tag:blogger.com,1999:blog-1930751583619057380.post7347319970770531013..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: උබටත් මිනිහෙක් වෙන්න පුලුවන් ...ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1930751583619057380.post-11051866928840828992010-11-27T08:16:31.299-08:002010-11-27T08:16:31.299-08:00නියම පද පෙල යාළු......නියම පද පෙල යාළු......අනේ මන්දා..??https://www.blogger.com/profile/17353095574150241423noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-48712897264679605872010-11-27T08:16:12.614-08:002010-11-27T08:16:12.614-08:00නියම පද පෙල යාළු....නියම පද පෙල යාළු....අනේ මන්දා..??https://www.blogger.com/profile/17353095574150241423noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-13063254629306440902010-11-27T04:37:42.632-08:002010-11-27T04:37:42.632-08:00ඔය KFC, Mcdonalds දියුනුරටවල්වල අය ලාබෙට කන්න යන ත...ඔය KFC, Mcdonalds දියුනුරටවල්වල අය ලාබෙට කන්න යන තැන්. අපේ පෙට්ටි කඩවල තියන ලැවරිය , එලවලුරොටී වගේ.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-51918938449550843952010-11-26T01:58:15.400-08:002010-11-26T01:58:15.400-08:00උබේ ඔන්න ඔය හිතන විදියට තමයි බන් මම ආස... මට තාම ම...උබේ ඔන්න ඔය හිතන විදියට තමයි බන් මම ආස... මට තාම මතකයි අර උබේ යාලුවා උබ ගැන දාපු කොමෙන්ට් එක...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-47536849935421398342010-11-22T23:39:05.203-08:002010-11-22T23:39:05.203-08:00ඉලන්දාරිකම ඔලුවට ගහල නැතී
නුඹත් සොඳුරු මිනිසෙකි මා...ඉලන්දාරිකම ඔලුවට ගහල නැතී
නුඹත් සොඳුරු මිනිසෙකි මා දැකල නැති
කළොත් මෙලෙස මිනිසුන් සැම සිතමු අපි
කේඑෆ්සී දවසින් මට වැහුව හැකිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-59758802087672438122010-11-22T09:23:26.586-08:002010-11-22T09:23:26.586-08:00ඉලන්දාරියා නියමයි. හිස් අහස වගේ මමත් කොළ විතරයි කන...ඉලන්දාරියා නියමයි. හිස් අහස වගේ මමත් කොළ විතරයි කන්නෙ. ඒ වගේමයි ගමනක් යද්දි පැටව් දෙන්නට සාක්කු පිරෙන්න කාසි ඕන.අත දික්කරන අයට දෙන්න. ඒ පැත්තෙන්නං අපි හරිම සතුටෙන්. උඹේ අතින් මෙවන් දේ තව ලියවේවා.දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-71287063672541934302010-11-22T07:48:43.496-08:002010-11-22T07:48:43.496-08:00මම වෙජිටේරියන් නිසා මම නියම මිනිහෙක් නේද ?මම වෙජිටේරියන් නිසා මම නියම මිනිහෙක් නේද ?Unknownhttps://www.blogger.com/profile/07316902360038910662noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-32716546020197339852010-11-22T06:26:12.360-08:002010-11-22T06:26:12.360-08:00අපූරු වදන් ටික... නියමෙටම පෙළ ගස්වල තියෙනව...අපූරු වදන් ටික... නියමෙටම පෙළ ගස්වල තියෙනව...සසඳhttps://www.blogger.com/profile/08876494182121786740noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-66968422931564940652010-11-22T04:45:51.906-08:002010-11-22T04:45:51.906-08:00ජීවිතේට KFC රිංගල නැති, හැමදාම බත් කන අපි වගෙ එවුන...ජීවිතේට KFC රිංගල නැති, හැමදාම බත් කන අපි වගෙ එවුන්ට මේවත් සුලු දේවල්... මේක හරියට "හබලක්වත් නැති අපිට මොන ඔරැ ටෝක් ද ?" කීව වගෙ තමා. හී හී සුපිරි වචන ටිකGeeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-19852059216296677772010-11-22T04:20:30.521-08:002010-11-22T04:20:30.521-08:00අපිත් ඉතින් සම්බෝලයි බතුයි තමයි ...
හැබැයි දැන් සම...අපිත් ඉතින් සම්බෝලයි බතුයි තමයි ...
හැබැයි දැන් සම්බෝල කියන්නත් බැහැ පොල් වල ගනං හැටියට :Dවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-1377983378230553472010-11-22T04:10:37.968-08:002010-11-22T04:10:37.968-08:00පොළවට උඩින් පා තබනා මිනිසුන්නේ............
ලොකු ලො...පොළවට උඩින් පා තබනා මිනිසුන්නේ............
ලොකු ලොකු හීන නම් නැහැ සුන්දර වෙන්නේ............
මිනිසත්කමට හරවත් ඔවදන් දෙන්නේ...........
ඉලංදාරි මල්ලිගෙ පදවැල් අගනේ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-70139508277178982232010-11-22T02:52:36.316-08:002010-11-22T02:52:36.316-08:00ඔන්න K.F.C යන අයගෙන් පොඩි ඉල්ලිමක්....අපිනම් ඉතින්...ඔන්න K.F.C යන අයගෙන් පොඩි ඉල්ලිමක්....අපිනම් ඉතින් සදා සම්බෝලයි බතුයිනෙ.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-64264756489676157422010-11-22T01:35:31.203-08:002010-11-22T01:35:31.203-08:00නියම ඇත්ත යාලුවා ....නියම ඇත්ත යාලුවා ....C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-56842672388075810202010-11-22T01:28:27.582-08:002010-11-22T01:28:27.582-08:00ඒත් මෙහෙම දෙයකුත් තියෙනවනේ...දැන් ඔය හිඟන අය ගොඩක්...ඒත් මෙහෙම දෙයකුත් තියෙනවනේ...දැන් ඔය හිඟන අය ගොඩක් ඇත්ත නෙවෙයි..ඒ නිසා හොඳට බලන්න ඕනි දෙන්න ඉස්සර...තරු අහසhttps://www.blogger.com/profile/02046850037283040823noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-55331998310260668412010-11-22T00:56:26.892-08:002010-11-22T00:56:26.892-08:00hm...nicehm...niceayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-63489322486144679282010-11-22T00:35:54.673-08:002010-11-22T00:35:54.673-08:00ආව්...නියම අදහස..නිතරම ලොකු ලොකු තැන්වලින් කන අය එ...ආව්...නියම අදහස..නිතරම ලොකු ලොකු තැන්වලින් කන අය එක දවසක් හරි ඔය විදිහට කරනවනම් කොච්චර ශෝක්ද නේද?

මට නම් අලිමුඩුක්කුවේ පාරාටයි සැන්ටිං කරියි තරම් ෆිට් එකකින් ඔය ලොකු ලොකු නම් තියෙන තැන්වලින් කන්න බැහැ...කොයි තරම් කෑවත් බඩ පිරෙන්නේ නැහැ...අපි ඉස්කෝලේ යන දවස්වල ටොන් ගානක් පරාට ගිලලා ඇති අලිමුඩුක්කුවේ සයිබර් කඩවලින්. නුවර ටවුමේ ස්කුල් ගිය කොල්ලෙක් අලිමුඩුක්කුවේන් කාලා නෑ කිවුවොත් තමා වැඩේ. මොකද කියන්නේ ?ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-84965684185927246422010-11-21T23:50:21.729-08:002010-11-21T23:50:21.729-08:00ඇත්ත තමා... ඒ කතාව. අපිටම කොයිතරම් සන්තෝස හිතෙයිද?...ඇත්ත තමා... ඒ කතාව. අපිටම කොයිතරම් සන්තෝස හිතෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-63940106873464471682010-11-21T23:06:07.295-08:002010-11-21T23:06:07.295-08:00හ්ම්.. අද අපිත් කතා වුනේ ඕක ගැන තමයි...හ්ම්.. අද අපිත් කතා වුනේ ඕක ගැන තමයි...ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-43871008747214498602010-11-21T22:13:26.092-08:002010-11-21T22:13:26.092-08:00බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත්...බඩයි හිතයි දෙකම ...
පුරව ගන්න පුලුවන්නම්....
උබටත් මිනිහෙක් වෙන්න ..
පුලුවන් ... ඒ වචන ටික අපුරුයිඅකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.com