මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Showing posts with label මිනිසත් කම. Show all posts
Showing posts with label මිනිසත් කම. Show all posts
Monday, April 4, 2011
~~තවත් කඩඉමක්~~
12:26 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් වෛද්ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්ය වෛද්යවරුන් වෙත මාව යොමුකලා..
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් වෛද්ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්ය වෛද්යවරුන් වෙත මාව යොමුකලා..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී වෛද්යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ සයිබර් සැණකෙලිය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.:) ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....
මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි...
ගොඩක් පිං
Labels:
මිනිසත් කම
|
154
comments
Friday, March 18, 2011
ඔබට නිවන් සුව !
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අට මසක් එකම කුස තුල
එකට ගුලිවී උනුසුමින්
ඔබේ උනුසුම තවම දෑනුනා
ඒදා මේන්
ඔබේ වත මට මතක නෑතිමුත්
ඔබේ උනුසුම මතකයේ ඈත පෙර ලෙසින්
මාත් හෑරදා අපිත හෑර දා
මරු තුරුලට ඔබ නොගියානම්
අද මට ඔබගෙන් දෑනෙනා ශක්තිය
බලන්න තිබුනා මට එහෙනම්
ඔබ නෑති පාලුව මට ඒ තනිකම
හෑමවිට දෑනුනා ඔබ නෑතිව
26 වසරක ඔබ සමුගෙන ගොස්
පාලුව තනිකම තව එහෙම
මගේම ආදරනිය නිවුන් සොයුරේ මේ සංසාරය තුලදි ඔබ මට නෑවත හමුවෙවී... මේ සංසාරය තුලදී මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවෙවා. ඔබට නිවන් සුව අත්වෙවා!!!
Thursday, March 3, 2011
ස්තුතියි!! ඔබට මගේ ආචාරය
2:12 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මිට ටික දවසකට කලින් මම මගේ අසනීපය ගෑන කියලා දෑම්ම පොස්ට් එකෙන් පස්සේ .. මගේ ජිවිතේ පුරාම හමාගිය මිනිසත් කමේ සුවද පිලිබදව මම කියන්නම ඕනේ.ඈත්තටම මම ඒ පොස්ටෙක දෑම්මේ මේ කිසිම දෙයක් බලාපොරොතුවෙන් නෙවෙයි.එහෙම කිවේ මේ සයිබර් අවකාශයේ ඉන්න මිනිස්සුන්ගේ හිත් මෙවගේ වෙලාවක තෙත් නොවෙයි කියලා හිතලා නෙවෙයි.ලංකාවේ ආර්තිකයත් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ඔනෑඑපාකම් කරගන්න විදිහක්වත් නෑති කාලයක් මේක.ඒත් මගෙ අසනීපය ගෑන දෑනගත්ත මොහොතේ පටන්.සිංහල බ්ලොග් අවකාශයපුරාත් සයිබර් අවකාශට පුරාත් සිදූවුන සියලුදේ ඈත්තටම මම අපෙක්ශා නොකල සිදුවීම.මට වෑටුන හෑම කොමෙන්ටුවක් ගානෙම,මම වෙනුවෙන් ලියෑවුන හෑම ලිපියක් ගානේම,මම වෙනුවෙන් කෙරුන හෑම දෙයකදිම සත්තකින්ම මගේ ඈස් දෙක බොදඋනේ.. මට ඔබට ස්තුතිකරන්නට වචන හොයාගන්න නොහෑකී විමයි.උතුම් මිනිසත් කමේ සුවද මට දෑනෙන්න ගත්ත දවසේ ඉදන්.මගේ ඈස්වල එකතු උනේ දුකට එකතු උන කදුළු නෙවෙයි.ඔබ සියලුදෙනාවෙනුවෙන් ගලාගිය මිනිසත් කමේ කදුළු.
මිනිසුත් එක්ක ජිව්ත් වෙන්න ආසාකල මම අසනීප උනහම සමාජයෙන් ටිකෙන්ටික ඈත් උනේ නිකම්ම ..මම ගෙදර බිත්ති හතරට කොටු උනා.ලොකේ වෙන්නේ මොනවද කියලා දෑනගතනම් දෑන ගත්තේ ඔයාලා ලියපු බොලොග්වලිනුයි අන්තර්ජාලයෙනුයි විතරයි.එත් මම වෙනුවෙන් ඔයාලා බොහෝදේ කරන්නට පෙල ගෑසෙදී මට හිතුනා මම තනිවෙලා නෑ කියලා.මට අයෙත් අසාහිතුනා ඉස්සරවගේ ඉන්න.යාලුවොත් එක්ක පොඩි පහේ පිස්සුවක් කෙලින්න.ඔයාලා හෑමොම නිසා මට දෑන් හිතෙනව ආපහු ජිවත් වෙන්න.
මාව කවදාකවත් දෑකලා නෑති කතාකරලා නෑති ඔයාලා හෑමොම මම වෙනුවෙන් කරන හෑම දේකටම මම ස්තුතිකරලා විතරක් මදි කියකයි මම හිතන්නේ.ඔයාලා හෑමොටම හුගාක් පිං
කවදාකවත් නොදෑකපු මම වෙනුවෙන් ඔයාලා ඔයලගේ වටිනා කාලය කෑපකරලා.ශ්රමය කෑපකරලා,මුදල් කෑපකරලා මේ කරන හෑම දේකටම හුගාක් ස්තුතියි.
මට දෑන් බලපොරොත්තුවක් තියනවා.. ... මට දෑනෙනවා මට ඉක්මනටම ආපහු ඈහෙයි..ඉස්සරවගේම මම මිනිස්සුත් එක්ක ජිවත් වෙයි ආපහු.ඒ සුන්දර සිහිනයේ අයිතිය ඔයාලා හෑමොටමයි.
මට උපතින් ලෑබුන ඈසෙන කන්දෙක නෑසෙන්නට තරම් පවක් සංසාරෙදි වෙන්න ඈති නමුත් මට ඔයාලව හම්බවෙන්න ඒ සංසාරෙදිම ඊටවඩා ලොකු පිනකුත් මම කරන්න ඈති කියලා මට හිතේනවා.ඔයාලගෙන් මට ලෑබෙන ශක්තියේ තරම කියන්නට මට වචන නෑ.
ඒගේම දෑනට මගේ සෑත්කම කීරිම සදහා ලෑබු අදාර පිලිබදවත් මේ මොහොතේ මතක් කලයුතුයි කියලායි මගේ හෑගීම.
තෑබු.බින්කු බුදාජිව යන තිදෙනා විසින් එකතුකල මුදල $ 1118.66 = RS122,717.00
දුමී අයියා සහ යාලුවන් මගින් පෑදුරු සාජ්ජය හරහා එකතු කල් අමුදල දෑනට AED 7670 = Rs 230100.00
දෑනට ලංකා බෑංකුවේ සහ කොමෂල් බෑංකුවේ ගිනුම්වල එකතුව Rs 191,570.00
ශ්රි දළදා මලිගවෙන් ලෑබුනු ආදාරය Rs. 500,00 .00
122.,717.00
230,100.00
191,570.00
50000.00
-----------------
දෑනට එකතුවී ඈති මුලු මුදල 594,387.00
============
දළදා මාළිගවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මෑතිතුමා අතින් සෑත්කම සදහා ආධාරලබාගත් අවස්තාව.
මාගේ සෑත්කම පිලිබදව දෑනුවත් කිරිමෙන් අනතුරුව එම වේලෙම ක්රියාත්මක වෙමින් නොමසුරුව හා කාරුණාබරිතව ආධාර මුදල් ලබාදිම පිළිබදව ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තැන්පත් ප්රදීප් නිලංග දෑල මෑතිතුමා ට මගේ හෘදයන්ගම ස්තුතිය....
මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ
මෙම ආධාරය ලබා ගෑනීමට මුලිකත්වය ගෙන කටයුට්තු කල තරංගා කරුණාරත්න සොයුරිය සහ
අජිත් අල්විස් මහත්මාටත් බෙහෙවින්ම ස්තුතියි...
දලදාමාළිගාවේ සියලුම කාර්ය්ය මණ්ඩලයට මාගේ ස්තුතිය
නිතෑතින්ම මගේ අසනිපය වෙනුවේන් වෙහෙසිමෙන් .මුදල් සෙවීම පිලිබදව කටයුතු කරමින් සිටින සියලු දේනාටත් සියලුම සිංඩිවල ඈඩ්මින්ලා සියලු දෙනාටත් සමස්ත සිංහල බ්ලොග් කරුවන් සියලුම දෙනාටත් මගේ හෘදයාන්ගම ස්තුතිය.
පාසල් වියේ සිටම අද දක්වාම මා අත්නොහෑර මට ශක්තියක් වෙමින් නිබද මගේ ලග රෑදෙමින් සිටින සියලුම මිතුරු මිතුරියන්ටත් මෙ මොහොතේ ස්තුති කිරිමට අවස්තාවක් කරගන්නවා ..
Labels:
මිනිසත් කම
|
18
comments
Subscribe to:
Posts (Atom)






