tag:blogger.com,1999:blog-1930751583619057380.post99611373043554052..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: අදුරු මිදුම තුලින්..ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1930751583619057380.post-36250091477242967532010-12-03T06:56:14.511-08:002010-12-03T06:56:14.511-08:00සිටිනා තැනක නුඹ සතුටින් හිදීනම්
මවෙතින් ලැබුනු ආදර...සිටිනා තැනක නුඹ සතුටින් හිදීනම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් වී කල්පනාවන්ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-89160762828793840192010-12-01T04:11:27.728-08:002010-12-01T04:11:27.728-08:00යන එව්වො කෝම කලත් යනවා නේ බන්යන එව්වො කෝම කලත් යනවා නේ බන්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-47316311113739828902010-12-01T03:46:04.297-08:002010-12-01T03:46:04.297-08:00චී චී... ඉලංදාරි ඔහොමත් අඩනවද?
කෙල්ලන් මුහුදේ රළ ...චී චී... ඉලංදාරි ඔහොමත් අඩනවද?

කෙල්ලන් මුහුදේ රළ සේය,
එකක් ඇවිත් යන විට...
තවෙකක් ඒය,
ඉතිං නුඹ තැවෙනු ඇයි හැමදාම,
නාඩා හිටිං තවෙකක් එයි ඉක්මනට.

මළා... හිතට ආපු දේ ලියලා දැම්මා. මේක දැකලා අපේ බ්ලොග් කාරියෝ ටික මාව මරන්න හොයයිද දන්නේ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-25214668196471516692010-11-30T23:58:46.098-08:002010-11-30T23:58:46.098-08:00නාඬා ඉන්න මල්ලී.
මැණික්(සුළඟ)නාඬා ඉන්න මල්ලී.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-45038215922720178682010-11-30T11:18:56.627-08:002010-11-30T11:18:56.627-08:00ඔය අදුරු මිදුම තුලින්ම බලාපොරොත්තුවේ රිදී රේඛාවක් ...ඔය අදුරු මිදුම තුලින්ම බලාපොරොත්තුවේ රිදී රේඛාවක් ඉක්මනින්ම දකින්න ලැබෙයි ...බලාපොරොත්තු සහගතව සිටින්න

ඔබට ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-32733195412990933682010-11-30T10:08:12.460-08:002010-11-30T10:08:12.460-08:00දැන්වත් යන්න යන්න ඔයා...
මට වද දෙන්න දෙන්න එපා...දැන්වත් යන්න යන්න ඔයා...
මට වද දෙන්න දෙන්න එපා...෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-43292947334812983742010-11-30T08:53:11.727-08:002010-11-30T08:53:11.727-08:00ගිය වුන් ආපසු ඒ නම්
එළිවෙන තුරු මා ඉන්නම්
අඩන තරම ...ගිය වුන් ආපසු ඒ නම්
එළිවෙන තුරු මා ඉන්නම්
අඩන තරම මදි වේ නම්
සාගරයත් වී ඉන්නම්

කියන මුසා බස් මොකටද
ආදරයක් සිත නැතිනම්
අඬලා දොඬලා කුමකට
ලෝකය නවතින් නැතිනම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-76194993237348671232010-11-30T07:36:35.585-08:002010-11-30T07:36:35.585-08:00අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් ක...අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් කදුලු නුබ සලා...
හෑඩිමෙහි පලක් වෙද..

මේ පදය තමා ගතිම,,,,,, එක හරි... වෙන කෙනෙක්ට අයිති උනාම අඩලා පලක් නැනේ..ලස්සනට ලියලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-88932259579387927192010-11-29T22:58:31.183-08:002010-11-29T22:58:31.183-08:00විසිරුන මල් පෙති වලින් මලක් හදන්න බෑ..ඒක මේ කවි පෙ...විසිරුන මල් පෙති වලින් මලක් හදන්න බෑ..ඒක මේ කවි පෙලින් මට දැනුන දේ..ලස්සනයි කොල්ලෝ..තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.com