Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts
Wednesday, March 23, 2011

PostHeaderIcon ප්‍රිරින්ට් කරන්න පුලුවන් ඕන එකක් PDF එකක් කරමු



 අද මම අරගෙන ආවේ හෑමොටම වෑදගත්වෙන මෘදුකාන්ගයක්.මේකේ නම Universal Document Converter.මේක ගෑනනම් හුගක් අය දන්නවා ඈති. නමුත් නොදන්න එක්කෙනෙක් හරි දෑන ගනීවි.

 අපිට පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතාකරලා අපි හදන Microsoft Office Word ෆයිල් එකක් හරි අපි කරන ඕනම ප්‍රින්ට් කරන්න පුලුවන් එකක් මේකෙන් ලෙහෙසියෙන්ම PDF වලට හරවගන්න ...අපි හදන ඩොකියුමන්ට් එකේ තියන් විදිහටම මෙකේන් ඉතාම ලෙහෙසියේන් ඒ වෑඩේ කරගන්න් අපුලුවන් ඒ වගේම කාට හරි ඔනේනම් පුලුවන් මේ මෘදුකාන්ගය බාවිතා කරලා අපිට ඔනේ වෙබ් අඩවියක අපිට පෙනෙන ටික PDF පොතක් විදිහට හදා ගන්න.හරිම ලෙහෙසියේන්.අපි දෑන් බලමු ඒවෑඩේ මේ මෘදුකාන්ගය හරහා කොහොමද කරගන්නේ කියලා පියවරේන් පියවර අපි බලමු..






File >>>>> Print තොරන්න 
  එවිට මෙවෑනි වින්ඩෝවක් ඔබට හමුවනු ඈති එම හමුවන වින්ඩෝවේ ඈති Properties බොත්තම ඔබන්න >>>>>>> එවිට ඔබට මෙවෑනි වින්ඩොවක් හමුවනු ඈති.

 එම වින්ඩෝවේ පෙනෙනSave Settings බොත්තම් මත clik කරන්න එවිට ඔබට පහත වින්ඩෝව හමුවනු ඈති
 ඉහත වින්ඩෝවෙන් ඔබට අවශ්ය කරන අකාරයට තෙරිම් තෙරිය හෑකිය(Text document to PDF) යන්න තෝරන්න ඉන්පසු Save යන්න තොරන්න ඉන්පසු ලෑබෙන පහට වින්ඩොවේ ok බොත්තම මත clik කරන්න

 ඉහද දක්වා ඈති වින්ඩෝවේ ok බොත්තම clik කලවිට PDF එක save කිරිම සදහා පහත පරිදි වින්ඩේවක් ලෑබෙනු ඈත


 තමන්ට අවශය කරන නම යොදා save කරගත හෑක.

 මෘදුකාන්ගය Crack කරගෑනීම

පහත දක්වා ඈති ස්තානයන්ට කොස් Crack file එක Paste  කරගන්න

C:\WINDOWS\system32\spool\drivers\w32x86\3
C:\WINDOWS\system32\spool\drivers\x64\3 


මෘදුකාන්ගය බාගෑනිමසදහා මෙතන ඔබන්න

ලංකිය සිතුවිලි අඩවිය යොදාගෙන සෑදු PDF එක ලබගෑනීමට මෙත ඔබන්න









Monday, October 18, 2010

PostHeaderIcon Akvis Plugins Pack for Adobe PhotoShop 2010 (13.10.2010)



මෙන්න මම අද ඔයාලට අරගෙන ආවා Photo Shop Plugins කිහිකිපයක් මේවා බාවිතා කරලා  ඔයලා කරන නිර්මාණ ලසන කරගන්න පුලුවන් වගේම එවා ඉක්මනින්ම කරගන්නත් පුලුවන් ...මේ වා බවිතාකරලා කරන නිර්මාණ ලස්සන කරගන්න.... මෙතනින් ගිහින් බාගන්න.. නෑත්නම්  රුපය උඩ කොටන්න
Sunday, October 17, 2010

PostHeaderIcon Photoshop Top Secret Tutorials - Full Collection 2010

මෙන්න තියනවා Photoshop කරන හෑමොටම් කියාපු බාන්ඩයක් ඔයලා හෑමොටම වෑදගත් වෙවි කියලා හිතුනා බාගන්න පින්තුරය උඩ කොටන්න...
Friday, October 15, 2010

PostHeaderIcon ඉලංදාරියා ජන සතුකෙරේ....


ඉලංදාරියා ජන සතුකෙරේ....

ඉලංදාරියා මේ මොහොතේ පටන් ජනතාව සතුකරන බව ප්‍රකාශයට පත් කරමි.


ඔබත් ඉලංදාරියා ෆෝරමය සමග අත්වැල් බැදගන්න.......
Tuesday, September 7, 2010

PostHeaderIcon Video Convertr යක් නොමෑතිව Video Convert කිරිම

ඔන්න අද කියලා දෙන්න් අයන්නේ රුපවාහිනී සංස්කරනයේ නියෑලි ඉන්න බොහො දෙනාට වෑදගත් වන දෙයක් 

අපි බලමු අද කොහොමද විඩියෝ පෙරලුමක් නොමෑතිව කොහොමද අපි ලග තිබෙන විඩියො ගොනුවක් අපිට අවශ්‍ය ආකාරයට පෙරලා ගන්නේ කියලා....






මේ වෑඩෙනම් හුගක් අය දන්නවා ඈති ඒත් නොදන්න අයට දෑන ගෑනිමට තමා මේ අකුරු කරන්නේ.......මේ වෑඩේ කරන්න් ආපිට අමුතුවෙන්ම මොකුත් ඕනෙ වෙන්නේ නෑහෑ අපේ පරිගනකයෙම තියන Media Player Classic  මේ වෑඩේ ..කරගන්න් අපුලුවන් ..කිසිම අමාරුවක් නෑතුව....මෙකෙන් අපිට මුලුවන් ඕනම විඩියෝ ෆොමෑට් එකක් ඕනම් ආකාරයකට Convert..හබෑයි කියන්න ඕනේ මෙකෙන් ..පෙරලා ගනිද්දි විඩියො ෆයිල් එකේ .....බරනම් අඩු වෙන්නේ නෑහෑ....


අපි බලමු මේ වෑඩේ කොහොමද කරන්නේ කියලා .....පියවරෙන් පියවර


1මෙ සදහා ඉස්සර වෙලාම Media Player Classic Open කරගන්න ඕනේ



 
 2 ඉන්පසුව අපිට උවමනාConvert ගෑනිමට අවශ්‍ය Video ගොනුව තොරා ගනිමු........
3 ඉන්පසු පහත පියවර අනුගනමනය කිරිම.......




3.1 පියවර අනුව Save කරගනිමු



4 ඉන් පසුව Video File  සෙවු වේ



5 සෙවු කඉරිම සදහා විදානය පහත ආකාරයෙන් යොදන්න 

File > Save as >  "file name.mpeg"


මම ලියන තාක්ෂණික ලිපි පිළිබදව ඔබේ අදහස් තවත් මට ලියන්න දිරියක් වේවි...

හෑමොටම ජයවේවා..!

Monday, September 6, 2010

PostHeaderIcon නොමිලේ වේගෙන් 256MB බාගන්න විදිහක්...


අද නම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි වැඩක් මෙගාබයිට් 256 නොමිලේ බාගන්න පුලුවන් අඩවියක් අපිලිබදව තමා කියලා දෙන්න යන්නේ ...හුගක් අය මේක දාන්නවා ඇති..ඒත් නොදන්න අයට දැනගන්නයි මම මෙක ලියන්නේ.......

ඉසරවෙලාම මෙන්න මෙතනින් ගිහින් මේ අඩවියේ  ලියාපදිංචිවෙන්න ..ඉටපස්සේ ඔයාලට පුලුවන් නොමිලේම මෙගාබයිට් 256 ක ලිපි ගොනු බාගන්න මම පහලින් දාල තියන ඔනම අඩවියක සබැදියක තියන ගොනුවක් මේක හරහා බගත්කරගන්න පුලුවන්.....

ඒවගේම විශේශයෙන් කියන්න ඔනේ මේසදහා එක ගිණුමක් සාදාගනීම සදහා ඉ-මෙල් ලිපිනයක විතරයි අවශ්‍යවන්නේ..එවාගේම මතක තියාගන්න ඕනේ එක IPලිපිනයකින් එකගිණුමක් නොමිලේ බාගත කරගත හැකි පරිදි  සාදා ගැනීමට දෙන්නේ ..


IP ලිපිනය වෙනස් කරගෙන ..හදන්න පුලුවද කියලනම් මම දන්නේනැහැ....එහෙම පුලු විදිහක් තියනවානම් කවුරු හරු කොමෙන්‍ටුවක් විදිහට..දාලා යන්න අපි හැමොටම දැනගන්න...

කවුරු හරි සල්ලි ගෙවලා හදාගන්න්වානම් ...මේඅඩවියෙන් හදා ගත්තොත් වාසි මොකද ...පහත දැක්වෙන ඕනම අඩවියක සබැදියක්  හරහා බාගත කරගන්න පුලුවන් නිසා...

ඔන්න මම ඔතුව දුන්නා ගිහින් හදාගන්න .....හදිසියකට ගන්න ගොඩක් වටිනවා මම හිතන්නේ.......


එහෙනම් හැමොටම ජයවේවා!



Monday, April 5, 2010

PostHeaderIcon ලග නැති අයට ලබාගනිමට පමනයි


ලග නැති අයට ලබාගනිමට පමනයි
මට මේක හම්බවෙලා ගොඩාක් කල් එත් පටවගන්න තැනක් නැතුව හිටියේ අද තමා හම්බවුනේ.ඉස්සර්ලාම මෙක හදපු එක්කෙනාට ස්තුති වන්තවෙනවා.මොකද මෙකෙන් මට කරදර කරපු දුරකතන අංක වල ලිපින හොයගන්න පුලුවන් වුනා.මේක ඔයාලත් ප්‍රයොජනවත් වෙයිකියල හිත්ලඉ පොස්ට් කරන්නේ...මල් කඩන්න ගියහම ආතිවෙන ප්‍රශ්නවල ට (එකිවුවෙ ඔය නොදන්න ලුරකතන ඇමතුම් අවහමා) හොය ගන්න මෙක ඔනවෙනවා මෙක වැඩ කරන්න එම් එස් ඔෆිස් තියෙන්න ඔනේ .ඔයාලත් කරලා බලන්න.මෙක අන්සිප් කරලා .EXE run කරන්න.එයකොට හරි....මෙකෙ සෙටප් ......මගේ අතින් නැතිඋනා එත් මෙක මේ තියන විදිහට වැඩකරනවා.අලුත් නොම්බරන්ම් වැඩකරන්නේ නැහැ......එහෙනම් විනොදවෙන්න......මම ගියා ඔං.....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This