොඩ ට ගිහින් බඩුටික බාලා ගෙදරටම ඇදලා දිලා ප්‍රභාත්ලගේ ලොකු අම්මා හදල තිබුන දවල් කැම හැමොම ඩයිනමෝවට දාන්න පටන් ගත්තා....

                             ඒ අස්සේ එකෙක් මගෙ කකුල මෙසේ අස්සෙන් පාගවා  එක එකා මුනේන් මුන බලාගෙන හිනාවෙනවා . මටමල පනින්නෙ ඔය වෙලාවට තමා මුන් මොකුත් නොකියා මටම හිනාවෙනකොට ....

මොකද ඔයි වෙලාතියෙනේ ....

                    නැ......මේ උබෙ මුනේ තියන පෙම්පාට ....මේ එක දැකලා හිනාවෙන්නේ... දැන් පෙම්පාට නෙවෙයි  තව ටිකකින්... "කිරිල්ලි " අක්කයි උබලගෙ අම්මයි සෙට් උනහම ..ඉටපස්සේ ලෝක යුද්දෙට  අපි එපැයැ මුහුන්න දෙන්න....  දැන් ඉතින් වැඩේ අල කරගතනම් විදවපන් ..මෙචරවෙලා කටවහගෙන හිටිය දිනෙ
ෂ්  මල්ලි ඔය ටික කියන්නම කට ඇරියනේ...

මගෙ මුනෙ පෙම් පාට තිබුනද කියන්න මම දන්නෙ නැහැ එත් තිබුනනම් මුන්ගේ කතාව ඇහුවාම.මහාවැලි ගගට දාපු පාස් පිඩැල්ලක් වගේ හෙදිලා යන්න ඇති

අච්චර රහට හදල තිබුන දවල් කැම එකත් කන්න බැහැ බැහැවගේ ..මම හෙමිට
කත් අරගෙන කුස්සිය පැත්තට මාරු උනා ....

                අත හෝදගෙන එලියට ඇවිත් මගෙ උබතෝකෝටිකයට ..මොකද කරන්නෙ කියලා කල්පනාකරන්න පටන් ගත්තා..කරුමේ කියන්නෙ මගෙ ඔලුවට මොකුත්ම එන්නේ නැහැනේ ..හිත අල්ලන්න මළු දැල් දාන්න ඕනේ .හිත සිසිකඩ ගිහින්.

මම කල්පනා කරකර ඉන්නකොට දිනේ
ෂ් ඇවිත් මගෙ පිටට ත‍ට්ටුකරා ..ඕයි මොකද ඕයි මුනේ හැටිබලපන්කෝ ලසනට තිබුන මුන  ලොරියකට හැපිච්ච දොඩම් ගෙඩියක්වගේ වෙලා ...බයනැතුව හිටපන් අපි මොනවහරි කරමු බං මොන්වහරි කරන්නනම් ඔනේ තමයි ඒත් මොනවද බං මෙවෙලාවේ කරන්නේ..

සමහරවිට "කිරිල්ලි අක්කා" එන්නේ නැතිවෙයි බකන්බුස්සා (කිරිල්ලිගෙ තත්තාට අපේ උන් කියන නම)එන්න  දුන්නේ නැද්ද දන්නේ නැහැනේ... එහෙම උනොත් ගොඩනෙ  යුද්දෙන් බේරෙන්න පුලුවන් නේ බං වැලයන අතට මැස්ස ගහමු අයියේ .... පිස්සු පිකුදුවෙලා ඉන්නවෙ
ලාවෙ ඇවිත්  මුන් මට බණ කියනවනේ .

මේයනවිදිහට ගියොත් මගෙ පපුව උඩට අරවා මෙවා දාල කොත්තුවක්  ගහන්න පුලුවන් ගානට  රත්වෙනවා.

අපි ප්‍රභාත්ලගෙ නැයො ඔක්කොටම යන්නම් කියල ආපහු එන්න ලොරියට නැගලා මගක් එනකොට  අපේ හර්ෂ මල්ලි කියනවා සින්දුවක් කියමුද..?

මම් අහුම්ම්ම්ම් කියල නිකන් හිටියා මට සින්දුකියන්න තමා වෙලා තියෙන්නේ ...

ලාවට ලාවට කස්ටිය ලොරියට් පොඩියට තට්ටු දාගෙන සිංදුකියන්න පටන් ගත්තා ... ..

කස්ටියම දැන් එකසිය ගානට ෆොම් වෙලා සිංදුකයනවා මම දොලොවක් නැතුව කල්පනාකරනවා

"සුදු අසුපිට නැගලා මංගල රතේ තියා ......"


මුන්නන් කියයි මංගල රතෙ තමා දැන් ලවු එක අපේ අම්මට මාට්ටු වෙලා ගෙදර ගිහින් තාත්තා ටත් කීවහාම ....බඩුම තමා අපහු ලෑගපන්කො හිරගේ.... ..

කොල්ලෝ ටික සිං දුකියාගෙනම නුවරටම ආවා ...මට නිකන් පිස්සු පිස්සු වගේ ...ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිත හදාගත්තා.

අපි ඔරලොසු කනුව ලගට සෙට් වෙනකොටම කස්ටියම එතනට සෙට් වෙලා තිබුනා

එකෙක් මචං අම්මා ඇවිත්...


මම හුම් ම්ම්ම්ම්ම්ම්ම්ම්

තව එකෙක් 


මචං..."කිරිල්ලි" ඇවිත් කියාගෙන අපි දෑක්ක ගමන් අපිලගට  දුවගෙන ආවා...



Tuesday, October 12, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (11)

වසන්තයෙන් එහා (11)

කොහොමින් කොහොම හරි මට නින්ද ගිහින් ප
හුවදා එලි උනා ...උදේ පාන්දරම දඩිබිඩියේ ඇද පැලද ගෙන ගෙදරින් පිටවෙන්න හදනකෝටම අම්මා අහපි කොහෙද මේ උදේම යන්නේ... අද අසංක පුතා බලන්න යනව කීව නේද .? හපොයි මම හිතුවේ අම්මට සින් එක අමතක වෙලා කියලා....ඒකයි ආදා වගේ ලිස්සලා යන්න ගියේ..

 හුම්ම්ම් අද තමයි යනවා කිවේ අද දවල් වෙලා යන්නේ ...යන අය ඔක්කොටම එන්නකීවා 11.00 ඔරලොසු කනුව ලගට ....

එතකොට මේ දැන් යන්නේ කොහෙද..? අද ප්‍රභාත් මල්ලිලගෙ ගෙදර බඩු අදිනවා අම්මා ..එකට මෙ උදේම යන්නෙ .අම්මා  අසංක අයියා බලන්න යන්වනම්..හරියටම 11.00 ට ඔරලෝසු කනුව ලගට එන්න.පරකු උනොත් ආපි ඔන්න දලා යනවා...(මටත් ඔනේ කොහොම හරි දල යන්නමනේ ) අපේ සමා
ධි එකේ සෙට් එකම එයි අම්මා එයාලව අදුරනවනේ අපි ගිහින් බඩු බාලා එනකම් ඉන්න.

මම හෙමිට පල්ලම් බැස්සා ...මම පාරට අවා විතරයි.බෝගම්බර පැත්තේ
ඉදන් ආව ත්‍රි විලරයක් මගෙ ලග නතරකලා ... අහා ලොක්කා මනමාලයා වගේ කොහෙද යන්නේ ?...හෙ මම මේ කවුද  කියලා බලුවා .මම අස්ගිරියට යනවා..එහෙනම් නැගපන් මමමේ උවමනාවකට මහියාවට යනගමන් ... දෙනදෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමා.. මම ත් ගොඩ උනා වාහනේට .නැත්නම් කවදා සල්ලිවියදම් කරලා ත්‍රිවිලරයක යනවද..හැමදාම කකුල්දෙකෙ සරනේ ..

අපි ඉලංදාරි පිලිසදරක යෙදිගෙනම යන්න ඕන තැනටම ආවා.. මාවබස්සලා මිනිහා කැපුනා...

මම යනකොටත් ලොරි ඇවිත බඩු බාගයක් පටවනවා ඇදගෙන හිටිය කමිසේ
ගලවලා ගහක එල්ලලා මාත් වැඩෙට එන්ටර් උනා...කොහොමත් ලොරිය පැයදෙක තුනකින් අපිට පැක්කරගන්න පුලුවන් උනා ..

                                      අපි අස්ගිරියෙන් පිටත් වෙලා බොක්කාවල යන්න පිටත් උනා .....බඩු පටවගත ලොරියට යන්න තියෙන්නේ "කිරිල්ලිලගෙ "ගෙවල් ඉස්
සරහයින් මම එතන පාස්වෙද්දිම ඒපැත්ත නිකම්ට වගේ බැලුනා ...හප්පේ ඉන්නවා නෙද ? ..කිරිල්ලි ගෙදර ඉසරහා තියන බංකුවේ ඉදගෙන ..ඒතකොටම ..කවුදෝ මට වැලමිටෙන අනිනවා ..ඒ ප්‍රභාත්...

මම දැක්කා මේ ඔයි හෙමිට් අත වනනවකෝ...මටත් අතවන්න පුලුවන්..එතකොට.. කස්ටිය කැකිරි පලපල අතවන්න පටන් ගත්තා ..මත් හෙමිට අත වනලා ..කල්පනාවට වැ‍ටුනා..


දැන් තොවිලෙ හොදම හරිය පටන් ගන්නේ දවල්ටනේ "කිරිල්ලි" යි අම්මයි දෙන්නම සෙට වෙයිද ?දන්නේ නැහැ අම්මට වැඩේමාට්‍ටු උනොත් ඉවරටම ඉවරයි තුන්වෙලටම ලැබෙන ආහාර සලාකෙත් කැපෙන වැඩක් මේක. එකපාරක් ජාමෙ බෙරගත්තෙ බොහොම අමරුවෙන් මේවෙලාවේ මගේදිහාබලුවොත් උඩ ඉන්න දෙවියොම තමයි...අපෙ සෙට් එකේ විහිලු මැද්දේ කොහොම කොහොම හරි අපි ගොහාගොඩටම ආවා..


Monday, October 11, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (10)

කිරිල්ලිලාගේ ගෙදරින් බෑහෑලා ඈවිත් අපි ටික විසිරිලා ගෙවල්වලට යන්න ගියා .....දවසපුරාම මත් එක්ක ඈවිදපු මගේ කකුල් දෙක ..මට ඈවිදින්න බෑ බෑ වගේ කියනවා...මම හෙමිට කකුල්ගෙකට අපේ ගෙදර යන වෑඩේ බාර දිලා හෙමිට මගේ කල්පනා ලෝකෙට ඈතුලු උනා .....


එකපාරටම ඔයි..කොහෙද යන්නේ මෑරෙන්නද උබ හදන්නේ ..... මම ගෑස්සිලා ගියා බලනකොට වෑවරවුම ලග කහ ඉරේ වහාන නතර කරලත් නෑතුව ඔහේ පර මරුවෙනවා...හප්පා 99 බෙරුනා මම මටකියාගෙන ඉක්මනට කහ ඉරෙන් මරු උනා...  හෑප්පුනානම් අසංක අයියා ලගටම යන්න තිබුනා ...


                     කනාමෑදිරියන්ගේ පිටහිටෙන් කොහොමහරි ගෙදරට ගොඩ උනා ...ඊලගට එලබෙන්නේ ප්‍රශ්නවිචාරත්මක තරගය ....ඒ බව දෑන දෑනම හෙමින් ම ගෙදරට ගොඩ උනා..මොනව කරන්නද ..ඉතින්...තරගෙ දිනුවොත් රෑටකලා සෑපට නිදාගන පුලුවන්..නෑත්නම් ඉතින්.... බනින බෑනුම් නෑලවිලි ගියක් කියලා හිතගෙන නිදාගන්න වෙනවා...


                   ලොකු මොකද රෑවෙනකම් කලේ කොහෙද ගියේ. කියල තියනවානේද 5.30 කලින් ගෙදර එන්න කියල ...කොහෙද රස්තියදුවෙ ගියේ... 


නෑ අම්මා මාර වෑඩක් වෙලානෙ බලන්නකෝ අපෙ අසංක අයියා බයිසිකලෙකින් වෑටිලා ගම්පොල ස්පිරිතාලේ .... අපි එයව බලන ගියා ..පවු අම්මා මෑහුම් විසිගානක් මම විස්තරේ කියන් පටන් ගත්තා.ගෙදර වාතාවරනයේ එච්චරම අවුලක් පෙන්න නෑහෑවගේ .


අනේ පවු හොද කොල්ලා මොන වින්නෑහියක් කරගත්තද..?


මම කාමරේ ඈදුම් මරු කරන ගමන් හෙමිසිරුවේ විස්තරෙ කියන්න පටන් ගත්තා ...ඒ එක්කම තත්තාගෙ කටහඩත් ඈහේනවා. A/L දෙවනිපාරටත් අද රෑම ලියන වෙයිද දන්නේ නෑහෑ මම හිතුවේ තාත්තා රෑ වෑඩට ගිහින් කියලානේ... 


බ්ඩගින්න දරගන්නම බෑරිහින්දා මම හෙමිට සාලෙට සෙන්දූනා . ලොකු මෙහෙ එනවා ....මම හෙමින් සිරුවෙ සෑටියෙ වඩිවෙලා හිටියා තත්තා දිහබෑලුවා .අම්මා කියනෙ ඈත්තද ?අසංක පුතාට මොක්ද කරගෙන තියෙනේ .... (අදනම් අවුලක් නෑහෑ වගේ ) මම ගිහින් හෙමිහිට පුටුවක වාඩිඋනා .....


අම්මා මට බඩගිනි....


දෑන් අසංක අයියගෙ කතාව දවසේ හතර වෙනිපාරටත් ..රිපිට් කරන්න් එපෑයි.....


මම අම්මා බෑදල ගෙනත් දුන්න බත් එක කන ගමන් මල්ලි තමුසෙත් ඈවිල්ල මෙක අහගන්නවා නෑත්නම් තමුසෙටත් කියන්න එපෙයි ...


මිනිහත් ආපේ කතාවට එක්වුනා මම ඉතින් සියල්ල සහසුදෙන් විස්තරකරන ගමන් ඩියිනමෝව පුරවගතා ...


හෙට අසංක අයියා බලන්න මත් එන්න ඕනේ පුතේ. හෙට යනවද..? කකාහිය බත් කට උගුරේ හිර උනා  .......


අප්පේ හෙට අම්මත් එයිද ...යන්න ..




අම්මා අපි මෙහෙම කරමු අම්මා අනිද්දා යන්......


එහෙම හොදයිනෙද..?


නෑනෑ හෙට ඔයාලත් එක්ක අම්මා එයි බලන්න යන්න... ඒ තත්තා ..ඉතින් අය කොහොමද වචනේ වෙනස් කරන්නේ. මටනම් දෑන් දාඩිය දන්න වගේ.. හෙට අපිත්  එක්ක යන්න "කිරිල්ලි" ආවොත් එහෙම ..සුනෙ සුන්...මම එගෑන හිත හිත නින්දට ගියා මාරම ගෙමක් දිලා මදෑ කිරිල්ලිත් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරා .....
Sunday, October 10, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (9)

සමාවෙන්න ඕනේ මෙ කථාව ලියන්න පරක්කු උනාට


නොසිතු මොහොතක අසක අයියට අනතුරක් වෙලා ...රෝහල් ගතකලා, මතක අැතිනේ ...


නොසිතු මොහොතක අසංක අයියා ට අනතුරක් උනත් අපි හෑමොම කථාවෙලා  හිටියේ ....ප්‍රබාත් මල්ලිලාගේ ගමේ ගෙදර යන දවසේ එයාලගේ ගෙදර බඩු අදින්න යන්න.ඒත් අසංක අයියට එකට එන්න බෑරි උනා ....

අසංක අයියා බලන්න ගිහින් අපි කෙලින්ම ගියේ ප්‍රබාත් මල්ලිව හම්බ වෙන්න...අපි එහෙ ගිහින් ප්‍රබාත් මල්ලිට කිවා අසංක අයියා ගෑන.....



ප්‍රබාත දන්න් කියන වදුරු කුනුහරප ඔකොගෙන්ම අපිට බනින්න පටන්ගත්තා....මොනවා කරන්නඳ ..ඉතින් ..මිනිහාව දාලා ගිය පාප කර්මෙට ඔක්කොම අහගෙන ඉන්න උනා.


ඒ ඔක්කොම ආහගෙන ඉදල අපි කතවට බෑස්සා ....


හෙට වෑඩේ කරන්න නෙ කොහොමද අපි උදේම එහෙනම් බඩු අරගෙන යන් මොකද අපිට අසංක අයියා බලන්නත් තියනවනේ ...මොකද කරන්නේ එහෙම කරමුනෙද..?



"මේ ඔයාගෙ කිරිල්ලිට පනිවිඩේ දෙන්නේ නෑද්ද.." ඒ ප්‍රබාත් මල්ලි ..... හුම්ම්ම්ම්ම් දෙන්නත් ඔනේ ..එත් මේ රෑවෙලා ...කොහොමද දෙන්නේ ...



මේ ඕන මගුලක් වෙන්න අපේ සමිතිය පිටින් දාලා ගිහින් කියල එමු..සමහර විට එයයි මල්ලිත් ..හෙට අසංක අයියා බලන්න එවි ..එහෙම කරමු ..මොකද කියන්නේ....


ඔව් එහෙම කරමු හෙට යන්න අවොත් කාටද ආඩම්බර.... ඒ ප්‍රබාත් 


මේ එහෙනම් අපි හෑමොටම පනිවිඩේ දෙමු එක හොදයිනේ නේද ? සමිතියේ අය යන එක හොදයි අසංක අයියට පොඩි ගටක් එනවනෙ ආ..එහෙම කරමු ...


අපි කොහොම කොහොම හරි කිරිල්ලිගෙ ගෙදර ගියා ඔන මගුලක් වෙන්න කියලා ....හෙමිට පඩිපෙල නෑගල ගිහින් දොරට තට්ටුකරා ....මම හෙමිට "බකන් බුස්සා" ඉදි ද ...  හුම්...අපේ එකෙක් ඈගිල්ලෙන් කට වහගෙන මට කියනවා.... ..



 දොර ඈරුනා  කිරිලිගේ අම්මා දොර ඈරියේ..  හනෙ මෙයාලනෙ අපි මෙ බලුවා කවුද කියලා...එන්න ඈතුලට


හෙමින් සිරුවේ ප්‍රබාත් පිටිපසෙන්ම අපි ඈතුලට ගියා..... 


අදනම් කිරිලිගෙ මුහුනෙන් ගින්දර පිටවෙනවා බලන්න පුලුව්න් අද මම හම්බවෙන ගියෙත් නෑහෑනේ....බඩුම තමා ...





 ප්‍රබාත් මල්ලි හෙමින් සිරුවේ කථාවට මුල පිරුවා "කිරිල්ලි"අක්කා දන්නවා නෙද අපේ සමිතියෙ ඉන්න අසංක අයියා ...... කිරිල්ලිය කෑම මෙසයලග පුටුවක වාඩිවිසිට ඔව් ඔව් අපේ උපසභාපති නෙද .. ඉතිං එයට මොකද වෙලා තියෙනේ ... ..හෙමින් මම කටහඩ අවදිකරලා මුල ඉදල ද දවසෙ කතාව කිවා....අපි හෙට යන්න හිතාගෙන ඉන්නෙ සමිතියෙ අය ඔක්කොම ටික ...ඔයාලත් එනවද ,,?


එකනම් කියන්න අමාරුයි මෙකද තාත්තා ගෙන අහන්න ඔනේ.........


ඔව් අහලා හෙට 11.00 ඔරලෝසු කනුව ලගට එන්න එහෙනම්....(ඕනමගුලක් අවොත් ආවදෙන් නාවොත් නාව දෙන් කියල කියල දෑම්මා.).



            හරි එහෙනම් එනවනම් ඔයාල 11.00 එන්න මම කියන ගමන් හෙමේට කිරිලියගෙ මුන දිහා බලුවා..මුනෙ ගිනිපුපුරු තිබුනේ නෑහෑ ....තව ටික්ක් වෙලා එහෙ ඉදලා ..හෙමිහිට අපි ටික මාරු උනා ..
Tuesday, June 8, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා.....(8)


වසන්තයෙන් එහා.....

මාගේ ආදරය ගෙදරට අනාවරනය විම පිලිබදව මම කිවනේ .. ඔය විදිහට මබේ ආදරය ගෙදරට අනාවරනය උනා මගේ සිනහව මැකිලා ගිහින් අදුර මගේ ලගට අවා...එත අම්ම මගේන් නිතරම අහනවා මම වෙන කෙල්ලෙකුට ආදරය කරන්නේ මට ගෙදරින් ලැබෙන ආදරය අඩු වෙලාද ,මදිද කියලා එහෙම අහපු හැමමෙලා වෙම මට එකට දෙන්න උත්තරයක් නැතිඋනා අදටත් ....මගේ ලග දේන්න උත්තරයක් නැහැ..? ඇතතටම අපි වෙන කාට හරි ආදරය කරන්නේ අපිට ලැබෙන ආදරය මදි උනහමද...?

ගෙදරින් මමකරන් කියන හැමඩැඩ්ක් පිලිබදවම හොයන්න පටන් ගත්තා හැමවෙලේම ... මම ගෙදරින් ආදරයට කොච්චර බාදකාවත් මම ආදරය ඉඩ්දිය්රියටම් කරගෙන ගියා.වෙනදා වගේම සුපුරුදු විදිහට හැමොටම හොරේන් යලුවන්ගේ පිහිටෙන් කරගෙනයන්න පුලුවන් උනා...

දවසක්මට නුවන් මල්ලිගෙන් දුර කතන පනිවිඩයක් අවා...(නුවන් යනු අසන්ක සහොදරයාගේ මල්ලිවිය) අයියා...අපේ අයියාට අනතුරක් උනා දැන් එයා ගම්පල රොහලට ඇතුලත් කරා...හරි මල්ලි මම එන්නම්..දැන්න්මම මම එතකොට හිටියේ සදමාලි අක්කලගේ ගෙදර...(සදමාලි අක්ක යනු අසන්ක අයියාත් මමත් හොදින් දාන්න හදුනන යෙහෙලියකි ) අසන්ක අයියා ගන ලැබුන ආරන්චියට අනුවම්ගේ හිත බොහො කැලබිමට පත් විය.... මා මේ මොහොතේ කුමක් කලයුතුදැයි සිතගත නොහැකිවිය පනිවිඩය මාහට ලැබෙන විට පෙරවරු 11.00 පසුවී තිබුනී.....වාහාම අසන්න අයියා බැලීමට යායුතුය..නමුත් 12.00 ට මගේ කිරිල්ලිය හමුවිමට යායුතුය.මම සිතිවිලි අතර පැටලී සිටියෙමි.අවස්සනයේ මම අසන්ක අයියා බැලීමට යාමට තිරනය කලෙමි.
මමත් සදමාලි අක්කාත් අසන්ක අයියා බැලිමට පිට උනෙමි.මහ නුවර සිට බසයක නැගී ගම්පල දක්වා යාමට විනාඩි 45 ක් කාලයක් ප්‍රමානවත් නමුත් ඉබි ගමනින් යාම නිසා පැයකට ආසන්න කාලයක් තුලදී ගම්පලට ලාගවිමට හැකියාව ලැබුනමුත්. ගම්පඔල බස් නැවතුමේ සිට බසයක හෝ පයින් රොහල කරා ලගා විය යුතුය.....බස් නැවතුමේ සිට වම් අතට දිවෙන මාර්ගයේ මිටර් 500 දුර යායුතුව තිබුනි...

අපි ගම්පල රොහල වෙත් අලා ගවන විට රොගින් බැලීම සදහා වෙන් කර ඇති කාලය ගෙවීගොස් තිබුනි. නමුත් අසන්ක අයියා නොබලා අපාසු හැරීයා නොහැක...රොහලේ වැටෙන් පැන යාමට හැකිනමුත් සදමාලි අක්කා එයට කවදාවත කැමති නොවනු ඇත.අවසානයේ කෙසෙ හො අසන්ක අයියා බැලිය යුතු බැවින් රොහලේ වෛද්‍යවරයෙක්ය් හමුවී සියල්ල පැහැදිලි කලෙමු...මම නුවර සිට පැමිනි බව කිමෙන් ඔහු මාගේ පාසල පිලිබදව විමසනලදී....මගේ පාසල ශාන්ත සිල්වෙස්තර යැයි පැවසු බැවින් ..කතාව තවත් දිග් ගැසුනි...එයට හෙතුව වුයේ ඔහුද අප පාසලේ ආදි සිසුවෙකු බවිනි...මොහොතක් පිලිසදරේ අපි යෙදුනෙමු...රොහලේ සේවකයෙකුට කාතාකොට අපිව අසන්ක අයියාගේ වාට්‍ටුවට ‍රැගෙන යන ලෙස පවසන ලදී.ඔහුට ස්තුති කර අපි නික්මුනෙර අසන්ක අයියා සොයායි.ගම්පොල රොහලේ කොට බිතී අතරින් අපේ ඇස් දිවුවේ අසන්ක අයියා බැලීමේ රිසියෙනි....අපගේ ලබැදියාට කුමක් විදැයි හරිආකරව අපි නොදැන සිටියෙමු.දිගු කොරිඩොවකින් අවසාන කොටසෙදී "මෙක තමා
වාට්‍ටුව ඔයාල ලෙඩාව බලලා එන්න"

රොහල් සේවකයා පිටවි ගියෙය...අපි වට්‍ටුව පූරාම අසන්ක අයියා සෙවුවෙමු...නමුත් අසන්ක අය්යා...හදුනා ගැනීමට අපිට නොහැහි විය.වෙනත් වාට්‍ටුවකට මාරුකර යවා ඇද්දැයි..දෙනගනිමට එම වාට්‍ටුවෙන් එලියට එනවිට වාට්‍ටුවෙ සිටි රොගියෙකු අපිට අතින් සන් කලේය.අපි එතනට දිව ගියෙමු.ඒ අප සෙවු අසන්ක අයියාය. ඔහුව අදුරාගැනීමට අප්සසුය මුලු ඔලුව පුරාමත් මුහුන පුරාමත් වෙලුම්ය.එක ඇසකුත් වාසාතිබුනි...අත් දෙක පුරාමත් වෙලුම්ය ...සිදුවී ඇති තුවාලවලට මැහුම් 23 කට වඩා දමා තිබු බව මතකය.ඔහුට කතාකිරිමටද නොකැහිය...ඔහුගේ ඇස්දෙක බෙරා තිබුනේ පෙර කරන ලද පිනකින්ම විය යුතුය...ඔහු දෙස බලා සිටිමෙන් අප මහත් වෙදනාවට පත් වුයෙමු.අප්ගේ ලබැදි සගයා මුකුත්ම නොදොඩා..නිහඩව අපදෙස බලාසිටි.වෙනදාමෙන් අප හමුවු විට ‍රැවු දෙන සිනහව සැගවී ගොස්ය....

ඔහු බයිසිකලයකින් තවත් මලයෙකු සමග වැලිගලේ පල්ලමක යද්දී ලොරියක් දැමූ වෙට්‍ටුවක් නිසා ලයිට් කනුවක වැදීතිබුනු අතර එහි ගිය ලග ගෙදරක මලයාද තුවාල ලබා රොහලට අතුලත් කර තිබුනි.......



අසන්ක අයියා බැලීමට කිරිල්ලිය සමග පැමිනීම ඊලග කොටසින් බලාපොරොතු වන්න.
Friday, May 28, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා...(07)




වෙසක්
සද පායලා බැලා යනකොට ...මම කොච්චර කිවුවත් මගේ හිතට නවතින්න කියලා ...මට මගේ හිත නවත්තගන්න බැරිඋනා....හිත අතිතයට යනවා සොදුරු මතකයන් එක්ක හිත..තනිවෙනවා....හිත ආයෙත් මට බල කරනවා.....මම නවතපු තැනින්......අයෙත් ලියන්නයි ....මේ හදන්නේ....


වසන්තයෙන් එහා.............අවසාන කොටසේ සිට........

මම මගෙ ලාචුවේ යතුර අමතක විමකින් ගෙදර දාල ගියා....මම ගෙදර එනකොට ..වෙන්න ඔන දේවල් ඔක්කොම් වෙලා ඉවරයි....ටික වෙලාවකින් තත්තා ගෙදර අවා....මම එතකොට කිටියේ මගේ කාමරයට වෙලා....මට ඇහුනා....අම්මා තාත්තාට කියනවා....වෙච්ච හැමදෙම ...මම අදුම් මරුකරලා ඩෙනිමයි ටී එකයි දාගත්තා....ටිකවෙලා වකින් මට තාත්තා..කතකරා....

මේ .........අම්මා කියන්නේ ඇත්තද..? මම ඇටිකෙහෙහෙල් කාපු උගුඩුවා වගේ....මුකුත්ම කතා නොකර හිටියා...මම මොනවා කියලා කියන්නද....ඔක්කොම අම්මා කියලානේ...දැන් දේන්නම් එකතුවෙලා බනිනවා හොදටම ...බනිනවා....තාත්තාට හොදටම තරහා ගිහින්........මම හෙමින් සිරුවෙන්...එතනින් මරුවෙන්න හැදුවා.....

"උබගෙදර එනවානම්....ඔය සම්බන්දේ නතරකරලා වරේන්"

මගේ ඇස්වලට කඩුලු පිරෙන්න ගත්තා....මිනිහෙක්...තවත් මනුස්ස පරානයකට ආදරෙ කිරීම වැ‍රැද්දක්ද.....මම ගෙදර පඩිපෙල බැහැලා....ඔහේ ඇවිදගෙන ඇවිත්....නුවර වැව රුම පැත්තට දිවෙන ඇහැල්ලෙපොල කුමාරිකමි මාවතට අවා...මම හෙමි....මගේ හිතති එක්ක කතාකරා.....මම කරලා තියෙන්නේ මාහාලොකු වරදක්ද?...ආදරය කිරීම.....
වැවරුමේ කොනක තියන පෙබරොසියා ගහක් යට බන්කුවකට වෙලා ....වැව රුමේ වාඩිවෙලා හිටිය ටික වෙලා වක් යනකොට අදුර කෙමෙන් කෙමෙන් වැවරවුම ගිලගන්නකොට....දළදාමාලිගවේ තේවාවේ සද්දය ...වාතලය පිරමින් ඇදෙදී....මමත් මට නොදැනීම මාළිගවට ඇදුනා......මාළිගාවේ තේවාවත් එක්ක...මම උඩු මහලේ බුදුන් වැදලා....ටිකවෙලාවක් නැවතිලා හිටියා එතන ඉන්නකොට...ම්ගේ හිතට දැනුනේ මාහා ශන්ත බවක්..........මගේ හිත නිවිලා ගියා වගෙයි.......මම එහෙම්ම හෙදර ගියා....ගෙදර කවුරුවත්ම මාත් එක්ක කතාකලේ නැහැ.....මම ගිහින් නිදාගත්තා.......


මේ හදන්නේ හිමින් සිරුවේ මගේ අතිතය ගොඩ ගන්න.......අයේ මත් හිත හිත දුක් විදින්න....


Thursday, April 1, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා............(6)



මම කියුවනේ මට ලැබුනු....මුල්ම පෙම් හසුන ගැන......කලයගෙවිලා යනකොට ඔය වගේ මට ආපු ලියුම් ගොඩක් මගේ ලාච්චුවා පුරවා දැම්මා.... ඒ අත්‍ර රොසම්ල් අදල්ලා හැඩ වැඩ දාපු ලියුම් කිහිපයකුත් තිබුනා...ඒවගේ ලියුම් වලට...පැනක වේතර කාබ්න් ඉවරකරලා තිබුනා....ඒලියුම් සුවද වෙන සෙන්ට් ඉහලත්..තිබුනා.මම බොහො වෙලාවට පඩම්හරෙත්...ඒලියුම්වලතිබුන සුවදත්...එක්ක.මගේ ආදරයට කාලයගේ මැදිහත් විම අවුරුද්දක් වෙගෙන අවා.....මට ලියුම් ගෙනත් දිපු මට ගොඩාක් වෙලාවට හැමසෙනසුරාදම මගේ මත් එක්ක කට්ට කන්න සෙට් උන ප්‍රබාත්ට මගේ......සංනිවෙදන කුලුන බාරදිලා අවුරුද්දක් වෙන්න අවා..මට රත්තරං වලින් තැගි අරන්දෙන්න බැරි උනාට බොහොම අමාරුවෙන් පොඩ්ඩ්ක් විතර වටින තැග්ගක් අරගෙන දුන්නා මටත් මොනවදො හම්මබ උනා.කාලයගේ ඇවැමෙන් අවුරුදක් පුරාවට අපේ ආදරෙට කටවත්ම කෙනෙහිලි කම් කරන්න බැරිඋනා...ඒකාලයපුරාවටම මහනුවර දහස්ගන්න් සෙනග අතරේ බොහොම අමාරුවෙන්.....ආදරේ ගලාගෙනගියා මොකද අපිදෙන්නටම අදුතරමේ බස් එකක කවත යන්න දුරක් තිබුනේ නැහැ හැමදෙම අපි ජිවත් උන හරියමනේ තිබුනේ.කොහේ ගියත් ඉතින් පයින්මතමා ගමන් යන්න උනේ....එත් සමහර දාට රොද් තුනේ සරනත් පතනවෙලාවල් නැතුවාම නේවෙයි.අපේ ගෙවල්ව කට්ටිය ට්වුමට එනවා කියලා අරන්චි උනොත්...ඉතින් එදාට පයින් යන්න බනේ.....කොහේදි හරි දක්කොත්.....අපේ සුන්දර හීන බොදවෙලා යනවනේ.එහෙම දවස්වලට අපිට ඉතින් යාළ්වොම සරන්යි...ගොඩක් වෙලාවට ඒවගේවෙලාවට අපිට සරන උනේ ප්‍රබාත් තාමා...මොකද එයා අපේ ප්වුල් දෙකෙම අයව හොදට අදුරනවා.ගේවල් දෙකෙම යනවා එනවා.එත් මම කරගත අත පසු විමකින්...හැමදෙම ගැස්සිලා ගියා.මට එකදවස්ක් ඉස්කොලේ ඇරිලා ගෙද්‍ර එනකොට පතුවෙන්න ඔන හමතැනටම පතුවෙලා මගේ ලාච්චුවේ යතුර මම ගෙද්‍ර දාලා ගිහින් අම්ම නිකමට වගේ ඇරලා බලා.......අප්පට සිරි ...පිලිවෙලකටහම ලිඋමක්ම කියවලා අපේ අම්මා හිතාගෙන හිටිය ම්ගේ හොදයි කියන යාලුවො ඔක්කොගේම සායම හේදිලා ගිහිලා තිබුනා......එදා දවසේ තව ගොඩක් දෙවල් සිද්ද උනා.........
Monday, March 29, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා .......(5)


වසන්තයෙන් එහා .......නොකියවු අයට මෙතෙනට කොටා පසුගිය.....මතකය කියවිය හැකියි.......

මොනදේ මොන විදිහට උනත්....පාසලේ කටයුතු අමත කරන්න මට බැරිකමක් තිබුනා......ඉගේනිමේ කටයුතු කෙසේ වෙතත්....පාසලේ සමිති සමාගම්වල වැඩ..ගොඩගැහිලා...මගේ පාසල්ජිවිතේ සතුට රැදිලා තිබුනේ ඒවගේ තන්වල.ඒවගේ තැන්වලදි ජිවිතේ යලුවනුත් එක්ක බොහොම සෑහැල්ලුවට ගෙවිලා ගිය වර අනන්තයි.එත් එඇසහැල්ලුව සතුට පරයගේන අදරේ මාව කොහේ දො තනිකරනවාවගේ හැගිමක් මව වෙලගන්න ගත්තා....නිවාසන්තර තරගත් කට උඩටම ඇවිල්ලා තිබුනා....ගුගාක් වැඩ අත පසු කර ගෙන හැමොගෙන්ම ඇත් වෙලා මට තනිවෙලා ඉන්න ඔනේ උනා....ම්ස්ට්ස් ම්ස්ගෙස් කිරිල්ලිත් එක්ක විසදගන්න දෙයක් ඉතිරිවෙලා තිබුනා....එත් සෙනසුරා දා වෙනකම්...මට ඉවස්න්න උනා.එයාගේ පසල මගේ පාසල ලගමතිබුනත්....මට එයා ව බ්ලන්න යන්නපුලුවන් කමක් තිබුනේ නැහ...මම එක ට හෙතුව පස්සෙ පොස්ට් එකකින් කියන්නම්...අගහරුවදා ඉස්කොලේ ඇරෙනකොටම පර්බාත් මල්ලි මව හොයගෙන ඇවිල්ල තිබුනේ අතේ ග්ලිකරගතු...ලියුමකුත් එක්ක.ඒ ලියුමෙන් එයා මගෙන් සමාව ඉල්ලලාතිබුනා එකපාරටම මාවතෙරුම් ගන්නෙ නැතිව කාතාවෙ ඉතුරු හරිය අහන්නෙත් නතිව මව දාලා ගිය එකට......මම එයාට් කියන්න ඔනේ හැම සිදුවිමක්ම ප්‍රබාත් මල්ලී එයාට කියලා තිබුනා....තව මම ගැන ගොඩාක් දේවල් එයා ඒ මල්ලිගෙන් දැනගෙන .එකත් එහෙම වෙච්ච එක හොදයි කියලයි මට හිතුනේ.....මට ඒවෙලාවෙ පුදුමා කාර සතුටක් දැනුනා.ඉස්කොලේ ඇදුම පිටින්ම ඒ මල්ලිත් එක්ක ලගතියන චන්ද්‍රිකා හොටලේ උඩ තට්ටුවට වැදුනෙ ප්ලෙන්ටියක් බොන්නම නෙමෙයි.(හිතා ගන්න පුලුවන්නේ)මගේ හිතේ සතුටත් එක්ක කරන්න ආව වැඩේ ඉක්මනින්ම ඉවර උනා කියලයි මගේ හිතේ.එතන සෙට් වෙලා හිටිය අපේ උන් එක්ක පොඩි චැට් එක්ක ක්දාගෙන ඉදලා පල්ලෙහාට අවේ බිල ගෙවලා හැක්ස් ටොපි දෙකක් කටේ දාගන්න .පර්බාත් මල්ලිත් එක්ක ටවුම පුරා රස්තියාදුවක් ගහලා.කොල්ලො තිකත් එක්ක සෙට් වෙලා ඉදලා මල්ලිව අස්ගිරියෙ හන්දියට ගිහින්දැම්මා..දැන්මටඔනේ ඉක්මනටම ගෙදර ගිහින් උඩින් පල්ලෙන් පාර දිගේ බලපු ලියුම නිදහසේ මගේ ලොකේ තනිවෙලා කියවන්න.දෙයියො දුන්නා වගේ බොගම්මබරට යන්න අපේ එකෙක්ක්ගේ රොදතුනක් හම්මබ උනා.ගෙදර ලගටම ගෙනත් මාව බස්සලා ගියා.මම හෙමිට මගේ ලොකේ තනිඋනා.........ලියුම කියවන්න තියන අසාවට...ලියිමක් හම්ම්බ උනාමතියන සොමිය ඔයාල දන්නවා ඇතිනේ.මනො ලොකේ තුන් හතර වතා වක් සැරිසරලා ඉක්ක්මන්ටම ලියුම මගේ මෙසලා චුවට දාලා ලොක් කරා......මගේ ලියුමේ තනියට යාලුවොඟේ ලියුම් ගොඩාක් ලාච්චුවේ තියනවා.....

Thursday, March 25, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා.......(4)


වසන්තයෙන් එහා.......

අන්තිමෙටම මගේ කිරිල්ලි මගෙන් අහපු ......පරශ්නයට උත්තර නොදිම මම එයත් එක්කම ඉදිරියට ඇදුනා.....අස්ගිරියට හැරෙන මුස්ලිම් පල්ලියලගටම මම මොකුත්නොකියම පියමැන්නේ මගේ හිතින් පරශ්නකරමින්.....මට උතතර දෙන්න තිබුනා....එත් හිත එහෙම මට කියදි එයා මටසමුදිලා.....ඉවරයි...අපිදෙන්නා අසංක අයියයි මමයි...කිරිල්ලි ප්යබලයනකන් බලගෙන හිටියා.මමයි අසංක අයියායි.වල්පල් ගොඩාක් කියව කියව මගදිගට හමුවන අපිව දන්නා ගොඩාක් දෙනෙක්ට තෙල් බෙදබෙද බස් නැවතුමට අවා....(ගුඩ්ශෙඩ්)අසංක අයියාව ගම්පොල බසෑකට දාලා මම අයෙත් මගේ ලොකේ තනිඋනා....දුවිලි වලින් ගහන වෙච්ච මාවත් දිගේ බොගම්බර පැත්තට අවේ.....ගෙදර ඇදටගිහින් කොට්ටයක් බදාගෙන මනොලොකෙට පවෙල යන්න.මටමතක ඔහේ පවෙල එනවගේ විතරයි.කිරිල්ලි කියපුව. අයේ අයේ ඇහෙනවවගේ මට දැනුනේ එහෙම.කාලය ගෙවි ගියා මම ඇදට වැටුනා....මනොපාරක් ගහගෙන හිටියා...ට්ක වෙල්ලවකින් අම්මා කමරෙට ඇවිත් මොකද ලමයො තනියම හිනා වෙන්නෙ කියපි.....මම හිනලොකෙන් මිදුනා.....ආදරෙ කරනකොට මෙහෙම තාමා මට අයේත් අර සතිදෙකෙ අවේ නැති කතාව මතක් උනා.....අයේ යනෑනතැන් ඔක්කොම කියන්නවෙයි.....පොලිසියට අහුවුනා වගේතාම්යි.මම ඇත්තමකියනවද මගේ අදරෙ ඇත්තනම් බොරු කරන එක හොදනැ.....මගේ හිතමට වදදුන්නා

සතියක්ම මතකයත් එක්ක ගෙවිලා ගියා සෙනසුරදා වෙනක්ම් ඇගිලි ගැන ගැන..කාලය ගෙවිලා සෙනසුරාදා උදා උනා....වෙනදා වාගෙම රෙල් පාරේ.....සිල්බර කොට..ගනන්කරනාවා..මෙක අහලා වරදවා තෙරුම් ගන්න එපා මම කතාව පටන්න් ගතා ඔන දෙයක් වෙචදෙන්...පොල්ලෙන් ගනවා වගේ මට ගිය සති දේ කේ එන්න බැරිඋනේ මව ලොකප් කරලා හිටියා....යාළුවො වගයක් එක්ක ගමන්ක් ගිහින් පොඩි ප්‍රශ්නයක් උනා.සුඳර ව හිනවෙන් පිරිලා තිබුන එයාග්ට මුනෙ තිබුන හිනාව අදුරු වෙල ගිහින් අකුනු ගහන්නපටන්ගත්තා එයා ටික වෙල්ල වක් නිහඩව හිටියා මොකුට්ම නොකියා එයා අහු හැරිලා යන්න ගියා.මට නතර කරගන්න ඔනේ කම තිබුනත් මම යන්න ඇරියා මම මොකුත්ම කියන්න ගියේ නැහැ දවස ගනන්කර කර මග බලාගෙන ඉදාලා දුක තුරුලුකරගෙන මමත් අයෙ එන්න අවේ මටම බැනබැන.......මට ඔයටික කියන්න් අකලින් තව හිතන්න තිබුන්න මමහිතුවේ මව තෙරුම් ගනිවි කියලා මුලු කතාවම කියලා ඉවර කරන්නත් අලින් එයා හැරිලා යන්නගියා මම ඇවිදගෙන ඇවිත් වැවරුමේ බංකුවක වඩිවෙලා මළිගව දිහා බලගෙන හිටියා......යළුකම කියන්නෙ මොක්කක්ද කියලවත් කෙල්ලො දන්නෙ නැති හැටි...මට ඒවෙලාවේ එහෙම හිතුනා.මට ලොක්කප්වෙන්න උනේ යාලුවෙක්ගෙ පරශ්නයට මැදිහත් වෙන්න ගිහින්.මාව මෙ වෙනක්න් බලා ගත යාළුකම අදරෙට වඩා වටිනවා හියලා මම හිතුනා.බොගම්බර වැවාදුර විසින් වෙලා ගන්න මොහොත වෙනක්න්ම ම්ම බංකුවෙ වඩිවෙලා ඔහේ කල්පනාකරකර හිටියා...... එදා රැ මගෙ අතින් මෙවගේ ක්වියක් ලියවුනා.

ජිවිතය නම් වු වියළුනු කතරට
ආදරය පිනි බිදක් වුනමුත්.....
හිරු රැස් වැදුනු විට මැකියන
මිතුරු කම සදා රකිනු ඇත
කන්තාරයතුල ක්ශෙම බුමියක් ලෙස.......




PostHeaderIcon වසන්තයෙන් එහා......(3)


(3)

වසන්තයෙන් එහා......

ඔයලට මතක ඇතිනේ එදා මම අසන්ක අයියත් එක්ක සිප්මා(තවත් එක ටියුටරියක්) එක ලගට වෙලා අදරේ ගලාගෙන එනකම් කට්ට කාපු කතාව..... අදමේ එතනඉදන් ඉතුරු හරිය...මටහිතෙන්නේ මම කතාව රබර් කරනවදො කොහෙදො එක හින්දා අදින් පසේ වෙච්ච හැම සිදුවිමක්ම ලියන්න නැතුව ඔනමහරිය විතරක් ලියනව මට හිතෙන්නේ එහෙම හොදයි.


අපි දෙන්නම මග බ්ලා ගෙන හිටිය මොහොත උදා උනා මගේ කිරිල්ලි හෙමින් සිරුව ප්ඩිපෙල බැහැලා පල්ලෙහට අවා.....අපි දෙන්නත් පර මරු වෙල්ල එහා පැතට ගියා.....අපිව දැකලා එයගේ මුනේ හිනාව දොරේ ගලගෙන යනවා.මට වෙනදාටත් වඩා අද එයාව ලස්සනට පෙනුනා.මමහෙමිට වටපිට බැලුවේ රොයිටර් සෙවෙ කෞරු හරි ඉන්නවද කිය බලන්න.එයා යාලුවොත් එක්ක අපිට ඉස්සරවුනා.අපි දෙන්නා හෙමිට ටපස්සෙන්ම ගියා....අදරේ පටන්ගත්තාම මෙහෙමද....මට හිතුනේ එහෙම...මහනුව ර හෙමමලි එක ඵුකරගෙන (ඒ කියන්නේ එයාගේ ඉස්කොලේ)ටික දුරක් ගිහින් රෙල් පරට හැරුන මම බැලුවා පාරවැරදිලඩ කියලා එයා යන්න ඔනේ අස්ගිරියට...යලුවො දෙන්නා ඉස්සර උනා මම හෙමිට එයාව ලගට කිට්ටු උනා අසංක අයියා පහූවුනා......අපෙ පිටි පස්සෙන් අරක්ශාවට..අද මේගමන අවේ ගොඩාක් දෙ වල් හිතේ තද කරගෙන එත් මගෙ කට අගුලු දාලා.මම හෙ මිට නිහැඩියාව බින්දා ...මට ඔයත් එක්ක කතා කරන්න ඔනේ එයා මගේ දිහා බලලා හිනා වුනා........මට කියන්න ඔනෙ වුනේ මට හැමතැනම යලුවො ඉන්නවා පෙමන්ට් එකෙ බඩු විකුනන අයගේ ඉදලා ඔයත් එක්ක මම පරෙ යනකොට එයා ලා කතා කරන එක එයාට පරශ්නයක්ද කියල්ලා.එයා එකටත් හිනා උනා . තවත් මගෙ හිතේ හිරකරගෙන හිටිය ගොඩාක් දෙවල් පිටකරා එවත් ඔය වගේ දෙවල් තාමා.අපි අයෙත් රේල් පර දිග එන්න හැරුනා එයා ගේයලුවො යන්න ගියා.....එයා ලගට ඇවිත් මොනවදො කියලා මම හිතන්නෙ මම ගැන වෙන්න ඇති.අද වගේම එදත් ඩෙනිමඉ මොකක් හරි ටිශට් එකකුයි බටා සෙරෙප්පු දෙකයි තාමා මගේ ඇදුම.එයලා මගෙ අඇදුම ගැන කතා උනාකියලා මමපස්සෙ කලෙක්ක එය්යගෙම කටින් අල්ල ගතා.රෙල් පාරේ ආපසු හරිලා අය්ත් ඔයවගෙම කතා ගොඩක් ක්තා කරකර අවා.. එයා එකපාරටම අයි සති දෙකක් අවෙ නැතේ කියල ඇහුවා.....මම මොනවා කියන්නද මම මගෙන්න ප්‍රශ්නකරගත්තා ඇත්ත්ම කියනවද.....මව කොහොම තෙරුම් ගනිවිද.......මම නිහඩව කාලය ගේව දැම්මා......

එයාට දුන්න පිලිතුර මම පස්සෙ කියන්නම්..... ඔයාලත් මව කොහොම තෙරුම් ගනිවිද?

Tuesday, March 23, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා..........(2)


වසන්තයෙන් එහා..........
(2)

දවසේ අහින්කම අහින් මලගෙ බාලා පොරොතුව කරපිනාගෙන කුමාර ලිලවෙන් යන්න ආපු ගම න අතරමගදි පුදපුගමන් කපි යකා කියලා මට වෙච්ච දෙ ඔයාලට මම කිඋවනේ.මේ ඉට පස්සේ ටික.....

දන්මට ඔනේ වෙන මොකුත් මනෙවේයි.....මෙජරාව හොදලා දාගන්න.මම යන්න ගිය ගමන....මට කියන්න බරිඋනානේ මම මෙ කොහෙද යන්නෙ කියල්ලා මම මේයන්නේ මගේ අදරේ හොයාගෙන ...මට කැමතියි කිය්ලා කියල සති දෙකක් විතර ගෙවිලා ගිහින් මම තාම එයා ව හම්ම්බවෙන්න ගිහින් නැහැ ...සති දෙකක් විතර අතුරුදහ්න් වෙන්න වෙලා තිබුනා ඒකතාව මම පස්සේ කියන්නම්...

මම ඉක්මනට කහා ඉරෙන් පාර මරුවෙලා.....එහාපත්තාටදුවගෙන ගියේ ම්ලිගව ලග මල්ල් කඩවලට එහා පතෙන් තියන පොකුනලගට යන්න.මම එයන ගමන් හිතින් කියපුවට මට ශුවර් බස් රියදුරාගේ අම්මාට කිවිසුම් කොටියක් විතර යන්න අති.මම ඉක්මන් ගමනින් මල්කඩ ටිකත් පහුකරගෙන පොකුනලග තියන ටැප් එක ලගට ගිය (මළිගවට \අවිත් තියන අය දැකලා ඇතී මම ටපෙක අරලා පත්වෙලා ඔලුව හොඅද ගන්න පටන්ගතෙ ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා .එකපරක් හොදලා ලෙන්සුව අරගෙන හොදට ඔළුව පිහදාගතා.එත් මට සැකඉ ඔලුවෙ තාම ගදයිද කියලා.ප්‍රෙයන අයට ඉබල බලන්න කියන්න ඇ.....Sඇකය පැතකින් තියක්ලාමම අයෙත් ටැප් එකෙන් ඔලුව සොදන්න ගත්තා....පිටිපස්සෙන් කවුදොඅ පොරක් ඇවිත් අහනවා මල්ලී ගෙදර වේතුර කපලද...මෙතන නන්නේ ......මගේ විලිලැජ්ජාව ඉහින් කනින් බෙරෙන්න ග්ත්තා.මම එව ගනන්ගනෙ නැතුව ඔලුව හොදලා ඉවර වෙලා පිටිපස්ස බැලුවේ මට කතා කරපු මැන් ඉන්නවද කියල බලන්න...අම්මටසිරි ඒ ඉදලා තියෙන්නෙ අසංක අඉයනේ......මොක්ද මල්ලි මේ අසන්ක අඉය එහෙම



අහැවුවා.මෙච්චර වෙල ඔයලට කියපුඅ කතා වමම කතා කරකර පරෙ යන ගමන් එයට කිවුවා.අදමේ මල්සර හිසර අරගෙන කොහෙද ය්න්නේ අසංක අඉයා ඉලංදාරියගෙන් ඇහැඋවා.අසංක අඉයා මගේෆිට් එකනේ මම එයට කිඋවා යනෙ කොහෙද කියලා..එයත් මාතෙක්ක යන්න සෙට් උනා.දැන් දෙන්නම සිප්ප්ම එක ලගට යන්න පිටත් උනා යන අතරමග තියන් බාබර් සප්පුවකට ගොඩ වැදිලා හදිසියට ගන්න තියන් ඉන්න පර්ස් එකෙ තියන ජෙල් පකට් එකෙන් ජෙල් කරගෙන. කුමර ලිලාවට පොඩ්ඩක් අඩුවෙන් එලියට අවා දැන් දෙන්නම ගිහින් සිප්ම එක ඉස්සරහට වෙලා.(දැස අය්න් බලාපොරොත්තුවේ) බලාගෙන හිටියා.එතනින් එහට මෙහට යන අදුරන උන් කථාවට වටුනා බොහොම අමරුවෙන්....සෙට් වෙන වෙන පොරවල් කප්පදු කරල ඇරියා.ටිකවෙලවකින්.සිප්මා එකෙ පඩිපෙලෙන් එකා දෙන්නා එලියට එන්න පටන්ගතා..අපි දෙන්නා බලාගෙන හිටියා......සුඳර මොහොත ලගවෙන්න කලය හෙමි සිරුවෙ ගෙවෙන්න පටන් ගත්තා....

දැන්මට මහන්සියි .....අයෙත් හිතෙ....එතකොට අයෙත් ඉතුරු ටික ලියනවා.....තාම එකදවසක්වත් ඉවර නැහැ.....තව ඖරුදු හතර හමාරක් තියනවා...... එක දවස්ක් වත් අමතක නැහැ......ඔක්කොම ලියනවා.........

Monday, March 22, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා..........

වසන්තයෙන් එහා..........

(1)


අද එක්තාරා අවුද්දක් මර්තුමස 15 වෙනිදා ලෙස කැලැන්ඩරයේ සටහාඅන් වුන දිනයක්.................


සෙන්කඩගල පුරවටම හවස්යාමයේදි මොදුවන සිහිල් පින්නෙන් වැසෙමින් තිබින.බොගම්බර වැවහරහා හෙමින් සිරුවෙ හමගෙන ආ සිසිල් සුලන්.ගතේ වැදෙද්දි ඇගකිලිපොලා යන්නට තරම් සිතලකි.. වැවරුමදිගෙ ඔහෙ ඇවිදගියේ දවසේ සුන්දරම හරියට මව තල්ලු කරවමින්.
මා පසුකර වෙගයෙන් දිවෙන මොටර්ථ නිකුත් කරන හඩ මාව සිත් වියනේ පාවිම වලක්වලිය.මම වැවරුමෙ බොහොදුර ගෙව දමා දළදාමළිගා අසලටම පැමින ඇත.වෙගයෙන් පමිනුන බසයක්....... හරියටම එක්වරම තිරින්ග තදකර නතර කරගත්තේ...බයන්කාරවු ශබ්දයක් නන්වමින...
අහො...... අවසනවක තරම......බසය පරේ උන් සිසිවෙකුට කරදරයක් නොක්‍ර නැවතිනි.....කහඉර හරහා පර මරුවෙමි සිට් කිසිවෙකුත් කරදරයක් නොමැත.සිදුවු දෙ ගැන සිතන්නටවත්....මට කලයගෙන් ඉඩ නොලැබුනි.... මගෙ සියලු පැතුම් පොදි....බිමවැටි විසිරි ගියේය.....උදේවරුව පුරම මහන්සිවි ජැන්ඩියට ඇදගෙන අවෙමි.....වැවරුමේ ගස්වල පුරා වසාසිටි කක්කන්ගේ ගුවන් පරහරයට ,මම ලක්විය......ඒවෙලෙ එතන පහුකරමින් සිටි...කුඩ සිසලගෙන නොගිය බොහො දෙනට මෙ අකර තැබ්බයට මුහුන දෙන්න සිදුවිය.ටිඋටරිය ඇරි....එතනිනගිය ගැහැනු ලමඉන්ගෙ....ප්ල්මප්ල් හිනවටහද ගිදුරුවිය.කොන්ඩය ජෙල්කර කුමාර ලිලාවෙන අද මා පැමිනුන..සුබ කටයුත...සොදා පලුවට ලක්විය...කොන්ඩය පුරාවටම ජෙල්වෙනුවට කක්කන්ගෙ වසුරුය....ගන්දස්තාරේ බැරිය......



ඉතුරු ටික හිතේ තියනවා හිතුනම අයෙත්........ලියනවා............

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This