මම මේ වගේ

- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, September 30, 2010
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
8:23 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අරලියා මල් සුවද අරන්
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්
වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා
උදේ හමන නැවුම් සුලං
ඔබේ ආදරේ උනුසුමත් අරන්
පාවිගෙන එයි නැගෙනහිරින්
වසන්තයේ පිනි බිදුව ඔබයි
වියලුන කතරට සෙනෙහේ ඔබයි
ජිවිත් ගමනේ එලිය ඔබයි
අම්මේ ගෙදර බුදුන් ඔබමයි
දුක් කදුලැලි දෙනෙතේ පිසුනා
ජිවිතයට දිරි මල් පිපුනා
හිරු නැතිමුත් එලියක් දිලුනා
මම සදා ණයයි අම්මේ මට සිතුනා
Labels:
කවි
|
4
comments
Tuesday, September 28, 2010
අපටත් හිරු නැගෙනවා.
12:40 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
ජිවිතයේ විදවන්නට උනා සිහින මැකිලා
කදුලින් රේකා ඇදුනේ නෙතේ කදුලු පිරිලා
වසන්තයට අත වැනුවත් වසන්තයම මැකිලා
ගිම්හානය ඇවිදින් හිත පුරා පවුරු බැදලා
ඉරි තැලුනත් හිත පුරාම දුක් රේකා ඇදලා
ඉවසාගෙන මම ඉන්නේ වසන්තයට අතවනලා
මගේ ලොවපුරාම තියන අදුර මකා හැරලා
වසන්තයේ හිරු කිරනක් අරන් එන්න ඉක්මන් කරලා
පමා උනත් කටු අකුලෙ, සුන්දර මල් පිපෙනවා,
අදුරු උනත් අකාසෙ, තරුකෙට මල් දිලෙනව,
කළු උනත් වලකුලෙ, රිදී ඉරක් ඇදෙනවා,
පමා උනත්, කවදා හරි අපටත් හිරු නැගෙනවා.
කදුලින් රේකා ඇදුනේ නෙතේ කදුලු පිරිලා
වසන්තයට අත වැනුවත් වසන්තයම මැකිලා
ගිම්හානය ඇවිදින් හිත පුරා පවුරු බැදලා
ඉරි තැලුනත් හිත පුරාම දුක් රේකා ඇදලා
ඉවසාගෙන මම ඉන්නේ වසන්තයට අතවනලා
මගේ ලොවපුරාම තියන අදුර මකා හැරලා
වසන්තයේ හිරු කිරනක් අරන් එන්න ඉක්මන් කරලා
පමා උනත් කටු අකුලෙ, සුන්දර මල් පිපෙනවා,
අදුරු උනත් අකාසෙ, තරුකෙට මල් දිලෙනව,
කළු උනත් වලකුලෙ, රිදී ඉරක් ඇදෙනවා,
පමා උනත්, කවදා හරි අපටත් හිරු නැගෙනවා.
Labels:
කවි
|
8
comments
Wednesday, September 22, 2010
කඩල ගොට්ටක් අතින් අරගෙන
8:20 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මටත් මතකයි දිනක් ගෙවුනා
මාත් තනියම මුහුදු වෙරලේ
මටත් මැවුනා බොදවුනු සිතුවම්
ඇන්ද රේඛා විලස වෙරලේ
හදවතින් ගැයු ශෝක කවියත්
මාත් තනියම මුහුදු වෙරලේ
මටත් මැවුනා බොදවුනු සිතුවම්
ඇන්ද රේඛා විලස වෙරලේ
හදවතින් ගැයු ශෝක කවියත්
දියකරා මම මුහුදු වෙරලේ
මතකයන් මම ගලවලා
විසිකරා ඇදෙන සයුරේ
කිසිම දවසක එක් වෙන බැරි
එකට ඇදෙනා රෙල් පාරේ
කඩල ගොට්ටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ
මතකයන් මම ගලවලා
විසිකරා ඇදෙන සයුරේ
කිසිම දවසක එක් වෙන බැරි
එකට ඇදෙනා රෙල් පාරේ
කඩල ගොට්ටක් අතින් අරගෙන
තනිවුනා මම වෙරල අයිනේ
Labels:
කවි
|
9
comments
Monday, September 20, 2010
මලක සුවදක් දැනෙන මොහොතක
8:22 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මලක සුවදක් දැනෙන මොහොතක
මලේ නම අමතක උනොත්
සදේ එලියක් සොයන මොහොතක
හිරු කුමරු අමතක උනොත්
ආදරෙන් හිත පිරුන මොහොතක
ආදරේ අමතක උනොත්
දුකින් අපෙ හිත් පිරුන මොහොතක
කදුලු බිදු අමතක උනොත්
සුලං රැල්ලේ හමා යන්නේ
ආදරේ සොදුරු ගිතිකා
හිත පුරා පිරි ඉතිරි යන්නේ
සෙනෙහසේ න් දොරේ ගලා
යනෙන ගමනේ හිත නැවතුනේනම්
ඇදෙයි ආදරේ හිත පුරා
ඔය සිනහවට නොවෙන් කිසි දොස්
ආදරෙන් හිත පිරේවා සදා...
Labels:
කවි
|
5
comments
Thursday, September 16, 2010
හිත් පොජ්ජ කීරි ගැහිලා
12:35 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිත් පොජ්ජ කීරි ගැහිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා
සහේට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගීකියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා
දුකටසැපට වටේ හිටිය
හුරෝ කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා
ඔළුව තොන්තුවෙන් මන්දු විලා
නංගිට බැදපු මල්වියනත්
මැලවිගෙනයයි මන්දුවෙලා
සහේට ගත් මගේ නැනිත්
වනවදුලේ වහන් වෙලා
ගීකියන්න වටේ උන්නු
සියොත් කැලත් වහන් වෙලා
දුකටසැපට වටේ හිටිය
හුරෝ කැලත් ගච්චාල
කිතුලේ මන්ඩි බිපු ගාන
මගේ බඩත් කොරවිලා
Labels:
කවි
|
12
comments
Sunday, September 12, 2010
ආදර හෑගුමන් පහල උනා
11:32 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
හදවතින් දැනෙනා පෙම් පණිවිඩයක්
ඔබට කියන්නේ කෙලෙසකියා
බොහෝකලක් මග බලාන උන්නා
කියාගන්න බැරි දෙයක් නිසා
සොයුරෙකු ලෙසමා සලකන නුබ ගැන
ආදර හැගුමන් පහල උනා
මිතුරිය නුඹ යයි දෝ සිතිලා
හදවත පතුලේ සගවා නිහඩ උනා
හදවත සිතුවම් ඉවසා ඉන්නට
තවත් බැරිය මට නිහඩ වෙලා
මිතුරු පෙමට ඉරි තැලෙනු කියා
නුබ දුටු මොහොතෙම ආදරේ පවසනවා
Labels:
කවි
|
19
comments
Tuesday, September 7, 2010
Video Convertr යක් නොමෑතිව Video Convert කිරිම
10:33 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
ඔන්න අද කියලා දෙන්න් අයන්නේ රුපවාහිනී සංස්කරනයේ නියෑලි ඉන්න බොහො දෙනාට වෑදගත් වන දෙයක්
අපි බලමු අද කොහොමද විඩියෝ පෙරලුමක් නොමෑතිව කොහොමද අපි ලග තිබෙන විඩියො ගොනුවක් අපිට අවශ්‍ය ආකාරයට පෙරලා ගන්නේ කියලා....
මේ වෑඩෙනම් හුගක් අය දන්නවා ඈති ඒත් නොදන්න අයට දෑන ගෑනිමට තමා මේ අකුරු කරන්නේ.......මේ වෑඩේ කරන්න් ආපිට අමුතුවෙන්ම මොකුත් ඕනෙ වෙන්නේ නෑහෑ අපේ පරිගනකයෙම තියන Media Player Classic මේ වෑඩේ ..කරගන්න් අපුලුවන් ..කිසිම අමාරුවක් නෑතුව....මෙකෙන් අපිට මුලුවන් ඕනම විඩියෝ ෆොමෑට් එකක් ඕනම් ආකාරයකට Convert..හබෑයි කියන්න ඕනේ මෙකෙන් ..පෙරලා ගනිද්දි විඩියො ෆයිල් එකේ .....බරනම් අඩු වෙන්නේ නෑහෑ....
අපි බලමු මේ වෑඩේ කොහොමද කරන්නේ කියලා .....පියවරෙන් පියවර
1මෙ සදහා ඉස්සර වෙලාම Media Player Classic Open කරගන්න ඕනේ
2 ඉන්පසුව අපිට උවමනාConvert ගෑනිමට අවශ්‍ය Video ගොනුව තොරා ගනිමු........
3 ඉන්පසු පහත පියවර අනුගනමනය කිරිම.......
3.1 පියවර අනුව Save කරගනිමු
4 ඉන් පසුව Video File සෙවු වේ
5 සෙවු කඉරිම සදහා විදානය පහත ආකාරයෙන් යොදන්න
File > Save as > "file name.mpeg"
මම ලියන තාක්ෂණික ලිපි පිළිබදව ඔබේ අදහස් තවත් මට ලියන්න දිරියක් වේවි...
හෑමොටම ජයවේවා..!
අපි බලමු අද කොහොමද විඩියෝ පෙරලුමක් නොමෑතිව කොහොමද අපි ලග තිබෙන විඩියො ගොනුවක් අපිට අවශ්‍ය ආකාරයට පෙරලා ගන්නේ කියලා....
මේ වෑඩෙනම් හුගක් අය දන්නවා ඈති ඒත් නොදන්න අයට දෑන ගෑනිමට තමා මේ අකුරු කරන්නේ.......මේ වෑඩේ කරන්න් ආපිට අමුතුවෙන්ම මොකුත් ඕනෙ වෙන්නේ නෑහෑ අපේ පරිගනකයෙම තියන Media Player Classic මේ වෑඩේ ..කරගන්න් අපුලුවන් ..කිසිම අමාරුවක් නෑතුව....මෙකෙන් අපිට මුලුවන් ඕනම විඩියෝ ෆොමෑට් එකක් ඕනම් ආකාරයකට Convert..හබෑයි කියන්න ඕනේ මෙකෙන් ..පෙරලා ගනිද්දි විඩියො ෆයිල් එකේ .....බරනම් අඩු වෙන්නේ නෑහෑ....
අපි බලමු මේ වෑඩේ කොහොමද කරන්නේ කියලා .....පියවරෙන් පියවර
1මෙ සදහා ඉස්සර වෙලාම Media Player Classic Open කරගන්න ඕනේ
2 ඉන්පසුව අපිට උවමනාConvert ගෑනිමට අවශ්‍ය Video ගොනුව තොරා ගනිමු........
3 ඉන්පසු පහත පියවර අනුගනමනය කිරිම.......
3.1 පියවර අනුව Save කරගනිමු
4 ඉන් පසුව Video File සෙවු වේ
5 සෙවු කඉරිම සදහා විදානය පහත ආකාරයෙන් යොදන්න
File > Save as > "file name.mpeg"
මම ලියන තාක්ෂණික ලිපි පිළිබදව ඔබේ අදහස් තවත් මට ලියන්න දිරියක් වේවි...
හෑමොටම ජයවේවා..!
Labels:
තාක්ෂණික
|
12
comments
Monday, September 6, 2010
අහංකාර නිහැඩියාව ..
11:37 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
හිත පිරිලා සිනහ මලින්
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්‍රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර නිහැඩියාව ..
මොකද..? ලදේ..
විහගුන් ගී ගයති හොරෙන්
හිරුරෑස් වෑටිලා රටා මෑවේ...
හිත ප්‍රබොදයෙන් පිපිදේ
මංගල රෑය ගෙවිගිහින්...
මේ අලුත් උදේ..
අහංකාර නිහැඩියාව ..
මොකද..? ලදේ..
Labels:
කවි
|
9
comments
නොමිලේ වේගෙන් 256MB බාගන්න විදිහක්...
9:17 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අද නම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි වැඩක් මෙගාබයිට් 256 නොමිලේ බාගන්න පුලුවන් අඩවියක් අපිලිබදව තමා කියලා දෙන්න යන්නේ ...හුගක් අය මේක දාන්නවා ඇති..ඒත් නොදන්න අයට දැනගන්නයි මම මෙක ලියන්නේ.......
ඉසරවෙලාම මෙන්න මෙතනින් ගිහින් මේ අඩවියේ ලියාපදිංචිවෙන්න ..ඉටපස්සේ ඔයාලට පුලුවන් නොමිලේම මෙගාබයිට් 256 ක ලිපි ගොනු බාගන්න මම පහලින් දාල තියන ඔනම අඩවියක සබැදියක තියන ගොනුවක් මේක හරහා බගත්කරගන්න පුලුවන්.....
ඒවගේම විශේශයෙන් කියන්න ඔනේ මේසදහා එක ගිණුමක් සාදාගනීම සදහා ඉ-මෙල් ලිපිනයක විතරයි අවශ්‍යවන්නේ..එවාගේම මතක තියාගන්න ඕනේ එක IPලිපිනයකින් එකගිණුමක් නොමිලේ බාගත කරගත හැකි පරිදි සාදා ගැනීමට දෙන්නේ ..
IP ලිපිනය වෙනස් කරගෙන ..හදන්න පුලුවද කියලනම් මම දන්නේනැහැ....එහෙම පුලු විදිහක් තියනවානම් කවුරු හරු කොමෙන්‍ටුවක් විදිහට..දාලා යන්න අපි හැමොටම දැනගන්න...
කවුරු හරි සල්ලි ගෙවලා හදාගන්න්වානම් ...මේඅඩවියෙන් හදා ගත්තොත් වාසි මොකද ...පහත දැක්වෙන ඕනම අඩවියක සබැදියක් හරහා බාගත කරගන්න පුලුවන් නිසා...
ඔන්න මම ඔතුව දුන්නා ගිහින් හදාගන්න .....හදිසියකට ගන්න ගොඩක් වටිනවා මම හිතන්නේ.......
එහෙනම් හැමොටම ජයවේවා!
Labels:
තාක්ෂණික
|
6
comments
Subscribe to:
Posts (Atom)