මම මේ වගේ
- ඉලංදාරියා
- වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
ඉලංදාරියා. Powered by Blogger.
ඇතුල්පිටු
- Job Banak (1)
- කවි (58)
- ජිවිතයට යමක් (4)
- තාක්ෂණික (7)
- මිනිසත් කම (3)
- වසන්තයෙන් එහා... (13)
- සමාජ (4)
- හෙළ වෙදකම් (1)
Thursday, May 6, 2010
නුබ එනතෙක්.....
10:20 AM | Posted by
ඉලංදාරියා |
Edit Post
Wednesday, May 5, 2010
ඔබම ගැන ........
10:39 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

ඔබ ගැන හිතන මගේ හිත අහසේ පාවේනම්
ඇත පෙනෙනා කදුළු බ්දුලග නැවතිලා ඉන්නම්
ලංවෙන්න බැරි හුගක් ඇතයි නුබගෙ සෙනෙහසනම්
නුඹ දෙසින් එන මදනලේ මම තුරුලුවී ඉන්නම්
ලංවෙන්න බැරි හිනිපෙතක් නැත ඔබව වෙනුවෙන්නම්
නුබම එයිනම් සිතිජයක් ලග නවතිලා ඉන්නම්
හදවතේ පාලුව ඇතත් තව ඉවසගෙන ඉන්නම්
කප්පරක් කල් අහස දෙස මම බලගෙන ඉන්නම්
සුලග ගෙනෙනා පෙම්පනිවිඩයක් බලගෙන ඉන්නම්
ඔබේ උනුසුම එහිතිබේනම් තුරුලු කරගන්නම්
සුවද පිරි රොසමල් මිට ඔබම වෙනුවෙන්නම්
ඔබම එන තෙක් පරනොවෙන්නට වගබලාගන්නම්
Tuesday, May 4, 2010
රසබර කථා ගොඩක්...
12:10 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
රසබර කථා ගොඩක්...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා
සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...
පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...
මගේ හදවතේ පුරා
ඔබ හමුවන දිනයේ ....
ගොනු කරගෙන උන්නා
සිරික්කියට මත්වී
ඔය මුව දිහාබලන්....
සිත වෙනතක නොයවා
මට බලන් ඉන්න හිතුනා...
පොද වැහි වැටෙන වෙලෙ
සිතල පිනි අතරින්...
මනහර වැව රවුමේ
තුරුලු වෙන්න හිතුනා...
Sunday, May 2, 2010
මටත් ආසයි.......
9:42 PM | Posted by
ඉලංදාරියා |
Edit Post
මටත් ආසයි......
නුබලගින් දැවටෙන්න..
පවනක් වෙලා.....
ඔය ගතේ වෙලෙන්න
ඒ ....නමුත්
මගෙ සිහින බොදවෙලා
ඇස් කෙවෙනිරතුවෙලා......
හදවතේ ඉකිබිදුම.....
රජවෙලා......
නුබනමින්...
කුරුටුගැ....
මගේ කවිහිත
ගල්වෙලා ....වෙලිලා
කප්පරක් පතුම් පොදි
මගෙ හිසින්....
ගිලිහිලා
බිම වැටි.....
නුබ ඈත පාවෙලා
මා නොපෙනෙන තරම් ඈතට....
මා හොහිද නුබෙ හිතේ
නුබ බොහො දුරක පියබලා
Sunday, April 18, 2010
නව අවුරුදට ආසිරි පතලා ......
10:22 PM | Posted by
ඉලංදාරියා |
Edit Post

නව අවුරුදට ආසිරි පතලා සුබපැතුමක් එවලා
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
අතිතයේ එ බොදවු කදුලැල් එමතේ රැදිලා
ඔබම්යි සමුඉල්ලුවේ කුසිවක් නො අසා සමුදුන්නා
එපා අයේ කිසිදවසක් මා රිදවන්න එපා.......
ඔබගෙන් සමුගත් දිනයෙන් පස්සේ
නැ මාලග සිනහව ඉතිරි වුනේ.....
හිතේ දලුලනා ගින්දර නිවිලායන තෙක්
කදුලු ගලන්නට ඉඩදි බලාසිටින්නම්
ඔබෙන් නොලැබෙන සෙනේහස දෙන්නට
මදුවිත මාලගතුරුලු වෙලා
උනුසුම ලැබුනා ඔබගෙන් වගෙම
හිසිදවසක් සමු ඉල්ලන්නැ.........
Saturday, April 10, 2010
මෙන්න තවත් තැගී...
5:29 AM | Posted by
ඉලංදාරියා |
Edit Post

මම දැන් දෙන්න යන්නේ ෆැලැශ්.....ඇනිමේශන්....කරන නොකරන හැමොටම කොයිමොහොත්ක හරි ඔනවෙන මෘදුකාන්ගයක් මෙකේ නම Sothink SWF Decompiler මෙකෙන් පුලුවන් .ඔනමතැනකින් ලබාගත ෆැලැශ් බාවිතා කරලා හදපු....ඇනිමෙශන් එකක් මෙ මම මෘදුකාන්ගය බාවිතා කරලා විවෘතකරගෙන තමන්ට ඔනවිදිහට අයෙත් හදලා බාවිතයට ගනන .එ කියන්නේමෙකෙන් පුලුවන් .swf විදිහට සුරැකලාතියන ගොනුවක් ෆැලැශ් සුර්‍කිමක් බවට පත් කරගන්න එතකොට අපිට පුලුවන් අපිට ඔන අකාරයට වෙනස්කම් කරගෙන ඇනිමෙශන් එකක් හදාගන්න.ඔයා ලත් කරලා බලන්නකො....හොද නරක කියලා යන්න.......
මේක මට තෑගිකල අසංක අයියාට ස්තුති වෙවා
මෙතනින් බාගන්න
මෙතනින් බාගන්න
Subscribe to:
Posts (Atom)





