tag:blogger.com,1999:blog-1930751583619057380.post7231775207348929092..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: අපටත් හිරු නැගෙනවා.ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1930751583619057380.post-36190283262378100872010-09-29T20:43:51.873-07:002010-09-29T20:43:51.873-07:00පට්ටම පට්ටපට්ටම පට්ටරත්නේhttps://www.blogger.com/profile/12834890185555889539noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-59817612650872189032010-09-29T19:53:32.585-07:002010-09-29T19:53:32.585-07:00වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගී...වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
වසන්තේ ලපල්ලෙන් වැසී හුන් කුසුම් කැන්
නටන්නේ පිපී දැන් හේමන්තයේදී

කියල නන්දා මාලිනියත් කියල තියනවනෙ :)

වසන්තයේ මල් නොපිපුණු ගොඩක් අය තව ඉන්නවා :Dස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-25844359903170622482010-09-29T10:42:37.541-07:002010-09-29T10:42:37.541-07:00අපූරුයි..!අපූරුයි..!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-45308754561266886752010-09-29T06:43:01.734-07:002010-09-29T06:43:01.734-07:00ඉලංදාරි සහෝ ඇත්තටම ලස්සණ නිර්මාණයක්.මම නම් ආස අන්ත...ඉලංදාරි සහෝ ඇත්තටම ලස්සණ නිර්මාණයක්.මම නම් ආස අන්තිම පද පේලි 4 ටපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-34563698777637182092010-09-28T21:35:13.327-07:002010-09-28T21:35:13.327-07:00ඉලං........... ඇත්තටම හිතට දැනෙන විදිහේ ලියමනක්.
...ඉලං........... ඇත්තටම හිතට දැනෙන විදිහේ ලියමනක්.

කවියක්ම තමා...........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-8675774509639527542010-09-28T06:30:26.284-07:002010-09-28T06:30:26.284-07:00හරිම ලස්සනයි නිර්මාණයහරිම ලස්සනයි නිර්මාණයදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-55883744061425375682010-09-28T01:30:34.247-07:002010-09-28T01:30:34.247-07:00වාහ්......එන්න එන්නම හොද හොද නිර්මාණ එළියට දානවනේ....වාහ්......එන්න එන්නම හොද හොද නිර්මාණ එළියට දානවනේ. මාරයි......ලස්සනයි....ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-22090010606342672172010-09-28T01:16:56.544-07:002010-09-28T01:16:56.544-07:00පමා වෙලා වහින වැස්ස ගංගා උතුරවනවා
පමා වෙලා හෙලන සු...පමා වෙලා වහින වැස්ස ගංගා උතුරවනවා
පමා වෙලා හෙලන සුසුම දුක පලවා හරිනවා
පමා වෙලා නැගෙනා හිරු දවසක් දිගු තරනවා
පමා වෙලා නුඹ ආවත් දිවිය පුරා සිටිනවා...

අහල ඇත නේද ගීතයක්..
"පමා වී පිපුන මල සුවඳයි"''''

ලස්සන පද .. ගීතයකට තමයි හොද...

විභාගේ මොනා වුනත් මේව දැක්කම කොමෙන්ටුවක් නොකර කොහොමද අප්පා..Anonymousnoreply@blogger.com