මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, June 14, 2010
දැවෙන මාසිතේ නොදැවිල්ල්ක් සේ.......
9:48 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
නෙතු පියවෙන හැම මිහොතක් පාසා
නුබ ඇවිදින් නෙතු රජදහනේ.....
සුරකුමරිය වී තවමත් මාලග
හිත පතුලේ සක්මන් මලුවේ...
දැවෙන මාසිතේ නොදැවිල්ල්ක් සේ
හිතයට දිවයන සෙන්කඩගල සුලගේ
තවමත් නුබේ සුවද රැදුනේ.....
නොමැකී තවමත් නුබ රැදුනේ
නුබේ සිතින් නෝඅසා නුබ මා තනිකර ගියදා
දෙගොඩ තලා ගන්ඉවුරු ගලන්නට
නෙතු කදුලැලි සැලුවා......
අපමන සිතුවිලී නිවුනා.......
නුබ ඇවිදින් නෙතු රජදහනේ.....
සුරකුමරිය වී තවමත් මාලග
හිත පතුලේ සක්මන් මලුවේ...
දැවෙන මාසිතේ නොදැවිල්ල්ක් සේ
හිතයට දිවයන සෙන්කඩගල සුලගේ
තවමත් නුබේ සුවද රැදුනේ.....
නොමැකී තවමත් නුබ රැදුනේ
නුබේ සිතින් නෝඅසා නුබ මා තනිකර ගියදා
දෙගොඩ තලා ගන්ඉවුරු ගලන්නට
නෙතු කදුලැලි සැලුවා......
අපමන සිතුවිලී නිවුනා.......
Labels:
කවි
Subscribe to:
Post Comments (Atom)
16 comments:
ලස්සනට ලියල තියෙනව.
"නුබේ සිතින් නෝඅසා නුබ මා තනිකර ගියදා"
ලස්සනයි මේ වචන ටික...
හිත පතුලේ සක්මන් මළුවේ
පිය මනිනා සුරකුමාරියේ
නුඹේ සුවඳ පොද හද රිදවනවා
තාමත් මං තනියෙන්...
ඉලංදාරියා මම කීව ඔය ටික.... හීන වල පාවෙන්න එපා කොල්ලෝ.....
සුවඳ කැවුව මතකය නුඹෙ ගිලිහේවා
නැවුම් පැතුම් සිත කොනකට දිලිසේවා
නෙතේ කඳුළු දියවී සිනහව ඒවා
සුවදැති කුසුම ඉක්මනටම හුමවේවා
ලස්සන පද පෙලක්
@ isimbuwa
...:::: ස්තුතියි :::...
සෝරො ට
...:::: ස්තුතියි ::::...
@ nimanthi
පාලුවනම් දැනෙනවා...මොන්වා කරන්නද..ඉති...බලා ඉමු අපි සයුර වෙරලට මුමුනන පෙම් කතා.........
...:::: ස්තුතියි ::::...
අක්කී සාස්තර කියන්න දන්නවාද?......
මග බලාඉමි.....
හිතනිවා ගමි.....
කදුලු දියවී යනතුරා...
සුවද අරගෙන ....
මලක් මාසොයා එනතුරා...
...:::: ස්තුතියි ::::...
හසී ට
...:::: ස්තුතියි ::::...
වා...වු ගී පද...මෙලඩි එකකුත් ඔළුවට ආවා....
ගීත් (සහෘදයා) ට
එහෙනම් මෙලඩියක් දාන්න සහෝ...ලෙසටම ... මගෙන්නම් කිසිම බාදාවක් නැහැ....
...:::: ස්තුතියි ::::...
අඩෙ උඹත් අපෙ සෙට් එකෙ එකෙක්ද..? ලස්සනයි කවිය... අපිට බැහැනෙ මචන් හැමදාමත් අඬන්න.. එක හින්දා පොඩ්ඩක් හරි අපි කස්ටිය සෙට් වුණ වෙලාවක හිනාවෙමු.. නැද්ද.. ඉලංදාරියගෙ බ්ලොග් එක පැත්තෙ නිතරම මාව එවෙන්නෙ නැහැනෙ... මම කලින්ම ඔයාට සෙට් වුන කෙනෙක් නෙ... මගෙ ඩැෂ් බොර්ඩ් එකෙ ඔයාගෙ පොස්ට් ගැන දිස්වෙන්නෙ නැහැනෙ...
රවා ට
සාදරයෙන් පිලිගන්නවා.....අඩවියට.....
ඒකතමා ඉසරවෙලාමනේ මගේ පස්සෙන් එන්න පටන්ගතේ....පස්සේ අතුරු දහවුනා...
නඩුවක් දාන්න ඔනේ වැඩක් මේක... මගේ පොස්ට් පෙන්නේ නැත්තේ ඇයි.....
මමත් හොයලා බලන්නම් සහෝ මෝකක්ද අවුල කියල....එහෙම වෙන්නනම් බැහැනෙද?......
වචන ටික හරිම අපූරුයි ඉලන්දාරියා...
හිතට හුගාක් දැනෙන විදියට ලියලා තියෙනවා...
ආයෙමත් කියනවා..ලියපු දේ නැවත වාරයක් කියවලා බලන්න.....
දිල් ට
අක්කේ හැමදාම මම වරද ගන්නවානෙද...? කොහොමද ගම්පලතේ තොරතුරු....මාළිගාවට ගියාද?...
....:::: ස්තුතියි ::::....
Post a Comment