මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Saturday, May 8, 2010
අමුලික බොරුව එලිවෙයි........
7:44 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
අමුලික බොරුව එලිවෙයි........
මොලයට හානිවෙනවායැයි...බොහොදෙනා වාර්තාකල.....කට කතාවේ ඇත්ත ..එලිවේ....ඒය පැහැදිලිලිවම බොරුවක් බව.......LIVE @ 8 වර්තා කරයි......
සගයිනි...බිය නොවන්න......ඔබත්..බියෙන්..ෆොන්...off කලානම්...on කරගන්න.......
ස්වර්නවාහිනිය මේ සිද්ධිය වදකහ සුදියට සමාන කලෙය.........
කියන්නා කේසෙ කිවත්....
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි....
මොලයට හානිවෙනවායැයි...බොහොදෙනා වාර්තාකල.....කට කතාවේ ඇත්ත ..එලිවේ....ඒය පැහැදිලිලිවම බොරුවක් බව.......LIVE @ 8 වර්තා කරයි......
සගයිනි...බිය නොවන්න......ඔබත්..බියෙන්..ෆොන්...off කලානම්...on කරගන්න.......
ස්වර්නවාහිනිය මේ සිද්ධිය වදකහ සුදියට සමාන කලෙය.........
කියන්නා කේසෙ කිවත්....
අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි....
Friday, May 7, 2010
බලාපොරොතු.......
9:52 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
Thursday, May 6, 2010
වටින කියන තැගි ටිකක්......
10:45 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

ඔන්න අදත් අරගෙන අවා වටින කියන තැගි ටිකක්......
ටිකක් කිය්ලා කිවුවට දෙකක් විතර ...ඉස්සල්ලාම දෙන්න යන්නේ....ජාලය තුල ජිල්මාට් වැඩ කරනකොට ඔනවෙන මෘදුකාන්ගයක් මේ නම HIDE IP EASY ඔයාලම බාගත කරගෙනම බලන්න කො කොහොමද කියලා..........
මෙක යනය්න ටැන අරගෙන යන්නත්...පුලුවන්....
මෙතනට කොටන්න බාගතකරගන්න......
http://rapidshare.com/files/383862691/HIPEasy-4212.rar
මේදෙකම යනතැනක පෙන් එකක දාගෙන අරගෙන යන්න පුලුවන්.....
වටිනවාද නැද්ද කියලා ඔයාලම කියන්න කො

මේ දේවනි තැග්ග ...
මෙකත් වටිනවා මගෙ හිතේ ....මෙකෙන් පුලුවන් රටවල් ගනනවක් ම රුපවාහිනි නලිකා බලන්න වැඩිය මොකට කියවනවද බගත කරගෙනම බලන්නකො.....
මෙතනට කොටන්න බාගතකරගන්න......
http://hotfile.com/dl/41534615/1e5298d/TVUPlayer_2.5.2.1.1944_Portable.rar.html
නුබ එනතෙක්.....
10:20 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
Wednesday, May 5, 2010
ඔබම ගැන ........
10:39 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

ඔබ ගැන හිතන මගේ හිත අහසේ පාවේනම්
ඇත පෙනෙනා කදුළු බ්දුලග නැවතිලා ඉන්නම්
ලංවෙන්න බැරි හුගක් ඇතයි නුබගෙ සෙනෙහසනම්
නුඹ දෙසින් එන මදනලේ මම තුරුලුවී ඉන්නම්
ලංවෙන්න බැරි හිනිපෙතක් නැත ඔබව වෙනුවෙන්නම්
නුබම එයිනම් සිතිජයක් ලග නවතිලා ඉන්නම්
හදවතේ පාලුව ඇතත් තව ඉවසගෙන ඉන්නම්
කප්පරක් කල් අහස දෙස මම බලගෙන ඉන්නම්
සුලග ගෙනෙනා පෙම්පනිවිඩයක් බලගෙන ඉන්නම්
ඔබේ උනුසුම එහිතිබේනම් තුරුලු කරගන්නම්
සුවද පිරි රොසමල් මිට ඔබම වෙනුවෙන්නම්
ඔබම එන තෙක් පරනොවෙන්නට වගබලාගන්නම්
Tuesday, May 4, 2010
රසබර කථා ගොඩක්...
12:10 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
රසබර කථා ගොඩක්...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා
සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...
පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා
සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...
පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...
Sunday, May 2, 2010
මටත් ආසයි.......
9:42 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මටත් ආසයි......
නුබලගින් දැවටෙන්න..
පවනක් වෙලා.....
ඔය ගතේ වෙලෙන්න
ඒ ....නමුත්
මගෙ සිහින බොදවෙලා
ඇස් කෙවෙනිරතුවෙලා......
හදවතේ ඉකිබිදුම.....
රජවෙලා......
නුබනමින්...
කුරුටුගැ....
මගේ කවිහිත
ගල්වෙලා ....වෙලිලා
කප්පරක් පතුම් පොදි
මගෙ හිසින්....
ගිලිහිලා
බිම වැටි.....
නුබ ඈත පාවෙලා
මා නොපෙනෙන තරම් ඈතට....
මා හොහිද නුබෙ හිතේ
නුබ බොහො දුරක පියබලා
Subscribe to:
Posts (Atom)





