මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, December 5, 2010
කාත් කවුරුවත් නැතුව....
9:54 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
කාත් කවුරුවත් නැතුව....
කාන්තාරෙක ..
උඔ තනිඋනහම....
උඔට හිතෙවි..
"තමන් හිසට තම අතමය සෙවනැල්ල"
කතාව කොයිතම් ....
ඇත්ත වෙනවද කියලා
කාන්තාරෙක ..
උඔ තනිඋනහම....
උඔට හිතෙවි..
"තමන් හිසට තම අතමය සෙවනැල්ල"
කතාව කොයිතම් ....
ඇත්ත වෙනවද කියලා
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
11 comments:
කාන්තාරෙක තනි වෙනකන්ම කාටවත් ඕක නොතේරෙන එකයි ප්රශ්නේ..ලස්සන අදහසක්
සත්තම...සත්තයි..මට නම් සහෝ ඒක තේරුනේ ගොඩක් ඉස්සෙල්ලා...
වෙන අය ගැන කවර කතාද,මටත් තාම ඕක තේරෙන්නෙ නැතිකොට.
කොහොම වුනත් අදහස අකුරු වුන අපුරුව ලස්සනයි.
Hmm....
කාන්තාරෙකම තනි වෙන්න ඕනි නෑ.සමහර වෙලාවල් තියෙනවා අපිට අපි විතරක් ඉතුරුවෙන...
හේ සුපර් මචං..........
ඈත්ත කථාව....
මරු...........
සහතික ඇත්ත ! අපිට අපි විතරයි ...
කාන්තාරේ තනි නොවුනත් මාට ඒක දැනුනා
ලස්සන අදහාසක්
ඇත්ත තමා... කාන්තාරෙක තනිවෙන්නම ඕනෙ නෑ සමහර වෙලාවට නිකංමත් හිතෙනවා.
මොනව උනත් අපිට අපි අයිති නෑ කියල බුදුන්ම කියල තියනවනෙ.
කාන්තාරෙක තනිවුනත්,
දහසක් දෙනා මැද හිටියත්,
සිතින් තනිවෙන දවස් ,
මොනතරම්ද?................
එවන් මොහොතක,
සිතට දැනෙන්නේ......
තමන් හිසට,තම අතවත් නැහැ කියලයි....
Post a Comment