මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Monday, January 24, 2011
හිරු කිරන වෑටෙනකම්
11:24 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අහස දෙස මම බලසිටියෙමි
වෑහිපොදක් බිම වෑටෙනකම්
වියලිලා ඉරිතෑලුනු මගේ ජිවිතෙන්
නෑබුල් සුවද හමනකම්
සිහින විසිරී බොදවෙලා ගොස්
ලොවම එකවිට නිහඩවී
පාළුවත් තනිකමත් සිටියා
හෙවනෑල්ල සේ පසුපසින්
රුවල් ඔරුවේ රුවල ඉරිලා
මහා මුහුදක අතරමන් වී
යනෙන මාවත සොයනු රිසියෙන්
අදුරු ලොවක මා අතගගා සොයමි
හිරු කිරන වෑටෙනකම්
Labels:
කවි
|
6
comments
Monday, January 3, 2011
නිරයේ දොරගුලු වසන්න
9:28 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
පහන් සිලක් වගෙයි ජිවිතේ ...
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
මදසුලගට පවා සෙලවෙනා..
අරුතක් සොයා අදුරේ දැල්විලා
ගුණ නුවන එළිය කරයි ජිවිතේ
ගැටී ගැටී හැම තැනකම පාවෙනා සිතින්...
බැදිම් පමනි එකතුවෙන්නේ හිතේ ලෝබකමින්
සංසරේ තව යන්නට මග දික්වන බැවින්
හිත දමනය කල හැහිනම් අපි දිනන්නේ ලොවෙන්
මරණය ගැන මෙනෙහි නොකර ජිවත්වන අනුවන කමින්
සංසරේ පිං පොත් තුල පවු ලියවෙන බැවින්
හැකිනම් පිං පොත තුල ඔබගේ පිං ලියවා ගනිමින්
නිරයේ දොරගුලු වසන්න අගුලු දාමා සැනකින්
Thursday, December 30, 2010
සුබ නවවසරක් වෙවා!!!!!!!!!!!!!!
9:33 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
යනමග ඉදිරියට ගල් බොරලු ඇනී
නවතනු නොහැක අපියන ගමන නිමී
ධෛය්‍ර් අරන් හිස උඩ තබා ගනී
යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි
නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න
යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න
හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න
ජය බිම දකිමු එතකන් ඉවසන්න
නවතනු නොහැක අපියන ගමන නිමී
ධෛය්‍ර් අරන් හිස උඩ තබා ගනී
යමු අපි ඉදිරියට ජයමග සොයා නිමි
නින්දා අපහාස ගල් මුල් මල් වෙන්න
යනමග බොරලු ගිලිලා වෙල්වට් වෙන්න
හිත ඇති හැමදෙම හෙට ලොව රජයන්න
ජය බිම දකිමු එතකන් ඉවසන්න
උදාවන නව වසර.. සියලු පෑතුම් ඉටුවන වාසනවන්ත සුබ නව වසරක් වෙවා !!!!!!!!......
Wednesday, December 22, 2010
අහසින් තරුවක් කඩාවෙටේ..
12:46 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
තරුවක් කඩා වැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්නට කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ
එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..
වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....
අහසින් තරුවක් කඩාවෙටේ..
වලකන්නට කිසිවෙකු නැ..
අහසින් තරුවක් කඩවැටේ
එළිය මිලිනවි....
කනා මැදිරි එලිමැද..
අහසින් තරුවක් කඩාවැටේ....
තරු පොකුරු අහසේ බලාහිදී..
වලකන්නට කවුරුත් ඕනැනැ..
අහසින් තරුවක් කඩාවැටේ
එලිය මිළිනවුනු තරුවක්..
අහසින් කඩවැටේ....
Labels:
කවි
|
9
comments
Saturday, December 18, 2010
සිංහල බ්ලොග් ලියන්නගේ හමුව සතුටින් පිරේවා
7:01 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
සිංහල බ්ලොග් ලියන සියලුමදෙනාට ඉලංදාරියාගෙ සුබපෑතුම් ජයවෙවා!!!!!!!!
Wednesday, December 8, 2010
අතිතයෙන් අහුලන මතකයන් කෝ......
8:55 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
බොහෝ දේනා ගේ රසිකතවයට බදුව තිබු අතිතයෙන් අහුලන මතකයන් බ්ලොග් අඩවිය ලියු දිල් අක්කා කෝ. ඇය අවසන් සටහන තබා ඇත්තේ 2010/09/30 වෙනිදින ඉන්පසුව මට ඇයව බ්ලොග් අවකාශයෙදි හමුනොවුන අතර.... ඊ-මෙල් මගින් ඇයව සම්බන්ද කරගන්න බැලුවත් එයට කිසිම ප්‍රතිචාරයක් නැ.... ඇයගැන තොරතුරු දන්නා කෙනෙක්.තොරතුරක් ලබාදෙන්න . ස්තුතියි...
Tuesday, December 7, 2010
දේශ පාලනය..
8:08 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
පැණිදොඩම් ගසකට..
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...
ආසවෙන...
හිටෙවුවා පැණිදොඩම් ඇට..
ඇට පැළ උනා..
පැල ...
ලොකු උනා..
ගෙඩි හැදුන දා ...
මගේ ඇස් රතු උනා...
ආදරෙන් බලගත්තේ ...
ඇබුල්ම ඇබුල්...
යක්නාරං ගසක් බව ...
මට වැටහුනා...
Labels:
කවි
|
11
comments
Subscribe to:
Posts (Atom)









