මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Wednesday, January 26, 2011
~~නිහඩ ලොව බිදින්න~~
8:23 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
Labels:
ජිවිතයට යමක්
Subscribe to:
Post Comments (Atom)








243 comments:
«Oldest ‹Older 1 – 200 of 243 Newer› Newest»-
වැප්
said...
-
-
January 26, 2011 at 8:27 AM
-
ගීත් (සහෘදයා)
said...
-
-
January 26, 2011 at 8:33 AM
-
Anonymous
said...
-
-
January 26, 2011 at 8:39 AM
-
Pasan
said...
-
-
January 26, 2011 at 8:44 AM
-
priyantha
said...
-
-
January 26, 2011 at 8:44 AM
-
Jay
said...
-
-
January 26, 2011 at 8:54 AM
-
Unknown
said...
-
-
January 26, 2011 at 8:56 AM
-
සිරකරුවා
said...
-
-
January 26, 2011 at 8:56 AM
-
Anonymous
said...
-
-
January 26, 2011 at 8:57 AM
-
හරී - පිණිපළස
said...
-
-
January 26, 2011 at 9:15 AM
-
අනුරාධ
said...
-
-
January 26, 2011 at 9:39 AM
-
රත්ගමයා
said...
-
-
January 26, 2011 at 10:19 AM
-
දුකා
said...
-
-
January 26, 2011 at 10:43 AM
-
BLOG ගඩොල්
said...
-
-
January 26, 2011 at 12:45 PM
-
dinesh
said...
-
-
January 26, 2011 at 5:21 PM
-
පිස්සා පලාමල්ල
said...
-
-
January 26, 2011 at 5:59 PM
-
MaRLaN
said...
-
-
January 26, 2011 at 5:59 PM
-
සෝරෝ
said...
-
-
January 26, 2011 at 6:13 PM
-
හසී
said...
-
-
January 26, 2011 at 6:25 PM
-
මැණික්(සුළඟ)
said...
-
-
January 26, 2011 at 7:17 PM
-
බූටෑවී
said...
-
-
January 26, 2011 at 7:38 PM
-
දුමී
said...
-
-
January 26, 2011 at 7:55 PM
-
Asanka Udayanga
said...
-
-
January 26, 2011 at 9:07 PM
-
~ChAnDiKa~
said...
-
-
January 26, 2011 at 9:34 PM
-
neetha
said...
-
-
January 26, 2011 at 10:10 PM
-
පබලු
said...
-
-
January 26, 2011 at 10:42 PM
-
Unknown
said...
-
-
January 26, 2011 at 10:58 PM
-
ලහිරු
said...
-
-
January 26, 2011 at 11:06 PM
-
Buddhi
said...
-
-
January 27, 2011 at 12:13 AM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 12:15 AM
-
jhothishalanka
said...
-
-
January 27, 2011 at 1:54 AM
-
Hishan de Silva
said...
-
-
January 27, 2011 at 2:15 AM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 2:54 AM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 3:31 AM
-
Lishan Puwakovitage
said...
-
-
January 27, 2011 at 3:49 AM
-
ගල්මල්-Coral
said...
-
-
January 27, 2011 at 4:25 AM
-
poppy
said...
-
-
January 27, 2011 at 4:31 AM
-
WaH-Banana
said...
-
-
January 27, 2011 at 4:43 AM
-
Kelum Wijewardena
said...
-
-
January 27, 2011 at 4:45 AM
-
Kelum Wijewardena
said...
-
-
January 27, 2011 at 4:46 AM
-
පොඩ්ඩා මල්ලි
said...
-
-
January 27, 2011 at 4:53 AM
-
Lahiru
said...
-
-
January 27, 2011 at 5:09 AM
-
Lahiru
said...
-
This comment has been removed by the author.
-
January 27, 2011 at 5:10 AM
-
පැන්ඩා
said...
-
-
January 27, 2011 at 5:31 AM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 5:46 AM
-
hudakalawa
said...
-
-
January 27, 2011 at 6:17 AM
-
janaka01
said...
-
-
January 27, 2011 at 6:53 AM
-
Bunny
said...
-
-
January 27, 2011 at 6:55 AM
-
Aru
said...
-
-
January 27, 2011 at 7:31 AM
-
තාරා
said...
-
-
January 27, 2011 at 7:33 AM
-
ayesha
said...
-
-
January 27, 2011 at 7:45 AM
-
Unknown
said...
-
-
January 27, 2011 at 8:58 AM
-
kassa
said...
-
-
January 27, 2011 at 8:59 AM
-
පූසා
said...
-
-
January 27, 2011 at 10:09 AM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 10:59 AM
-
Unknown
said...
-
-
January 27, 2011 at 7:17 PM
-
වන්නි
said...
-
-
January 27, 2011 at 7:48 PM
-
෴ හසියා ෴
said...
-
-
January 27, 2011 at 7:54 PM
-
Anonymous
said...
-
-
January 27, 2011 at 8:16 PM
-
යෝගී...
said...
-
-
January 27, 2011 at 9:18 PM
-
``` Outsider```
said...
-
-
January 27, 2011 at 9:36 PM
-
රොකියා | Udara
said...
-
-
January 28, 2011 at 12:04 AM
-
duliponline
said...
-
-
January 28, 2011 at 1:11 AM
-
Anonymous
said...
-
-
January 28, 2011 at 1:42 AM
-
ආගන්තුකයා
said...
-
-
January 28, 2011 at 1:56 AM
-
Rajitha Abeysinghe
said...
-
-
January 28, 2011 at 3:23 AM
-
චතුවා
said...
-
-
January 28, 2011 at 4:34 AM
-
Ashan Dissanayake
said...
-
-
January 28, 2011 at 8:44 AM
-
Yohan Kanishka | යොහාන් කණිෂ්ක
said...
-
-
January 28, 2011 at 8:56 AM
-
ඔයයිමමයි
said...
-
-
January 28, 2011 at 9:19 AM
-
KBW
said...
-
-
January 28, 2011 at 11:58 AM
-
Anonymous
said...
-
-
January 28, 2011 at 8:52 PM
-
Anonymous
said...
-
-
January 28, 2011 at 10:14 PM
-
කුරුම්නියා
said...
-
-
January 29, 2011 at 2:04 AM
-
කුරුම්නියා
said...
-
-
January 29, 2011 at 2:08 AM
-
හිස් අහස
said...
-
-
January 29, 2011 at 4:14 AM
-
සංජු
said...
-
-
January 29, 2011 at 5:36 AM
-
avenger
said...
-
-
January 29, 2011 at 5:43 AM
-
පසන් Sid
said...
-
-
January 29, 2011 at 6:18 AM
-
නිසල්
said...
-
-
January 29, 2011 at 6:45 AM
-
C0de BlUe
said...
-
-
January 29, 2011 at 7:14 AM
-
dugiya
said...
-
-
January 29, 2011 at 8:04 AM
-
Unknown
said...
-
-
January 29, 2011 at 8:16 AM
-
ස්වප්නා
said...
-
-
January 29, 2011 at 8:46 AM
-
පුතා
said...
-
-
January 29, 2011 at 8:50 AM
-
රොබින්
said...
-
-
January 29, 2011 at 8:57 AM
-
සෑම්
said...
-
-
January 29, 2011 at 9:02 AM
-
ඉබ්බා
said...
-
-
January 29, 2011 at 9:25 AM
-
Ishara
said...
-
-
January 29, 2011 at 9:26 AM
-
Anonymous
said...
-
-
January 29, 2011 at 9:30 AM
-
Chandana
said...
-
-
January 29, 2011 at 9:33 AM
-
Harsha Prabath
said...
-
-
January 29, 2011 at 9:34 AM
-
සසඳ
said...
-
-
January 29, 2011 at 11:06 AM
-
miuranga
said...
-
-
January 29, 2011 at 6:44 PM
-
මකුළුවා.....
said...
-
-
January 29, 2011 at 7:22 PM
-
OsankaHR
said...
-
-
January 29, 2011 at 9:29 PM
-
නෙරංජි සුලක්ඛනා
said...
-
-
January 29, 2011 at 9:58 PM
-
CBTBlogger
said...
-
-
January 29, 2011 at 10:28 PM
-
Unknown
said...
-
-
January 30, 2011 at 1:38 AM
-
Anonymous
said...
-
-
January 30, 2011 at 2:02 AM
-
~:: My Cottage ::~
said...
-
-
January 30, 2011 at 2:54 AM
-
ක්ෂිතිජ විජේමාන්න | විත්ති
said...
-
-
January 30, 2011 at 3:05 AM
-
Unknown
said...
-
-
January 30, 2011 at 4:25 AM
-
ඉලංදාරියා
said...
-
-
January 30, 2011 at 4:48 AM
-
Nevi
said...
-
-
January 30, 2011 at 4:48 AM
-
Jehan
said...
-
-
January 30, 2011 at 5:50 AM
-
Unknown
said...
-
-
January 30, 2011 at 6:00 AM
-
Anonymous
said...
-
-
January 30, 2011 at 6:10 AM
-
Iresha
said...
-
-
January 30, 2011 at 6:24 AM
-
chinthaka
said...
-
-
January 30, 2011 at 6:47 AM
-
Aditha Jayasuriya
said...
-
-
January 30, 2011 at 7:33 AM
-
Dakshina
said...
-
-
January 30, 2011 at 8:51 AM
-
රංග - මගේ ලෝකය
said...
-
-
January 30, 2011 at 10:45 AM
-
Anonymous
said...
-
-
January 30, 2011 at 12:11 PM
-
රතු මුහුද
said...
-
-
January 30, 2011 at 12:15 PM
-
Unknown
said...
-
-
January 30, 2011 at 7:36 PM
-
Soda ගුනේ
said...
-
-
January 30, 2011 at 7:46 PM
-
Thusitha (දිමා)
said...
-
-
January 30, 2011 at 8:00 PM
-
මුදියන්සේ
said...
-
-
January 30, 2011 at 9:49 PM
-
Narada
said...
-
-
January 30, 2011 at 11:08 PM
-
පිස්සු පුසා
said...
-
-
January 31, 2011 at 1:54 AM
-
Jaya (ජයාන්)
said...
-
-
January 31, 2011 at 4:33 AM
-
Geeth Nuwan
said...
-
-
January 31, 2011 at 5:28 AM
-
විකී
said...
-
-
January 31, 2011 at 7:50 AM
-
Anonymous
said...
-
-
January 31, 2011 at 8:00 AM
-
Anonymous
said...
-
-
January 31, 2011 at 8:12 AM
-
Dragon
said...
-
-
January 31, 2011 at 8:44 AM
-
Anonymous
said...
-
-
January 31, 2011 at 8:47 AM
-
MaRLaN
said...
-
-
January 31, 2011 at 9:34 AM
-
පන්සල් හංදිය
said...
-
-
January 31, 2011 at 10:32 AM
-
නචියා
said...
-
-
January 31, 2011 at 9:02 PM
-
Nisal Madushan Gamage
said...
-
-
January 31, 2011 at 9:58 PM
-
Nisal Madushan Gamage
said...
-
-
January 31, 2011 at 10:07 PM
-
Thoughts of Supz
said...
-
-
February 1, 2011 at 1:26 AM
-
අදුරෙන් එලියට
said...
-
-
February 1, 2011 at 1:32 AM
-
RuwanDj
said...
-
-
February 1, 2011 at 3:50 AM
-
Unknown
said...
-
-
February 1, 2011 at 4:19 AM
-
Unknown
said...
-
-
February 1, 2011 at 4:20 AM
-
Supushpitha Atapattu
said...
-
This comment has been removed by the author.
-
February 1, 2011 at 7:55 AM
-
Supushpitha Atapattu
said...
-
-
February 1, 2011 at 8:03 AM
-
dedunu
said...
-
-
February 1, 2011 at 11:05 AM
-
කිරිපුතා
said...
-
-
February 1, 2011 at 8:02 PM
-
චන්දික ගුණතිලක
said...
-
-
February 2, 2011 at 2:23 AM
-
Anonymous
said...
-
-
February 2, 2011 at 4:07 AM
-
කතන්දර Kathandara
said...
-
-
February 2, 2011 at 4:14 AM
-
Anonymous
said...
-
-
February 2, 2011 at 4:42 AM
-
රතීගේ දිනපොත
said...
-
-
February 2, 2011 at 5:20 AM
-
බණ්ඩාර
said...
-
-
February 2, 2011 at 6:52 AM
-
Chams
said...
-
-
February 2, 2011 at 9:52 AM
-
Harshana
said...
-
-
February 2, 2011 at 10:05 AM
-
Anonymous
said...
-
-
February 2, 2011 at 5:06 PM
-
Anonymous
said...
-
-
February 2, 2011 at 8:37 PM
-
Rv
said...
-
-
February 2, 2011 at 11:40 PM
-
වික්‍රමරත්න
said...
-
-
February 3, 2011 at 1:49 AM
-
Anonymous
said...
-
-
February 3, 2011 at 4:27 AM
-
Kasun
said...
-
-
February 3, 2011 at 5:51 AM
-
ප්‍රසාද් (ප්‍රසාද්ගෙ බ්ලොග් එක)
said...
-
-
February 3, 2011 at 7:54 AM
-
:මනුවාManuwa:
said...
-
-
February 3, 2011 at 10:05 AM
-
සු...
said...
-
-
February 4, 2011 at 3:10 AM
-
ගයාන් රූපසිංහ (සිංහයා )
said...
-
-
February 4, 2011 at 9:45 AM
-
Anonymous
said...
-
-
February 4, 2011 at 11:22 PM
-
Anonymous
said...
-
-
February 5, 2011 at 12:59 AM
-
Anonymous
said...
-
-
February 5, 2011 at 1:03 AM
-
kANI
said...
-
-
February 5, 2011 at 1:57 AM
-
anil_lasantha
said...
-
-
February 5, 2011 at 2:53 AM
-
ඉන්දික
said...
-
-
February 5, 2011 at 3:42 AM
-
Anonymous
said...
-
-
February 5, 2011 at 6:39 AM
-
Sachee Thenuwara
said...
-
-
February 5, 2011 at 10:06 AM
-
Lasitha Tharanga
said...
-
-
February 6, 2011 at 6:32 AM
-
Amila Chathuranga
said...
-
-
February 6, 2011 at 8:08 AM
-
Buddhika Thambugala
said...
-
-
February 7, 2011 at 12:33 PM
-
චේජනා
said...
-
-
February 7, 2011 at 5:15 PM
-
Anonymous
said...
-
-
February 8, 2011 at 3:34 AM
-
ADMIN
said...
-
-
February 9, 2011 at 6:30 PM
-
Paraya
said...
-
-
February 9, 2011 at 9:26 PM
-
Akila - E V O L U T I O N F i l m s
said...
-
-
February 10, 2011 at 8:13 AM
-
අසි...
said...
-
-
February 10, 2011 at 11:33 AM
-
Anonymous
said...
-
-
February 11, 2011 at 12:41 AM
-
Anonymous
said...
-
-
February 11, 2011 at 6:01 AM
-
Anonymous
said...
-
-
February 12, 2011 at 12:08 PM
-
Shadeeth
said...
-
-
February 13, 2011 at 9:27 AM
-
බිඟූ
said...
-
-
February 13, 2011 at 7:56 PM
-
Anonymous
said...
-
-
February 14, 2011 at 1:56 AM
-
Anonymous
said...
-
-
February 14, 2011 at 7:59 PM
-
YOUR LIFE
said...
-
-
February 15, 2011 at 12:01 AM
-
Poo
said...
-
-
February 15, 2011 at 7:06 AM
-
Anonymous
said...
-
-
February 15, 2011 at 9:16 AM
-
Unknown
said...
-
-
February 15, 2011 at 8:34 PM
-
Hasitha Gunasinghe
said...
-
-
February 15, 2011 at 8:51 PM
-
Unknown
said...
-
-
February 16, 2011 at 8:53 AM
-
janaka
said...
-
-
February 17, 2011 at 6:21 AM
-
Unknown
said...
-
-
February 17, 2011 at 7:51 AM
-
Hipo
said...
-
-
February 17, 2011 at 8:15 AM
-
sansarasidu
said...
-
-
February 17, 2011 at 10:05 AM
-
Anonymous
said...
-
-
February 20, 2011 at 4:53 AM
-
Pasindu Bandara
said...
-
-
February 22, 2011 at 7:58 AM
-
Chandimabe
said...
-
-
February 22, 2011 at 8:28 AM
-
aruna
said...
-
-
February 22, 2011 at 7:41 PM
-
ගරායකා
said...
-
-
February 22, 2011 at 8:25 PM
-
Unknown
said...
-
-
February 22, 2011 at 10:32 PM
«Oldest ‹Older 1 – 200 of 243 Newer› Newest»සහාය උපරිමයෙන් .......
කිසිදා මුහුණට මුහුන දැක නැතත් බ්ලොග් අවකාශය තුලින් ගොඩනැගුණු අවංක මිතුදම වෙනුවෙන් ඉදිරියටත් ඉලංදාරියත් එක්ක මාත් ඉන්නවා.
ඔවු මල්ලියා
ඔයාට කණ් සීයයක් තියනවා කියල හිතා ගන්න...
එදා උඹව බලන්න ආපු දවස වගේම තමා අදත්.. බය වෙන්න එපා.. දිගටම අපි උඹත් එක්කම ඉන්නවා...
අපි කථා කරමු.. මැසේජ් වලින් නෙමේ.. ඇත්තටම දවසක....
හිතට දිරි ගන්න සොයුර. අපත් ඔබ වෙනුවෙන් හැකි උපරිමය කරනවා. වත් කියා ඇති සේ ඔබ වෙනුවෙන් කණ් සීයක් නොව දහසත් විවරව තිබෙනවා.
සහය දක්වමි.
සහාය උපරිමයෙන්
කිසිදේකට බයවෙන්නෙපා සහෝදරයා.. මම දැන් ඔයාගේ තාත්තයි මල්ලියි එක්කත් කතා කලා.. අපි ඉන්නවා ඕනම දේකට..
ඉලා. ස්තුති මචන්. අපිට මෙක කිව්වට.
මල්ලියේ,,, ඔබේ සටහන් තුලින් කිසියම් දුකක් දැනුනාට මෙහෙම දෙයක් කියලා හීනෙකින් වත් හිතුනෙ නැහැ. හැකි සෑම අයුරකින්ම ඔබ වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නම්.
තෙරුවන් සරණයි.. ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා!!!!
මම අද මෙතන උබට "මචන්" කියලා ටයිප් කරනවා. තව වැඩිකල් යන්න කලින් මන් උඹ ලගට ඇවිත් "මචන්" කියලා කතා කරනවා. එදාට උඹට ඒක ඇහිලා උබ අහයි "ඇයි මචන්" කියලා.
දුක් නොවී හිටපන් කොල්ලො. අපි ඉන්නවා උඹේ ලග. අපි හැමෝම.......
මොනව කියන්නද බන්...මේ මට උඩින් තියෙන කොමෙන්ට්.....ඔය තියෙන්නේ උඹ හම්බ කරගනිපුවා.......
තව මොනව කියන්නද බන්.....මුන් උඹට උදව් කරනවා..ඒක සහතිකයි.....
දුක් වෙන්න එපා මල්ලී.
අපි හැම දෙනාම එකතු වෙලා ඔයාව සනීප කර ගන්නවා.
අපේ සහයත් නිරතුරු ඔබට හිමිවනු ඇත.
දුක්වෙන්න එපා සහෝ
මල්ලි සහාය උපරිමයෙන්.තව වැඩි දවසක් උඹට මේ දුක නෑ.
කොල්ලො උබ තනි වෙලා නැහ. අපි පුලු පුලුවන් විදියට උබ එක්ක ඉන්නවා. මමත් පුලුවන් ආකාරයෙන් උබට මේ වෙලාවෙ උදව් කරන්නම්.
උබ ඉක්මනට සනීප වෙයි.. බුදු සරනයි මචො.
අපිත් එන්නම් හෙල්ප් 1ට... පුලුවන් විදිහට
සහය නිරතුරු....!!
මමත් පුලුවන් උදව්වක් කරන්නම්..ඔයා තනි වෙන්නේ නෑ..
දුක් වෙන්න එපා. මගේ උදව්වත් නොවැරදීම ඔබ සමඟ.
මැණික්(සුළඟ)
මල්ලි, උඹ බය නොවි ඉදින්. mama kattiya set karana gaman.
මල්ලියේ, අපිට කරන්න පුළුවන් උපරිමයෙන් උඹ වෙනුවෙන් කරනවා. උඹ ඉක්මනටම සනීප වේවි. හිතට දිරිය ගනින් !
අනිවර්යෙන් අපි මල්ලිත් එක්ක ඉන්නවා...
අපිට පුලුවන් උදව්වක් අපි ඔයා වෙනුවෙන කරනවා සහෝ.. පොඩ්ඩක්වත් බය වෙන්න එපා... මේ හැමෝම ඔයා එක්ක ඉන්නවා...
හිත දිරිමත් කරගන්න හැමදෙනාම ඔයා එක්ක ඉන්නවා." බුදුසරනයි"
මිතුරු කමේ සවිය දකිමි නිරතුරුව..ඒක හැමදාම එහෙමම තියෙනවා..පුලුවන් උපරිමෙන්ම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවා..
මනුස්සකම වෙනුවෙන් අන්තර්ජාල සත්කාරය....
ඕන දේකට අපි උදව් කරනවා, දිගටම අපි ඔබත් එක්ක.
අපි දෙන්නත් එකතු වෙනවා
Dilum ayya.. baya wenna effaaaa.. api innavane oyata ;-)
mamath dennam sup ekak
සහාය උපරිමයෙන් දෙනවා යාළු
උඹට වැඩි කල් ඔහොම ඉන්න ලැබෙන්නෙ නැහැ.
මමත් මට පුළුවන් ආකාරයෙන් උඹට උදව්ව කරලම තමා මේ දැන් කෙමන්ටුව දැම්මෙ.
ඒත් මදි වුනොත් තවත් දේවල් කරමු.
උඹ හිත කලබල කර ගන්න එපා.
ඉලංදාරියා මචන්,යාළු.....හැකි අයුරින් ඔබට සහය වෙමි.........
denuy macho dekke... baya nethuwa hitahan, api umbath ekka innawa.
mama set me wadeta..., baya wenna epa api uba ekka.
අද උදේ "සොඳුරු සිත" පලකල පුවතින් මේ ගැන දැන ගත්තේ.
දයාබර මල්ලියේ විස්තර දැනුම් දුන්නාට බොහෝම ස්තුතියි. නුඹ තනි නැහැ මල්ලියේ. සියළු කටයුතු හොඳාකාරව සිදුවේවි, හිතට දහිරිය අරන් ඉන්න.
Sure...we are with you..... :-)
පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙන්නම්.
ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා. කොහොම හරි අපි ඕක සනීප කර ගමු. අපි උබත් එක්ක ඉන්නවා.
ඔබට අපි සහයෝගය දක්වනවා සහෝ.
ඔබ සුවපත් වනු දකින්න මම පෙරුම් පුරනවා
ඔබ වාසනාවන්තයි සංවේදි හිත් අසල ගැවසීම
මට මේ පිළීඹවද මුණු පොත හරහා දැනුවත් කලේ පබලු ස්තුති ඔබටත්
බයවෙන්න එපා අයියේ.. අපි හැමොම ඔයත් එක්ක ඉන්නවා... හෙල්ප් එක දෙන්න පුළුවන් උපරිමයෙන් අපි දෙනවා... පබළු තමයි මට මේ ගැන දැන්නුවේ... එයාට ගොඩාක් පින්... මොකද මම දැන් බ්ලොග් කියවනවා ගොඩාක් අඩුයි.... හොහොමින් කොහොම හරි අපි අපිට පුළුවන් උපරිමෙන් ඔයාට උදවුකරනවා......
හදවතින්ම සහය දෙමි..!
අද මගෙ සහ පැන්ඩි ගෙ ආදරෙ වසරක ඇනිවර්සරිය.මම තාම ඉගෙන ගන්නව.ඒත් අපි දෙන්නම හිට්යෙ පොකට් මනි වලින් එකතු කරල ඇනිවර්සරි දවසෙ කොහේ හරි රවුමක් දාන්න කන්න බොන්න විනොද වෙන්න.අද උදෙ මේ බ්ලොග් පොස්ට් එක දැක්කම මම පැන්ඩිට කතා කරල කිව්ව අපි දෙන්න මේ වෙනුවෙන් වියදම් කරන්න ඉන්න ටික මේ කොල්ලගෙ එකවුන්ට් එකට දාමු කියල.මුදලින් ඊට වඩා දෙයක් අපිට කරන්න අමාරුයි.ඒත් තව උත්සාහ කරන්නම්.ඇත්තටම මම මේ විස්තරෙ කියෙව්වෙ මුලින්ම රත්ගම ගෙ බ්ලොග් එකෙ.මම මේ ඊට පස්සෙ ගිහින් බලන කං මට මේ ඉළන්දාරියගෙ ගෙ බ්ලොග් එක සෙට් වෙලත් නැනෙ.ඔයාට තෙරුවන් සරණයි..හැමදේම හොඳින් වෙයි
මල්ලී, ඔයා ජනධිපති අරමුදලට අයදුම් කරලද තියෙන්නේ?
මට udeshiws@gmail.com වලට mail එකක් එවන්න
අදමයි , මම මේ බ්ලොග් එකට ආවේ දුමී අයියගේ බ්ලොග් එකේ දාලා තියෙන ලින්ක් එක හරහා..මටත් පුළුවන් ආකාරයෙන් උදවු කරනවා .දවසක සමහර විට අපි හමු වේවි ..
අයියේ, පුලුවන් උපරිමයෙන් සහයෝගය දෙනවා...
බුදුසරනයි!!!
අපි උපරිමෙන්ම උබ සමග..!
අාත්ම ශක්තිය ගැන විශ්වාසය තබන්න. ඔබ දිනනවා.
ෙලාව අපි සිතන තරම් අකාරුණික නෑ.ඔබට සුව..
හැකි සහායක් ෙදන්නම්.දිරිමත්වන්න.ජය ඔබට...
පුලුවන් තරමින් සහයෝගය දෙන්නම් මල්ලි.. ඔයාට ඉක්මනට සනීප වෙවි...
බුදු සරණයි...
ඇත්තටම යාළු ඔයාට පුලුවන් උපරිම සහයෝගක් දෙන්නම්.ඔයාට සනීප වේවි. අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා.
We always Helps you.
මචන්. අසනීප හොඳ වෙනවා. උඹ ඒ ගැන හිතන්නැතුව සැලෙන්නැතුව වැඩ් ටික කරගෙන යමන්. ඕන එක්කට කොල්ලො ඉන්නවා නෙව :) .
උපරිමෙන් සහාය වෙනවා
දුක් වෙන්න එපා මචෝ
සහෝදරයා,
අංක 01 : උඹේ සවිමත් හිත.
අංක 02 : අපි.
මම මගෙ යාලුවො ඔක්කොටම කියල help අරන් දෙනව.
අපි හමොම උඹත් එක්ක; මගේ සහය උපරිමයෙන් අපි හමෝම මිනිස්සු, හිත ශක්තිමත්ව තියාගනින් අපි හැමෝම උඹත් එක්ක....
(සෙන්)
අයියා IT එකේ Past/Present committees ටිකයි Set කරගෙන පුළුවන් තරමින් උදව් කරනවා.
Sylvestrian's never leaves a Fellow Sylvestrian behind...
පැන්ඩා වෙතටයි...
පැන්ඩෝ, අපි බදුල්ලේ මොනාහරි දෙයක් කරමුද? ඊමේල් ත්‍රෙඩ් එකක් යං. කතා කරලා මොනාහරි කරමු.
මේ වෙලාවේ වත් නැති එකාලගෙන් වැඩක් තියේද? ආආආආ....?
අපි ඉන්නවා උඹත් එක්ක.....
නොදන්න කමට ඉස්සෙල්ලාම වැට් කරපු දවසේ ජී ටෝක් කොල් එකක් ගනිද්දි ඔයා කිව්වේ "නංගී මට කොල් අර ගත්තට වැඩක් නැහැ" කියලා හැම දෙයක්ම දැනගත්තම ඇත්තමට මට ගොඩක් දුක හිතුනා අයියේ..... අපිට පුළුවන් උපරිමයෙන් අපි ඔයාට උදව් කරනවා මම මගේ උපරිම උදව් කරන්නම් ඔයාට හැමදාම සයිබරේ යාළුවෝටික ඉන්නවා.....
සුදු හංසී.....
මන්දාකිණියේ පළකෙරුණු සටහනක් දැකලයි මේ ආවේ. අපි උඹ සමඟ ඉන්නව මිත්‍රයා. හැකි උපරිමයෙන්!
ඔයාට නැතිවුණ ශ්‍රවණ ශක්තිය ලබා ගන්න හැකි හැමදේම නැවත ලැබෙන බව පෙනෙනව නේද මල්ලි. දුක් වෙන්න එපා ඔයා තනිවෙලා නෑ. අපි කවුරුත් ඔයා එක්ක ඉන්න බව අමතක කරන්න එපා.
මේ පිලිබඳව දැන ගන්න ලැබුනේ දැනුයි ! අපි උපරිම සහයෝගයක් දෙනවා !
මචං . . .
මම අදම තමා උඹේ බ්ලොග් එකට ආවෙ . . . . ඒකත් දුකා දාල තිබුන සටහනක් නිසා උන දෙයක් . . .
අපි කවදාවත් මුනගැහිල නෑ . . . සමහර විට කවදා හරි මුනගැහෙයි . . . එදාට . . . . මට උඹත් එක්ක කොල කෑලි වලින් සංවාදයේ යෙදෙන්න නොවේවා කියල මම ප්‍රාර්තනා කරනව. . . .
මචං . . . .මම මගෙ ශක්ති ප්‍රමානෙන් පුලුවන් උදව්වක් කරන්නම් . . .
හිතන්න එපා එක මොහොතකටවත් . . . උඹ තනි වෙලා . . .කියල. . . .
මච මමත් මේ ගැන දැනගත්තේ ඊයේ. උඹ බයවෙන්න එපා. අපි අනිවා ලොකු help එකක් දෙනවා. මම මේ දැනුත් අපේ කට්ටියට කෝල් කරලා කට්ටිය එකතු කරන ගමන්. මේකට.
ඇත්තටම මමත් අහම්බෙන් මෙතනට ගොඩවැදුනේ. කොහොම නමුත් මමත් හැකි අයුරින් දෙයක් කරන්නම්..
ජීවිතය කියන්නෙ ඔහොම තමයි අය්යේ.මම ලොකු සල්ලි කාරයෙක් නෙමේ. පුලුවන් උදව්වක් කරන්නම්.
වැඩිය කියන්න දෙයක් නෑ සහෝ.. පුලුවන් උපරිමයෙන් උදව් කරනවා මමත්..
macho dont worry we always with you.
පුළුවන් උපරිමයෙන් සහය දෙනව මචං..
මචං ඉලා... උබ වෙනුවෙන් අපි ඉන්නවා....
මගෙත් සහය......
හිතට හයිය අරන් හිටපන් මල්ලියේ. කට්ටිය පුලුවන් විදියට උදවි කරයි. මමත් මට පුල්වන් මට්ටමින් උබට උදව්වක් දෙන්නම්. උබට නිරෝගී සුවය පතනවා.
දුක් වෙන්න එපා අය්යේ ඔයාට ඉක්මනටම සනීප වේවි ආයෙත් ඉස්සර වගේම සතුටින් ඉන්න ලැබේවි..අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.ඔයාට බුදුසරණයි..!!
මේක කියපු ටත් ස්තුතියි..මම බ්ලොග් බලන්න ගොඩක් අලුත් කෙනෙක්....ඒත් අපි හැමෝම ලෙඩ දුක් වලට අලුත් නෑ...මමත් මේ එන 11 ඔපරේශන් එකකට යනවා..ඔය උගුර,කන,නාසය..හා සම්බන්ධ එකක්ම තමයි...මගේ ප්රශ්නය එතරම් දරුණු නැහැ කියල හිතනවා.. මේ රටෙන් මට ඒක කරගන්න පුලුවන් නිසා..මමත් ගොඩක් මානසිකව වැටිල හිටිය පසුගිය ටිකේම..තමන් අදහන ආගම ධර්මයෙනුත් වැටුණු සිත් වලට සැනසීමක් ලැබෙනවා කියල අත්දැකීමෙන්ම මම දන්නවා...ඒවගේම මේ යාඵවෝ ඒ අයගේ වචනයත් හිතට සවියක් කරගන්න ඉලන්දාරියා..ඔබට ඉක්මනින් නිරෝගී සුව..
කියුවේ JHOTHISHALANKA
ඕනම උදවුවකට මමත් සූදානම් ....පුලුවං උපරිමයෙන් සහය දෙන්නම් .
ඔයාට ජය !
පුළුවන් විදියට අපිත් ඔයාට උදව් කරනවා...ඉක්මනට සනීප වෙලා අපිත් එක්ක කතා කරන දවසක් ඒවි ඉක්මනින්ම.
Just don't give up Dilum,...As we were together in school we will be together in this....we will do more than we can for you,...
Kelum(SSCK -'04)
ඉලOදාරියා අපි උඹත් එක්ක මචන්
පුලුවන් උදව්වක් දෙන්නව
:)
මචන් ඕන හෙල්ප් එකකට සප් එක උපරිමයෙන්ම .... , ඉක්මණින් සුව වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!
මචංලා.. කවුරු හරි මේ වෙනකොට කරුණු කාරණා ත් එක්ක E-මේලයක් හදලා තියෙනවනම් dugiyasl@gmail.com ටත් එවන්න.
හරිම දුකයි.. හැකි අයුරින් උදව් කරන්නම් :)
සනීප වෙනවා.. සනීප වෙනවාමයි !! ධෛර්යයෙන් ඉන්න..
උඹට කියන්ට දෙයක් නෑ... මේ වෙනකම් මේක දරාගෙන ඉන්ට උඹට හිතේ ෆිට් එක තිවුනා... කිසි අවුලක් වෙන්නෙ නෑ මචං... උඹව පරණ පුරුදු විදිහට හැමදේම කරගන්ට ලඟදිම පුළුවං වෙනවා...
අපිත් ලඟින් ඉන්නවා සහෝදරයා.
අනිව මචන් මමත් ඔයත් එක්ක ඉන්නවා...පුලුවන් උපරිමෙන් ඔයට උදව් කරනවා..සහෝ ඔයා තවත් දුක් වෙන්න එපා..ඔයා වෙනුවෙන් ගොඩක් දෙනෙක් උදව් කරන්න ඉන්නවා කියලා සතුටු වෙන්න..ඔබට ජය
මචෝ, මම දැං මාස 6ක් 7ක් තිස්සෙ බ්ලොග් එකක් පළාතෙ ආවෙ නෑ. දවසක් හරි දෙකක් හරි හදිස්සියෙ ගොඩ වුනා ඉතරයි.මම ෆුල්ම අවුට් ඩේටඩ්.ඒත් මට මොකක්දෝ වෙනත් නමකින් හැමදාම මේල් එවන ටෙරා නොහොත් තරංග (මම දන්නෙ නෑ මේ කවුද කියලා. මේල් එන්නෙත් මගේ ඇත්ත නම තියන එකවුන්ට් එකට) ඉලංදාරියා කියලා මේල් එකක් එවලා තිබ්බා. ඉස්සර මමත් නිතර මෙහෙ ආ ගිය රසිකයෙක්. මට බලන්න හිතුනා. ඉතිං මම ආවා. ඇවිත් බැළුවා.හදිස්සියෙම ආවෙ.ඒ වුනාට ඔක්කොම කියෙවුවා.කමෙන්ටුත් කියෙවුවා.පරන යාළුවෝ ගොඩාක් ඇවිත් ගිහින් තිබුනා. මට හිතුණා උඹට වචනයක් කියන්න ඕනෙ කියලා.
ඔය කන්ද නැගපං.අපිත් එනවා උඹත් එක්ක උඹට ෆිට් එකක් වෙන්න.ෆිට් එකේ කන්ද නගින්න. ඊට පස්සෙ මුදුනටම අමාරුවෙන් ගියාම පල්ලමක් තියනවා. එතකොට තියෙන්නෙ ඒ පල්ලම බහින්න. අපි හැමෝටම දවසක කඳු පල්ලම් හම්බු වෙයි. අද උඹ. හෙට වෙන එකෙක්. අපිටත් කන්දක් හම්බුන දවසක උඹ වරෙන්. ඇවිත් කියපන්, අඩෝ, මෙන්න මෙහෙමයි යකෝ කඳු නගින්නෙ කියලා. අපිට ඒ වචනෙ කියන්න උඹ අනිවාර් යෙන් එන්න ඕනෙ. ඒක තමා යාළු කම.විස්වාස කරපන්. මේ ලෝකෙ මනුස්සකම තියන මිනිස්සු ගොඩාක් ඉන්නවා.ඒගොල්ලො එනවා උඹත් එක්ක මේ කන්ද නගින්න. හිතට හයිය ගනිං. අපි මේක නගිමු. මම බලං ඉන්නවා උඹ මුදුනටම ගිහිං පල්ලම බහින අතරෙදි ලියන මුල්ම ලිපිය ඉක්මනටම කියවන්න.කොච්චර වෙලාව නැති වුනත් මම ඒක කියවනවාමයි.අපිට කඳු නගිනකොට ෆිට් එක ගන්න ඕනෙ කරන ග්ලූකෝසුයි, රට ඉඳියි, චොක්ලටුයි එකතු කරන වැඩේ අපි අනිවා කරනවා. ෆිට් නේද?
මල්ලී අපි ඉන්නවා ඔයා වෙනුවෙන්. බය වෙන්න එපා. ඔයාට ඔය සැත්කම ඉක්මනින් කර ගන්න පුළුවන්. ඒකට අපි උපරිම සහාය දෙනවා.
api onima welawaka innawa machan umbath 1kka
hita gannawath be umbata mehema una kiwama,,
dnt worry brother
v r with u.......
JB from Rajans.
මිතුර, සංඤා භාෂාව හැදෑරීමට පටන් ගන්න, එයට ආදරය කරන්න.. කර්ණ ශංඛ බද්ධය වූ කලී ජීවිතයත් මුදලත් විටෙක අනතුරේ හෙලන්නකි. බිහිරි වූ පලියට ඔබ ලොව තනිවෙන්නේ නැත. බිහිරිවූවන් භාවිතා කරන හස්ත මුද්‍රා භාෂාව තුලින් යලි ලොව දෙස අළුත් කෝණයකින් බලන්න...
මචන් අපි හැමෝම ඔයත් එක්ක..දුක් වෙන්න එපා.
අදමයි ආවෙ මේ පැත්තට සහෝ. නිතර මේවයෙ කරක් ගැහුවට ඊට වැඩි යමක් කරන්න කාලයක් නෑ... කොහොම වුනත් මමත් ඉන්නව හැකි උදවුවක් කරන්න. බය නැතිව ඉන්න. කොහොමහරි ගොඩ යමු...
තෙරුවන් සරණයි...
ඕනම උදවුවකට මමත් සූදානම් ....පුලුවං උපරිමයෙන් සහය දෙන්නම් .
උඹ තනි වෙලා නෑ සහෝදරයා....ඕනෙම උදව්වකට අපි ඉන්නවා...එකතුවෙලා වැඩ කරමු....අපි කොහොමහරි උඹට ඇහෙන්න සලස්සනවා.....
You can communicate by using Sign language. Thousands of people are using it and in Sri Lanka it has now become a national language. I'm learning it. You also can. So, don't worry! with it you can communicate as you did before !!!
May triple gems bless you!
උඹෙ දුක කියන්නට කටවල් ගොඩක් ඇතී..
නුඹෙ සුවයක් දකින්නට නෙත් බලා සිටී
හීනයක් නොවේ අසපන් මගේ සකී
කන් දහසක් උඹ වෙනුවෙන් අසා සිටී.....................
අනිවාර්යෙන්ම අයියේ,පුලුවන් උපරිමෙන් සහය ලබාදෙනව
Machan mamath me blog ekata awe ada ! apita puluwan vidihata puluwan udawwak karannam ! mama ube blog eka Awakasha Syndiyata damma ! kamak na neda !
Malliya, baya wenna epa, anunge dukakadi pihita wenna lankawe tharam minissu wena kohewath naa. Mata wiswasai oyage a santhoshaya nawatha ena dinaya wadi aathaka newei kiyala.
මම මගේ බ්ලොග් එකේ ඔයාට උදව් කරන්න කියලා පොස්ට් එකක් දැම්මා.. දෙවි පිහිටෙන් ඔයාට අවශ්‍ය මුදල ඉක්මනටම ලැබේවා
I also put one in my blog.And I might able to do some help to you.
Keep the hope up.We are always with you
ඉලන්දාරියා වේනුවෙන් මමත් දෙනවා සප් 1ක්, කන්ද උඩරට 2011 ඉලන්දාරියා වේනුවෙන් අපි බැහැලම වැඩ කරනවා. "මචො අපි හැමදාම උඹ ලග" මම උඹේ ලිපිය දානවා මගේ බ්ලොග් 1කේ කමක් නැනෙද?
@ සංජය
අවුලක් නෑ සහො මෙක කවුරු දෑම්මත් ස්තුතියි!!!!!!!
we all are with u..!!
//ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...//
මෙම උපකරණය කුමක් දැයි පැහැදිලි කරන්න සහෝ
සියලු දෙනාගෙම comment rss feed එක මම මගේ අවකාශ සිංඩියට submit කරා මෙිකට දාන හැම comment එකක්ම සිංඩියට වැටෙිවි මම තව කටිටිය දැනුවත් කරන්න පුලුවන් හැම දෙයක්ම කරන්නමි ! awakasha.com
අයියා බයවෙන්න එපා අයියට ඉක්මනට හොද වේයි.අයියා මම මේ post එක එහෙමම මගේ blog එකත් දානවා .
තෙරුවන් සරණයි!
Api thama igena gannawa...but puluwan mattamen udaw karanna uparimen try karannam...
ikman suwaya pathanawa
සහෝ.. මම උපරිම හෙල්ප් එකක් දෙනවා..බයවෙන්න එපා සහෝ...අපි හැමෝම ඔයත් එක්ක...මම ඔයාගේ පොස්ට් එක මගේ බ්ලොග් එකේ දානවා. අව්ලක් නේ නේද?
බය වෙන්න එපා, අපි කොහොමහරි අයියව ගොඩ දානවා!
හිතට හයිය ඇරගෙන මේ දවස් ටිකත් ගත කරන්න. බ්ලොග් අවකාශයේ සියලු දෙනා ඔබ වෙනුවෙන් කැප වෙන අයුරු ගැන ඇත්තේ කියාගන්න බැරි තරම් සතුටක්. මාත් ඒ අතරට එක්වෙන්නේ ඔබට ඉක්මන් නීරෝගී සුව පතන ගමන්!!!
මචං අනිවා අපි උඹට ඉන්නවා. මම දුකා, අභීත, මරේ, වැපා එක්ක කතා කරා. අපි කරන්න පුලුවන් උපරිමෙන් කරනව මචං.
සිංහල බ්ලොග්කරණයේ අනෙක් සහෝදරයන් වගේම මමත් ඔබට උපරිම සහයෝගය දෙනවා මචෝ.බයවෙන්න එපා අපි ඔක්කොම ඉන්නවා...
මච්න් තවත් උත්සහයෙන් වැඩ කරන්න. කිසිම වෙලාවක සැලෙන්න එපා....
ඔබට ඉක්මන් සුවය පතනවා......
අපි සැමදා ඔබත් එක්ක...බය වෙන්න එපා සහෝ...ඉක්මණටම හොද වේවි...
පුලුවන් උපරිම දේ කරනව සහොදරය....
සහාය උපරිමයෙන්
ubata mokuth venne na ban, me awurudde ubata kohage sadde , gini keli sadde aniwa aheyi.
daladaa haamuuruvange pihitayi
"මිතුර, සංඤා භාෂාව හැදෑරීමට පටන් ගන්න, එයට ආදරය කරන්න.. කර්ණ ශංඛ බද්ධය වූ කලී ජීවිතයත් මුදලත් විටෙක අනතුරේ හෙලන්නකි. බිහිරි වූ පලියට ඔබ ලොව තනිවෙන්නේ නැත. බිහිරිවූවන් භාවිතා කරන හස්ත මුද්‍රා භාෂාව තුලින් යලි ලොව දෙස අළුත් කෝණයකින් බලන්න..."
I completely disagree with it. even my parents and grandparents are with me. Sign Lanuage *was* good method in the past. but not any more, like Lanuages it also got complex and different in countries.
by other hand you can speak, just loss of hearing is what bothering you. Cochlear Implant is not so risky if you take care as I advised. plus, it's not money wasting.
තියෙන ආර්තිකෙත් එක්ක මුදල් වලින් උදවු කරන්න බැරි වුනත් ඉක්මන් සුව පතනව හහෝදරයා. හිතට ෆිට් එකේ ඉදහන් හැම දේම ඉක්මනට විසදේවි...
අපි සැමදා ඔබත් එක්ක...ඔබට ඉක්මන් සුවය පතනවා.....
ඉක්මන් සුවය ලැබේවා.... ඔයත් එක්ක මමත් ඉන්නව..
මමත් උඹට පුළුවන් විදිහට උදව් කරනවා.
my son indika perera informed me about this we decided to help you we will make our contribution soon
aniwa mama kohoma hari
mat apuluwan lesa udaw karanawa
charith yashoda
අයියේ සියලු දේ වෙනස් වෙනවා.අපි යථාර්තයයි දකින්න ඔනේ.ඔක ඔයාට ජය ගන්න පුලුවන්.බලන්න,කොච්චර අය ඔයත් එක්ක ඉන්නවද කියලා.
මම නම් හිතන්නේ මට ඔහොම උනොත් මම නම් ඔක්කොම අත හැරලා ගිහිලා කොහේට හරි වෙලා භාවනා කරනවා.එතකොට කවදා හරි සිත් දියුනු කරලා මනසින් හරි සන්නිවේදනය කරන්න පුලුවන්නේ.බටහිර විද්‍යාවෙන් සියලු දේ කරන්න බෑ.හැබැයි සිංහල වෙදකම නම් ගොඩක් ගැඹුරුයි.ආධ්‍යාත්මිකව බැදිලා තියෙන්නේ.
ID
අයියා මෙච්චර කට්ටියක් ඔයත් එක්ක ඉද්දී මොකටද බය වෙන්නේ... මිලියන 3ක් කියන්නේ ප්‍රශ්නයක්ද මෙච්චර යාලුවො ඔයා ලග ඉද්දී.. ඔයා ඉක්මනට කතා කරයි අපි කියන ඒව අහගෙන ඒ දවස වැඩි ඈතක නෙමේයි අයියේ...
පුලුවන් තරමින් හරි දෙයක් කරනවා අනිවාර්යයි. ජීවිතේ කියන්නෙ ඔහොම තමා. හැමදාමත් මිනිස්සුන්ට නරක කාල තියෙන්නෙ නැහැ කවදා හරි හොඳ කාලයක් එනවා.
ඉලන්දාරියා...වැඩිය හිතන්න එපා මචන්...උඹ වෙනුවෙන් පුළුවන් දෙයක් කරනවා.... අපි කියන දේවල් අහලා උඹ කතා කරන දවස වැඩි ඇතක නෙවේ මචන්....
අනේ දෙයියනේ හරිම ශෝක ජනක සිද්දියක් නෙ අයියට වෙලා තියෙන්නෙ ....
මේ දවස් වල රිම් අයියා නැත්තන් අනිවා ලොකු උපකාරයක් කරනවා අනිවා....
තියෙන අන්තිම සතේ අයියට දෙන්නම් ...
අනිවා පත්තරේ ඇඩ් එකකුත් ඩාලා සප් එක දෙන්නම්ෆේස්බුක් එක මඟින් දෙන්නම් උපරිම හෙල්ප් එක Get Well Soon Ayya සහාය උපරිමයෙන් දෙන්නම් ......
ෆේස්බුක් හොල්ලන් ඉන්න - Nisal Madushan Gamage (Ðĵ Måx Styli Ĵãķķï)
http://www.facebook.com/buruwa
http://www.facebook.com/profile.php?id=100001430651409
!!!!!!!!
මගේ ෆේස්බුක් පේඡ් 63 ම පබ්ලිෂ් කර සහෝදර මිතුරාට උපකාර කිරීමට බැඳී සිටිමි . !!!!!!!!!
හැමෝම එක්වන්න උදව් කරමු අපි වෙනුවෙන් අපි මනුෂ්‍යත්වයේ වටිනාකම පෙන්වමු !!!!!!!!
ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා සහෝදරයා...
මෙය ජීවිතේ තවත් එක් අත්දැකීමක් කියල හිතන්න උත්සහ කරන්න......
ඔබට නිතැතින් නීරෝගී සුව පතනෙමු!!!!!!!හැකි උපරීම සහයක් ඔබ වෙනුවෙන් මේ සියල්ලන්ම ලබාද්වි.....ඔබ මේ අවස්තාවේ තනිවී නැතිබව මතක තබා ගන්න.......
බොක්කෙන්ම සහය දෙමි.
ඕනම උදව්වක් දෙන්නම්.....!!
NIBM එකේ කවුරු හරි ඉන්නවා නම් මට මේකට මේල් එකක් දන්න. අපි සෙට් වෙලා අපේ පැත්තෙන් උදව් කරමු.
මේල්- uthpalarox@gmail.com
දැනටමත් ටිකට් වගෙ දෙයක් ප්‍රින්ට් කරල තියේ නම් අපිටත් දැනුම් දෙන්න..!!
අය්යේ ඔයත් තෙක්ක මමත් ඉන්නවා කිසිදේකට බය වෙන්න එපා මමත් මට පුථවන් උපරිමයෙන් ඔයාට සහය දැක්වුවා ඹයාට ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! අපි හැමොම ඔයත් එක්ක!!!
අනිවාර්යයෙන්ම මාත් පුලුවන් උපරිම උදව්වක් කරනවා
අපේ සහය උපරිමයෙන් දෙනවා අයියේ..........
මමත් පුලුවන් හැම විදියෙන්ම උදවු කරනවා ඉලන්දාරියෝ. අපිට මොනවා වෙයිද කියලා කවුරුවත් දන්නෙ නැහැනේ. පුලුවන් තරම් හිතට හයිය ගන්න. සිය දහස් ගානක් ඔයාට උදවු කරන්න ඉන්න්වා කියලා මතක තියාගන්න. පුලුවන් නම් 'වානේ පන්නරය ලැබූ හැටි' පොත ගෙන්න ගෙන කියවන්න. ජීවිතේ අලුත් කරගන්න ඒක උදවු වේවි.
ඊයේ මගේ පඩි දිනය .. ඉස්සර වෙලාම කලේ ඉලන්දාරියා වෙනුවෙන් හැකි පමණින් ආධාරයක් කරන එක . අපේ ආදායමේ හැටියට ලොකු දෙයක් කරන්න අමාරුයි . ඒත් ඉදිරියටත් හැකි සෑම විටම පුළුවන් උදවු කරනවා . ඇත්තටම ආඩම්බරයි උඹට උදවු කරන්න සූදානම් මේ ඉලන්දාරි සමූහය දැකල .අපේ සමාජයේ මිනිසත් කම නැති වෙලාම නෑ කියලා මට හිතුනේ මෙතන තියෙන කමෙන්ටු දැකලා. ඉලන්දරියට ඉක්මනටම සවන් ලැබෙනවා ..
ජය වේවා
ඊයේ හවස මොරටුව ලංකා බැංකුවෙන් ඔබේ මේ ගිනුමට සුළු මුදලක් තැන්පත් කළා.
ඉක්මනින්ම ප්‍රතිකාර ගැනීමට ලැබී සුව වේවා යි පතමි.
-කතන්දරකාරයා
Oyath apema iskole aiya kenek.....oya nihada lowa bidinna apith upakara kara......baya wenna epa..good luck
උඹ තනි නෑ අපි ඉන්නකම් මචං. මුහුණ දෙමු ඕනම දේකට. කන් නොඇසෙන, ඇස්නොපෙනෙන, අතපය නැති මිනිස්සු අතරේ උඹ හරි වාසනාවන්තයි සහෝදරයා...හිත හදාගන්න. මම අපේ ස්ටාෆ් එකත් එක්ක කතා කලා. ලොකු උදව්වක් කරන්නයි බලාපොරොත්තුව.
ඔයා බයවෙන්න එපා යාලු, පේනවානේ ඔයාගේ සහයට ඉන්න පිරිවර. ඔයාට ඕක කොහොම හරි කරගන්න පුලුවන්. ඕන එකම දේ ඔයාගේ හිතේ විශ්වාසය. ඔයා හිතේ විශ්වාසය තියාගන්න. සේරම හරියනවා.
මගෙත් උපරිම සහය ඔයාට.
අදමයි මේ බ්ලොග් 1 බලන්නේ.එකත් බ්ලොග් ගඩොල් වල තිබුන ලින්ක් එක නිසා. මට කියල කරන්න පුළුවන් ලොකු උදවුවක් නැ තමයි. එත් මුළු හදවතින්ම ඔබට ඉක්මන් නිරෝගී සුව ලැබේවායි කියල ප්‍රර්ථනා කරන්න පුළුවන්.. බුදු සරණයි!
aniwaryenma, puluwan uparimen
may lokaye mawumkara jesus ge namen oba thula pawathna oya rogaya suwa kala manawai mama jesus ge namayen illa sitinawa
obe kamattha itu karanna piyanani
හැමදාම ඔයත් එක්ක අපි හැමදාටම ඉන්නවා.ඉක්මනටම හොදවෙයි මල්ලි..බයවෙන්න එපා.....!
හරිම වේදනාවක් දැනෙනවා...මගේ බ්ලොග් එකේ ඔයගේ ලිපිය අනිත් අය වගේ Gadget එකක් විදියට දාන්න මට තේරෙන්නේ නෑ.
කොහොම නමුත් ගාල්ලෙ car wash එකක් හරි කරලා උදව්වක් කරන්න අපේ පන්තියෙ කොල්ලො සෙට් එක ලෑස්තියි.ඒකට ගාල්ල ප්‍රදේශයේ ඉන්න අනිත් අයගේ සහයත් අපිට ඕන.......
මොනා උනත් ගාල්ල අවට මොන හරි දෙයක් සිද්ද වෙනවනම් මාව දැනුවත් කරන්න .......
(lakshanravidu@gmail.com)
උඹ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කරනවා...
ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)
macho mage sahayath max denawa.
ikman suwaya pathanawa........
මචන් උඹට කවුරු නැතත් මේ බ්ලොග් ලියන අපි ඉන්නවා. හිතට දිරිය ගනින්...
අපි ඔබත් එක්ක හැමදාම ඉන්නවා.බය වෙන්න එපා.
මමත් පුළුවන් විදියට ඔබට සහය දෙනවා.
උඹට ඉක්මනට සනීප වෙයි..... අනිවා ....
මචන්. මේ ලොකේ හැම කරදරයක්ම වෙන්නෙ මනුස්සයො වෙන අපිට. ඒ වෙලාවට මනුස්සයක්ට උදව් වෙන්නෙ තවත් මනුස්සයෙක්. අපේ බ්ලොග් යාලුවො ගැන පුදුම ආඩම්බරයි. මගේ හිතටත් පුදුම ශක්තියක් ආවා. මචන් අපි උබට ඉන්නවා. අපි හැමොම උබත් එක්ක උබ ගාවින් ඉන්නවා. මම දන්නව හැමොම පුලු පුලුවන් විදිහට සහයෝගය දෙනවා. උබ තනි වෙලා නෑ කොල්ලො. හෙට ඔෆිස් එකෙනුත් පුලුවන් උදව්වක් ගන්න බලනවා. හිත ශක්තිමත් කරගන්න යාලුවේ..
duk wennepa hama detama vsadumak tiyenawa....
pardumat ekathara dinemak...
hamadema hari yavi...
obata awasaya de ekamanata lebenn kiyala prathana karanawa..
a wenuwen mama hoyagatta e many walin loku mudalak oya wenwen ewanna mama utsaha karanawa..
obata ekman suwaya lebewaaaaaaaaaaaaaaa.........
දුක් වෙන්න එපා,අපි පුලුවන් විදිහට උදව් කරන්නම්..
bayawenna epa machan ubata hariyanawa...ela....
මගේම මිතුරෙකුගෙ සොයුරෙක් වන ඔබ මට මගේම සොයුරෙක් වගේ.. කරන්න පුලුවන් සියලු දේ උපරිමයෙන් කරනවා මේ වෙනුවෙන්..
දුක් වෙන්න එපා. මගේ උදව්වත් නොවැරදීම ඔබට ....
බය නැතුව හිටපන් මල්ලියා..
උඹට සනීප වෙන එක ඉර හඳ වගේ විශ්වාසයි!!
අනේ දෙයියනේ සමනලි මේක ගැන හරියටම දැන ගත්තේ දැනුයි.... ඇත්තටම දුකයි අයියේ... ඒත් බය වෙන්නෙපා.. සමනලීගේ අයිතිකාරයා කියනවා හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ කියලා... අපි විස්වාස කරමු. අයියාට ඉක්මනින් සුව වෙයි
සියළු දෙවියන් ඔබට පිහිට වෙත්වා...!
ඉලා, ඔයා සිංහල වෙදකමින් මේ ගැන බැලුවෙ නැද්ද. බටහිර වෛද්‍ය ක්‍රම වලට වඩා හෙළ වෛද්‍ය විද්‍යාව ඉස්සරහෙන් ඉන්නවා. ටිකක් ඒ ගැන හොයලා බලන්න.
ඔයාගේ ධෛර්ය ගැන ආඩම්බර වෙනවා. අපි හැම දෙනාම ඔයා එක්ක ඉන්නවා...!
ඔන්න මමත් මගේ බ්ලොගයේ මිත්‍රත්වයේ දැන්වීමක් පල කළා
malaya mama umbawa dekke nehe nemei ban ....eth mata me days wala nam amarui...balamu boss 25 padi lebunama monaaaa hari karamu....
boss rupiyal 3 million kiyanne mage opis eken yana invoice wala saamaaanya agaya wage...eth eka koi tharam loku gaanakda kiyala hithenne den thama...
we are with you, for eternity...
ඔයා වෙනුවෙන් මට කළ හැකි දේ මම කළා...තවත් මම දන්නා මිතුරු මිතුරියන් වෙතිනුත් හැකි උදව්වක් කරන්නම්...
ඔයා ඉක්මනින් ම සනීප වේවි...
තෙරුවන් සරණයි..!
මලයා උඹට ඉක්මනින්ම සනීප වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උඹෙ ඹිනිම අවශ්‍යතාවයකට අපි ඉන්නවා, අපි ඉක්මණින්ම කථා කරමු
අපි ඔබත් එක්ක හැමදාම ඉන්නවා.බය වෙන්න එපා.අයියාට ඉක්මනින් සුව වෙයි.
උපරිමෙන්ම සහයෝගය දෙනවා යාලූ...
දුක් වෙන්න එපා යාලූ...
අපි හැම දෙනාම එකතු වෙලා ඔයාව සනීප කර ගන්නවා.
මචන් අපි හැමදාමත් උඹත් එක්ක ඉන්නවා......ඒක ඉර හද වගේ විශ්වසයි..
api oya tani karn na malli.....
ඇත්තටම මම ඔය ගැන දැනගත්තෙ LFN බ්ලොග් එකෙන්(lankaforexnews.blogspot.com).අපි උදවු කරනවා.. බය වෙන්න එපා මචන්.
සුව වේවා වේවා කිය කිය ඉන්නේ නැතිව මේ බ්ලොග් යුනිට් එකේ කට්ටිය එකතුවෙලා මොනා හරි කරොත් හොදා නේද
මම කියන්නේ සල්ලි හොයලා දෙන්න
අර කලින් සැරයක් ගැහුවා වගේ ටීෂර්ට් එකක් කැප් එකක් වගේ ගහලා ටිකක් ලොකු ගානක් එකතු කරලා දුන්නොත් හොදා කියලා මට හිතෙනවා
මේකේ කැම්පස් අය එහෙම ගොඩක් ඉන්න නිසා කටිටිය සෙට් කරන් එක විකුනලා හොද ගානක් ගන්න පුලුවන් වෙයි
AMare
machan dnt warry
we will stay with u buddy.
Budu saranai machan.mata karanna puluwan deyaknam naha.eth mulu hadawathima wish karanawa ubata ikmanata saneepa wenna kiyala.
අපිත් ඉන්නවා. එල. කස්ටියම බැහැලා වැඩේට/ ඉක්මනට වැඩේ ඉවර වෙයි.
Ayye mama thama igenaganna kenek, mage athe salli naha eth mulu hadawathinma oyata suwa wenna kiyala prarthana karanawa...
Uba kuuriya gahuwaama nightak gahanna mamath ennam.... aniwar
මමත් ඔයාට කලහැකි උදවක් උපරිමයෙන් කරන්නම් .
මම මගේ බ්ලොග් ඒකේයි වෙබ් ඒකේයි ඔයා ගේ මේ පොස්ට් ඒක ඒන්න link ඒකක් දන්නම්
ඉක්මනින්ම සුවවේවා මේ මගේ පතුමයි
www.yourlifes.tk
www.lankawallpapers.com
දුක් වෙන්න එපා. හිත හයිය කරගන්න අයියේ. ඔයාට ඉක්මන් සුවය පතනවා.. මමත් හැකි සැම අයුරකින්ම ඔයාට උදව් වෙනවා අයියේ. බුදු සරණයි.
අහම්බෙන් වගේ බ්ලොග් ගඩොල් එකට අවම මේ ලින්ක් එක දැක්කේ... මගේ ඇස වලට කදුළු කට ගලාගෙන අවේ හරියට කළුවර අහසක් හින් ගොරවල වහින්න වගේ... පුළුවන් උපරිමයක් කරනවා මචන් අනිවාර්යෙන්ම. බයවෙන්න එපා එක්මනටම සනීප වෙනවමි... බුදු සරනය්...!!
get well soon bro,,,,, bs tc
ෆුල් සප් එක දෙන්නම්.
තෙරුවන් සරණයි
Macho Dilum umbath ekka Teleview eke gewapu kaalya mata thawama mathakae... Umbata mokuth wenne ne... Api umbath ekka innawa... Api wede kohoma Hari Goda daa gamu...
Hello,my friend ...how are you....
i am janaka puspakumara.
i want to tell you about Internet money(paid to click site)...i am do its now...
i am earn $2550 monthly...its simple and fun..100% free program...100% safety
your money...are you like its..you can join now...click this link...
http://ptcmoneylanka.yolasite.com
this is my best ptc site..best of the world....i can help you,for make money
on Internet...tell me your any problem..this is my email addresses...
janakap422@gmail.com
good luck..........
Dilum Aiye...
api ekata jeevithe gevapu kale godak sundarai...api eka eka aramunu valata looke vate giyath,api hamadama hadavathin eka lagane...
api oyath ekka hamadama ennava..
ape uparima sahayoogaya oyata thiyenava...
Hansi Nangi (London,UK)
හ්ම්ම්... කරදර මිනිසුන්ට එන්නේ හිතන්නෙවත් නැති වෙලාවට. මොනාවුනත් අපි අපිට උදවු කරගන්න ඕනා. මමත් ඉන්නව උදවුවට.
මල්ලී...
මං මේ ගැන දැනගත්තෙ බොහොම මෑතකදි....
පහුගිය කාලේම එක එක වැඩ හන්දා බ්ලොග් අවකාශේ වෙනදා වගේ සැරිසරන්න ඉඩ හසරක් ලැබුණේ නැහැ...
සහෘදයෝ හැමෝම ඔයා වෙනුවෙන් ඉන්නවා... ඒ බවට මේ කමෙන්ටු ටිකම සාක්ෂි දරාවි....
අපිත් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා, කොල්ලෝ... දුකා අයියා කිව්ව වගේ උඹව සනීප කර ගන්නකල් මේ ගමන නවතින්නේ නැහැ... ඒක සහතිකයි..
හිතට වාරු ගනින්...
ඔය දෙසවන් වලින් අපේ හඬ අහන දවස වැඩි ඈතක නෙවෙයි මලේ...
උඹට තෙරුවන් සරණයි!!!
මල්ලිලා සේරම එකතු වෙලා අර HeRo ව මරා ගෙන කන්න හැදුවට අන්තිමට ඌත් ඩොලර් 100ක් දීලා තියෙනවා මෙ සහෝදරයා වෙනුවෙන්...
අයියේ... මටත් ඔයාට වගේ ගොඩක් හීන තියෙනවා.. ඒ හීන තුරු කර ගන්න හදන කොට, ලෝකෙ ඉන්න බොහෝ අය කියන කතා අහනකොට ඇයි මේවා ඇහෙන්නේ කියලා හිතෙනවා......
පඬි වදන්නෙද? අයියේ Electronics ඉගෙන ගන්න Internet එකේ සැරිසරන කොට Electronics Lab සෙට් උනේ.. එකෙන් තමයි ඔයාව සෙට් වුනේ...
අයියේ මොහාන් ලාල් ග්‍රේරු සර්ගේ Foundation 1k තියනවා...
http://mlgfoundation.org/contact.htm මේ තියෙන්නෙ Link 1k.
මම එකේ Youth School Member කෙනෙක්.
අයියා ටිකක් Try කරන්න. Chance 1k ඔයාට ලැබෙයි... ඔයාගේ හීනත් ඉක්මණට ලැබෙයි...
තමන් විශ්වාස කරන්න... පුළුවන් නම් භාවනා කරන්න... බුදු ගුණ භාවනාව. මම සුවපත් වෙනවා කිලා ප්‍රාර්ථනා කරන්න...
අපිට වඩා ඔයාට ඒක නිස්කලංකව කරන්න පුළුවන්..... අපි කතා කරමු...අයියේ හමුවෙලාම... ඉස්සරාට ඔයාගේ Creation 1k මේ Web 1keම දාමු... අපි ඔයත් එක්ක...
බුදු සරණයි අයියේ... මම පසිඳු..
puluwan widihata help ekak denum kolloo
heki uparima de karannam .......
මම මේ ගැන දැනගත්තේ ඊයේ. බය වෙන්න එපා ඉලන්දාරියෝ, මිනිස්සු විතරක් නෙමේ යක්කුත් ඉන්නවා ඔයාගේ උදව්වට.
jivithedi ahimiwana deta wada himi wela thiyana de gena hithala sathutu veyan machan..minihek noveti shakthimath wenna thiyana ekama maga eka.. puluwan hema udavvakma karannam ...pera kala akusalayak nisa me de unath, karapu kusal walin eka mekila ikman suwaya lebenna kiyala kiyana...pin daham karapan machoo..Budusaranai
Post a Comment