මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Sunday, April 18, 2010
නව අවුරුදට ආසිරි පතලා ......
10:22 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

නව අවුරුදට ආසිරි පතලා සුබපැතුමක් එවලා
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
Saturday, April 10, 2010
මෙන්න තවත් තැගී...
5:29 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

මම දැන් දෙන්න යන්නේ ෆැලැශ්.....ඇනිමේශන්....කරන නොකරන හැමොටම කොයිමොහොත්ක හරි ඔනවෙන මෘදුකාන්ගයක් මෙකේ නම Sothink SWF Decompiler මෙකෙන් පුලුවන් .ඔනමතැනකින් ලබාගත ෆැලැශ් බාවිතා කරලා හදපු....ඇනිමෙශන් එකක් මෙ මම මෘදුකාන්ගය බාවිතා කරලා විවෘතකරගෙන තමන්ට ඔනවිදිහට අයෙත් හදලා බාවිතයට ගනන .එ කියන්නේමෙකෙන් පුලුවන් .swf විදිහට සුරැකලාතියන ගොනුවක් ෆැලැශ් සුර්‍කිමක් බවට පත් කරගන්න එතකොට අපිට පුලුවන් අපිට ඔන අකාරයට වෙනස්කම් කරගෙන ඇනිමෙශන් එකක් හදාගන්න.ඔයා ලත් කරලා බලන්නකො....හොද නරක කියලා යන්න.......
මේක මට තෑගිකල අසංක අයියාට ස්තුති වෙවා
මෙතනින් බාගන්න
මෙතනින් බාගන්න
Friday, April 9, 2010
මෙන්න තවත තෑග්ගක්
10:38 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
අද මම ඔයාලට තෑගි දෙන්න යන්නේ හැඩවැඩ දාගන්න පුලුවන්..... දෙයක්....අටුවාටිකා ඔන නැහැ අලුත් අවුරුදට ඔයගේ කොමාව.....අලුත් කරලා තියා ගන පුලුවන් වේයි.....ඔන්න බාගත කරගෙනම බලන්නකො.....
http://depositfiles.com/en/files/t8nef1s6w
Tuesday, April 6, 2010
අවුරුදු තැග්ග....
4:54 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

අවුරුදු තැග්ග....
මම හිතුවා ඔයාලා ඔක්කොටම ප්‍රයොජනවත් වෙන...තැග්ගක් දෙන්න...අලුත් අවුරුදත් ලබනවනේ...ලගලගම.ඉලංදාරියාගේ මේඅවුරුදු තැග්ග හඩවැඩ දාන ඔයාලට වටිනවා කියලා මමහිතනවා ලොකය පුරාම හැඩ වඩ දාන්න පාවිචි කරන අකුරු ජාති 10000 දුන්නොත් මම ගැන මොනවා හිතේයිද?....මොනවා හිතුනත් හැඩවැඩ දාන්න ක්ල්පනා කරන අය බාගත කරගන්න ...මෙක බාගත කරගන්න....පොඩි වෙලා වක් යයි එඋනාට ..වටිනවනේ..මෙකේ බර 25.1MB බගෙනම බ්ලන්නකො අවරැුදු කාලය පුරාවටම...තැගිදෙන්නයි මගේ හිත........
බාරත කරගන්න.
http://rapidshare.com/files/370386558/1-5-0-0.rar
Monday, April 5, 2010
ලග නැති අයට ලබාගනිමට පමනයි
11:18 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

ලග නැති අයට ලබාගනිමට පමනයි
මට මේක හම්බවෙලා ගොඩාක් කල් එත් පටවගන්න තැනක් නැතුව හිටියේ අද තමා හම්බවුනේ.ඉස්සර්ලාම මෙක හදපු එක්කෙනාට ස්තුති වන්තවෙනවා.මොකද මෙකෙන් මට කරදර කරපු දුරකතන අංක වල ලිපින හොයගන්න පුලුවන් වුනා.මේක ඔයාලත් ප්‍රයොජනවත් වෙයිකියල හිත්ලඉ පොස්ට් කරන්නේ...මල් කඩන්න ගියහම ආතිවෙන ප්‍රශ්නවල ට (එකිවුවෙ ඔය නොදන්න ලුරකතන ඇමතුම් අවහමා) හොය ගන්න මෙක ඔනවෙනවා මෙක වැඩ කරන්න එම් එස් ඔෆිස් තියෙන්න ඔනේ .ඔයාලත් කරලා බලන්න.මෙක අන්සිප් කරලා .EXE run කරන්න.එයකොට හරි....මෙකෙ සෙටප් ......මගේ අතින් නැතිඋනා එත් මෙක මේ තියන විදිහට වැඩකරනවා.අලුත් නොම්බරන්ම් වැඩකරන්නේ නැහැ......එහෙනම් විනොදවෙන්න......මම ගියා ඔං.....
Labels:
තාක්ෂණික
|
3
comments
උපහාරයක්ම වෙවා!........
10:23 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

සංක්‍රාන්තිය සිදුවිමට ඇතේ තවත් දින කිහිපයකි.දුකින් බිතියෙන් තොරව ගේවා දැමිය හැහි අලුත් අවුරුදක්...ගෙපිලටම පැමින ඇත.සතුට පිරිවරා නැගම් යාහැකිය....වෙඩි හඩ බොම්බ හඩ වෙනුවට රබන් සුරල් හඩ ඇසේ සිරිලක පුරාම හැඩුම ඉකිබිදුම....වෙනුවට....සිනහව දොරෙ ගලායයි..අද දෙවුන්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවටත් කොහාගේ හඩ ඇවැසිය එරබදු මලේ සොදුරු බව ඇවැසිය.දකුනේ කිරි බත් ඉදෙදි උතුරේද කිරි බත් ඉදෙනු ඇත...දකුනේ අතිරහ කොන්ඩ කැවුම් ඉදෙදි උතුරේ සිල්ලර.....ඉදෙනු අත.මේවා බල බලා ලක්මැනිය සිනහාසෙනු නොවනුමනය.තම දරුවන්නට සැබැවින්ම අලුත් අවුරුද ලබනේ මේ වසරේ බැවිනි
මේසියලු කරුනු මෙසේවෙන්නට ජිවිත්ය පුජාකොට අතපය අහිමිකොට තම මවුබිම බේරාගන්නට කටයුතු කල සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන්නෙමු..ඔවුන් උතුකමඉටිකල නිසාවෙන් අපි අද මේ නිදහස බුක්ති විදින්නෙමු.සැබැ අවුරුදු කුමාරවරු කුමරියන් ඔවුන් වියයුතුය.ඔවුන් වෙනුවෙන් අපිට තව කොතෙකුත් උතුකම් ඉටුකරන්න ඇත.යුද්ද්යේදි දිවිදුන් රණවිරුවන්ගේ දෙමාපිය දුදරුවන්ට අපි යුතුකම් ඉතු කල යුතුය.ඒ රණවිරුවන් අහිමි බිරින්දැවරුන් සැබෑම අවුරුදු කුමරියන්ය.ඔබෙ ගමේ නගරයේ යම් උස්සවයක් සිදු කරන මොහොතක මේ උදාර මිනිසුන් අමතක නොකරන්න.......සියළු රනවිරුවන්ටත්......ඔවුන්ගේ දුදරුවන්ත්....මපියවරුන්.....පවුලේ සියලුම දෙනාටත්....මේ ලිපිය උපහාරයක්මවෙවා!
ඔබ සියළුදෙනාටත් සුබ අලුත් අවුරුදක්ම වෙවා!
පින්තුරය ගත්තේ කපුටාගෙනි www.kaputa.com
මේසියලු කරුනු මෙසේවෙන්නට ජිවිත්ය පුජාකොට අතපය අහිමිකොට තම මවුබිම බේරාගන්නට කටයුතු කල සියලු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන්නෙමු..ඔවුන් උතුකමඉටිකල නිසාවෙන් අපි අද මේ නිදහස බුක්ති විදින්නෙමු.සැබැ අවුරුදු කුමාරවරු කුමරියන් ඔවුන් වියයුතුය.ඔවුන් වෙනුවෙන් අපිට තව කොතෙකුත් උතුකම් ඉටුකරන්න ඇත.යුද්ද්යේදි දිවිදුන් රණවිරුවන්ගේ දෙමාපිය දුදරුවන්ට අපි යුතුකම් ඉතු කල යුතුය.ඒ රණවිරුවන් අහිමි බිරින්දැවරුන් සැබෑම අවුරුදු කුමරියන්ය.ඔබෙ ගමේ නගරයේ යම් උස්සවයක් සිදු කරන මොහොතක මේ උදාර මිනිසුන් අමතක නොකරන්න.......සියළු රනවිරුවන්ටත්......ඔවුන්ගේ දුදරුවන්ත්....මපියවරුන්.....පවුලේ සියලුම දෙනාටත්....මේ ලිපිය උපහාරයක්මවෙවා!
ඔබ සියළුදෙනාටත් සුබ අලුත් අවුරුදක්ම වෙවා!
පින්තුරය ගත්තේ කපුටාගෙනි www.kaputa.com
Subscribe to:
Posts (Atom)




