මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Tuesday, June 8, 2010
වසන්තයෙන් එහා.....(8)
2:37 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
වසන්තයෙන් එහා.....
මාගේ ආදරය ගෙදරට අනාවරනය විම පිලිබදව මම කිවනේ .. ඔය විදිහට මබේ ආදරය ගෙදරට අනාවරනය උනා මගේ සිනහව මැකිලා ගිහින් අදුර මගේ ලගට අවා...එත අම්ම මගේන් නිතරම අහනවා මම වෙන කෙල්ලෙකුට ආදරය කරන්නේ මට ගෙදරින් ලැබෙන ආදරය අඩු වෙලාද ,මදිද කියලා එහෙම අහපු හැමමෙලා වෙම මට එකට දෙන්න උත්තරයක් නැතිඋනා අදටත් ....මගේ ලග දේන්න උත්තරයක් නැහැ..? ඇතතටම අපි වෙන කාට හරි ආදරය කරන්නේ අපිට ලැබෙන ආදරය මදි උනහමද...?
ගෙදරින් මමකරන් කියන හැමඩැඩ්ක් පිලිබදවම හොයන්න පටන් ගත්තා හැමවෙලේම ... මම ගෙදරින් ආදරයට කොච්චර බාදකාවත් මම ආදරය ඉඩ්දිය්රියටම් කරගෙන ගියා.වෙනදා වගේම සුපුරුදු විදිහට හැමොටම හොරේන් යලුවන්ගේ පිහිටෙන් කරගෙනයන්න පුලුවන් උනා...
දවසක්මට නුවන් මල්ලිගෙන් දුර කතන පනිවිඩයක් අවා...(නුවන් යනු අසන්ක සහොදරයාගේ මල්ලිවිය) අයියා...අපේ අයියාට අනතුරක් උනා දැන් එයා ගම්පල රොහලට ඇතුලත් කරා...හරි මල්ලි මම එන්නම්..දැන්න්මම මම එතකොට හිටියේ සදමාලි අක්කලගේ ගෙදර...(සදමාලි අක්ක යනු අසන්ක අයියාත් මමත් හොදින් දාන්න හදුනන යෙහෙලියකි ) අසන්ක අයියා ගන ලැබුන ආරන්චියට අනුවම්ගේ හිත බොහො කැලබිමට පත් විය.... මා මේ මොහොතේ කුමක් කලයුතුදැයි සිතගත නොහැකිවිය පනිවිඩය මාහට ලැබෙන විට පෙරවරු 11.00 පසුවී තිබුනී.....වාහාම අසන්න අයියා බැලීමට යායුතුය..නමුත් 12.00 ට මගේ කිරිල්ලිය හමුවිමට යායුතුය.මම සිතිවිලි අතර පැටලී සිටියෙමි.අවස්සනයේ මම අසන්ක අයියා බැලීමට යාමට තිරනය කලෙමි.
මමත් සදමාලි අක්කාත් අසන්ක අයියා බැලිමට පිට උනෙමි.මහ නුවර සිට බසයක නැගී ගම්පල දක්වා යාමට විනාඩි 45 ක් කාලයක් ප්‍රමානවත් නමුත් ඉබි ගමනින් යාම නිසා පැයකට ආසන්න කාලයක් තුලදී ගම්පලට ලාගවිමට හැකියාව ලැබුනමුත්. ගම්පඔල බස් නැවතුමේ සිට බසයක හෝ පයින් රොහල කරා ලගා විය යුතුය.....බස් නැවතුමේ සිට වම් අතට දිවෙන මාර්ගයේ මිටර් 500 දුර යායුතුව තිබුනි...
අපි ගම්පල රොහල වෙත් අලා ගවන විට රොගින් බැලීම සදහා වෙන් කර ඇති කාලය ගෙවීගොස් තිබුනි. නමුත් අසන්ක අයියා නොබලා අපාසු හැරීයා නොහැක...රොහලේ වැටෙන් පැන යාමට හැකිනමුත් සදමාලි අක්කා එයට කවදාවත කැමති නොවනු ඇත.අවසානයේ කෙසෙ හො අසන්ක අයියා බැලිය යුතු බැවින් රොහලේ වෛද්‍යවරයෙක්ය් හමුවී සියල්ල පැහැදිලි කලෙමු...මම නුවර සිට පැමිනි බව කිමෙන් ඔහු මාගේ පාසල පිලිබදව විමසනලදී....මගේ පාසල ශාන්ත සිල්වෙස්තර යැයි පැවසු බැවින් ..කතාව තවත් දිග් ගැසුනි...එයට හෙතුව වුයේ ඔහුද අප පාසලේ ආදි සිසුවෙකු බවිනි...මොහොතක් පිලිසදරේ අපි යෙදුනෙමු...රොහලේ සේවකයෙකුට කාතාකොට අපිව අසන්ක අයියාගේ වාට්‍ටුවට රැගෙන යන ලෙස පවසන ලදී.ඔහුට ස්තුති කර අපි නික්මුනෙර අසන්ක අයියා සොයායි.ගම්පොල රොහලේ කොට බිතී අතරින් අපේ ඇස් දිවුවේ අසන්ක අයියා බැලීමේ රිසියෙනි....අපගේ ලබැදියාට කුමක් විදැයි හරිආකරව අපි නොදැන සිටියෙමු.දිගු කොරිඩොවකින් අවසාන කොටසෙදී "මෙක තමා වාට්‍ටුව ඔයාල ලෙඩාව බලලා එන්න"
රොහල් සේවකයා පිටවි ගියෙය...අපි වට්‍ටුව පූරාම අසන්ක අයියා සෙවුවෙමු...නමුත් අසන්ක අය්යා...හදුනා ගැනීමට අපිට නොහැහි විය.වෙනත් වාට්‍ටුවකට මාරුකර යවා ඇද්දැයි..දෙනගනිමට එම වාට්‍ටුවෙන් එලියට එනවිට වාට්‍ටුවෙ සිටි රොගියෙකු අපිට අතින් සන් කලේය.අපි එතනට දිව ගියෙමු.ඒ අප සෙවු අසන්ක අයියාය. ඔහුව අදුරාගැනීමට අප්සසුය මුලු ඔලුව පුරාමත් මුහුන පුරාමත් වෙලුම්ය.එක ඇසකුත් වාසාතිබුනි...අත් දෙක පුරාමත් වෙලුම්ය ...සිදුවී ඇති තුවාලවලට මැහුම් 23 කට වඩා දමා තිබු බව මතකය.ඔහුට කතාකිරිමටද නොකැහිය...ඔහුගේ ඇස්දෙක බෙරා තිබුනේ පෙර කරන ලද පිනකින්ම විය යුතුය...ඔහු දෙස බලා සිටිමෙන් අප මහත් වෙදනාවට පත් වුයෙමු.අප්ගේ ලබැදි සගයා මුකුත්ම නොදොඩා..නිහඩව අපදෙස බලාසිටි.වෙනදාමෙන් අප හමුවු විට රැවු දෙන සිනහව සැගවී ගොස්ය....
ඔහු බයිසිකලයකින් තවත් මලයෙකු සමග වැලිගලේ පල්ලමක යද්දී ලොරියක් දැමූ වෙට්‍ටුවක් නිසා ලයිට් කනුවක වැදීතිබුනු අතර එහි ගිය ලග ගෙදරක මලයාද තුවාල ලබා රොහලට අතුලත් කර තිබුනි.......

අසන්ක අයියා බැලීමට කිරිල්ලිය සමග පැමිනීම ඊලග කොටසින් බලාපොරොතු වන්න.
Labels:
වසන්තයෙන් එහා...
Subscribe to:
Post Comments (Atom)
8 comments:
ela kathawa digatama liyapan..yaluwekuta monawaa hari unahama ..iwasanna amarui...thama...
කලින් ඒවා කියවා නැති නිසාදෝ අගක් මුලක් හිතා ගන්න බැරිව ගියා ඉලන්දාරියා...
ඔක්කොම ටික නිවාඩු පාඩුවේ කියවන්න ඕනෙ. අකුරුවල හැඩය ඇද කරපු නිසාද මන්දා කියවන්න ටිකක් අපහසුයි
උබ සෑහෙන කාලෙකින්නේ අන්තිම කොටස් දෙක දාල තියෙන්නේ... මුල ඉදන් මුලු කතාවම කියෙව්ව....
දිල් ට
පුලුවන් වෙලාවක් කියවන්නකො.....ස්තුතියි....
පිස්සා පලාමල්ල ට
ස්තුතියි සහො ...හැමදාම කියවනවට ...දිගටම මෙකාතාව ලියල ඉවර කරන්න ඔනේ ඉක්මනටම....
ගෙදරින් ලැබෙන ආදරෙයි... පිටින් ලැබෙන ආදරෙයි වෙනස් නෙ...
අනික තරැණ කාලේ ආවම පිටින් ආදරේ සොයනව...
ඉලංදාරි නුඹගේ සිත ආදරයයි
නිවසේ සැමගෙ සිත් වල ඈති ආදරයයි
හරි මඟ සොයා ගන්නට බැරි ජීවිතයි
මගේ පැතුම කදුලක් නැති නෙත් සගලයි
දැනුයි ඔක්කොම කියවලා ඉවර උනේ !!! අයියෝ අසංක අයියට වෙච්ච වැඩේ නම් හරිම අපරාධයක් !!
මෙච්චරකල් උඹ ලියලත් , අදයි මම මේ කතාව කියෙව්වේ!!මුල ඉඳන් හිමීට කියවන්න ඕනි ආයෙමත් ඉඩ තියෙන වෙලාවක!
මොනාඋණත් , හුඟක් අයට වගේම උඹටත් සෑහෙන්න අත්දැකීම් තියෙනවා නේද ජීවිතේ දුක ගැන!
ඔය ගෙදරින් සීන් වැටෙන එකනං සෑහෙන්න පොදු සාධකයක්!
එල එල,දිගටම ලියපන්.මමත් එනවා කියවන්න ඕං!!
Post a Comment