Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, December 8, 2010

PostHeaderIcon අතිතයෙන් අහුලන මතකයන් කෝ......

බොහෝ දේනා ගේ රසිකතවයට බදුව තිබු අතිතයෙන් අහුලන මතකයන් බ්ලොග් අඩවිය ලියු දිල් අක්කා කෝ. ඇය අවසන් සටහන තබා ඇත්තේ 2010/09/30 වෙනිදින ඉන්පසුව මට ඇයව බ්ලොග් අවකාශයෙදි හමුනොවුන අතර.... ඊ-මෙල් මගින් ඇයව සම්බන්ද කරගන්න බැලුවත්  එයට කිසිම ප්‍රතිචාරයක් නැ.... ඇයගැන තොරතුරු දන්නා කෙනෙක්.තොරතුරක් ලබාදෙන්න . ස්තුතියි...

8 comments:

දුකා said...

ඇත්තටම ෆේස් බුක් එකේ වත් දක්කේ නෑ කාලෙකින්.

kumaraya said...

සමහරවිට ඇය හොරෙන්ම බැන්දද දන්නෙ නෑනෙ... ඉතින් බැඳපු කෙනා නපුරෙක් නම් එයාට ආයෙ බ්ලොග් ලියන්න දෙන්නෙ නෑ.

දුමී said...

මට පේන්නෙ මොකක් නමුත් ලොකු සීන් කෝන් එකක් වගේ. මූනු පොතේ යාළු ලිස්ට් එකෙනුත් අපිව අයින් කොරලා දාලා....

හිස් අහස said...

අතීතයේදී මමත් ඇගේ පාථකයෙක් ! මටද ඇය ගැන දැන ගන්න ඕන !

ජයවෙවා !!

Buddhi said...

ඉස්සර මගේ බ්ලොග් එකටත් ආවා.

පසන් Sid said...

dil nane :(

ඉලංදාරියා said...

දිල් අක්කා හොදින් ඉන්නා බවට පමනක් තොරතුරක් ලෑබුණි... හෑමෝටම ස්තුතියි..

නචියා said...

උඹට පින් ඉලන්දාරියා දිල් ගැන හොයා බැලුවට..... මම අද තමයි දිල්ගේ බ්ලොග් එක බැලුවේ..... මට ක්ෂණිකව මතක් උණා උඹ දිල් ගැන පොස්ට් එකක් දාල තිබුණා.... එකෙන් බලාගෙන යනකොට දැක්කා.....දිල් අක්කා හොදින් ඉන්නවා කියලා.....
අපිට වාසනාව නෑ වගේ තව දුරටත් දිල්ගේ පොස්ට් බලන්න.....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This