tag:blogger.com,1999:blog-1930751583619057380.post5229874059746936642..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: දෙවි දේවතාවුන් වෑනි මිනිසුන් මෑද.....ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-1930751583619057380.post-61637494136001229692011-03-19T23:18:55.129-07:002011-03-19T23:18:55.129-07:00අයියා ඇත්තටම ඇස් 2කට කදුලු ඉනුවා...අපේ කොල්ලො ටිකත...අයියා ඇත්තටම ඇස් 2කට කදුලු ඉනුවා...අපේ කොල්ලො ටිකත් සිහින බක්මහ උලෙළ දවසෙ වැඩට බහිනවා..බයවෙන්න එපා. කවදාවත් දැකල නැති වුනත් හිත ඇතුලෙ තියෙන කැක්කුමේ වෙනසක් නෑ.තෙරුවන් සරණයි...අමාවක තරුව @FBhttp://www.hiruras.yolasite.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-62929972649347730502011-03-02T22:28:45.487-08:002011-03-02T22:28:45.487-08:00මල්ලියා... ලියන්න ඕනි බොහෝ දේ අනික් අය ලියලා... සත...මල්ලියා... ලියන්න ඕනි බොහෝ දේ අනික් අය ලියලා... සත්තකින්ම දෑසට කඳුලුත් මුවගට හසරැල්ලකුත් එක්වෙන අපූරු හැඟීමක් ඇතිවෙනවා.. ඒ මිනිසත්කමේ සුවඳ මිස අනෙකක් නොවේ... මේ සුවඳ අමතක කරන්න එපා මල්ලියේ... ඔයාට ඉක්මනින් සුව වෙනවා... ඒක ඒකාන්තයි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-69611530232964336062011-02-24T21:29:21.542-08:002011-02-24T21:29:21.542-08:00http://www.facebook.com/home.php#!/pages/Together-...http://www.facebook.com/home.php#!/pages/Together-help-our-Children-for-their-education/125854440784830
අපි එකතු කරපු මුදල් වලින් රු 9727.00 මුදලක් ඉතුරු වෙලා තිබුන. ඉතින් එකතු කරපු හැමෝගෙම කැමැත්තෙන් ඒ මුදල ඔබේ ශල්‍යකර්මයට දෙන්න අපි තීරණය කලා.ඒ මුදල 10000.00 කරල ඔබේ ගිණුමට බැර කලා.නොදුටු ඔබ වටා ඉන්න මිතුරන් ඔබව තනි නොකරන බව නම් සහතිකයි.
බුදු සරණයි, ඉක්මන් සුවhareendranoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-26018535249242335342011-02-24T10:20:59.487-08:002011-02-24T10:20:59.487-08:00We are always wit u...........We are always wit u...........dinushkahttps://www.blogger.com/profile/01833253778780094023noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-26491644662962196552011-02-23T10:15:12.869-08:002011-02-23T10:15:12.869-08:00අපි උඹත් එක්ක ඉන්නවා මචන්.. කවදාවත් හමුවෙලා නැතත් ...අපි උඹත් එක්ක ඉන්නවා මචන්.. කවදාවත් හමුවෙලා නැතත් උඹ වෙනුවන් උඹේ පසුපසින් මේ තරම් යාලුවෝ පිරිසක් ඉඳීම ගැන සතුටු වෙයන් යාලුවා.. අද ලෝකේ මොන තරම් කුහක උනත් තවමත් මනුස්සකම දන්න මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හිත ශක්තිමත් කරගනින් යාලූ..වැඩකිඩhttp://wadakida.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-44143243765733759652011-02-20T03:17:12.221-08:002011-02-20T03:17:12.221-08:00මචන් උඹ කවදාවත් තනි වෙලා නෑ මේ ලෝකෙ තාමත් හිත හෙද ...මචන් උඹ කවදාවත් තනි වෙලා නෑ මේ ලෝකෙ තාමත් හිත හෙද අය ඉන්නවා ඒ අය හැමදාමත් උඹත් එක්කයිTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-59100462650279118332011-02-07T06:52:05.289-08:002011-02-07T06:52:05.289-08:00To: Rasike Attanayake
Hello Rasika, Thank you lot...To: Rasike Attanayake

Hello Rasika, Thank you lot for your comment on this and it would be great to hear that you could help Dilum. So dear kind man how do we send you the all dicuments that you have requested herewith. if you can send me an email to easankad@gmail.com or else contact me through skype with my Id: "easankad" . I can give you all the documents you want. Im One of Dilum's brother and also the closest friend

thank you for your kindness and help.easankahttps://www.blogger.com/profile/01289657811913915219noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-82272023801859273852011-02-04T02:42:08.362-08:002011-02-04T02:42:08.362-08:00හිත හයියකරගනින් උඹත් එක්ක අපි ඉන්නව බං. මෙච්චර දුර...හිත හයියකරගනින් උඹත් එක්ක අපි ඉන්නව බං. මෙච්චර දුරක් ආපුඑකේ පරදින්නෙ මොන හිතකින්ද? තව ඩිංගදුරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-27793337539961831702011-02-04T02:25:06.582-08:002011-02-04T02:25:06.582-08:00thawa tikak ivasapan koluwo . umbata aniwaryen san...thawa tikak ivasapan koluwo . umbata aniwaryen saneepa wei .Chamalkanoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-9653237332861698702011-02-03T09:44:39.801-08:002011-02-03T09:44:39.801-08:00ඔයාට සනීප වෙනවාමයි.ඔයාට සනීප වෙනවාමයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-8512355974385993922011-02-02T21:34:58.726-08:002011-02-02T21:34:58.726-08:00ඔයාට ඉක්මනට සනීප වෙවි...ඔයාට ඉක්මනට සනීප වෙවි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-56920770059889923362011-02-01T11:08:29.548-08:002011-02-01T11:08:29.548-08:00ඇත්තටම තනිවෙලා කියලා හිතන්නම එපා අපි පුලුවන් උපරිම...ඇත්තටම තනිවෙලා කියලා හිතන්නම එපා අපි පුලුවන් උපරිමයෙන් උදව් කරනවා අයියේdedunuhttp://www.dedunumax.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-56088638098250496332011-02-01T04:46:55.118-08:002011-02-01T04:46:55.118-08:00මචෝ . . . .
උඹ අසරන වෙලත් නෑ . . . තනි වෙලත් නෑ . ...මචෝ . . . .
උඹ අසරන වෙලත් නෑ . . . තනි වෙලත් නෑ . . . .
නිකං හිතපං. . . . මේ කොමෙන්ට් දාල තියෙන්නෙ උඹව මූනෙන් අඳුනන්නෙ නැති . . . ඒත් උඹව හදවතින් අඳුනන යාලුවෝ කොටසක්.
මං හිතන්නෑ . . . . මේ යාලුවො ටික උඹව තනිකරයි කියල. . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-55951945554884920542011-01-31T05:20:43.905-08:002011-01-31T05:20:43.905-08:00බය වෙන්න දෙයක් නැහැ, ඉලංදාරියා, අපි ඉන්නව උඹ වෙනුව...බය වෙන්න දෙයක් නැහැ, ඉලංදාරියා, අපි ඉන්නව උඹ වෙනුවෙන්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-32784874249235166302011-01-31T04:10:36.563-08:002011-01-31T04:10:36.563-08:00එක්වෙලා සයිබරේ අත්වැල් බැඳන්
අමුණලා මුතු මුතුවැලක්...එක්වෙලා සයිබරේ අත්වැල් බැඳන්
අමුණලා මුතු මුතුවැලක් එක් කරන්
කුඩුක්කමක් බබලවන්න වෙර අරන්
මල්ලියේ පන්හිඳක අරුමය බලන්
හැම පැතුම් එකමයි ඉඳින් දිරි අරන්

* කුඩුක්කමක් = pendantගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-63471675385996937722011-01-31T01:05:43.942-08:002011-01-31T01:05:43.942-08:00ඔව්, කලින් ප්‍රතිචාරවලත් තියෙන විදියට හිත වට්ටගන්න...ඔව්, කලින් ප්‍රතිචාරවලත් තියෙන විදියට හිත වට්ටගන්නෙ නැතුව ඉන්න. දිරිමත් වෙන්න. මේකෙන් ගොඩ එන්න අපි කවුරුත් අත දෙනවා, ඒ ගැන බය වෙන්න එපා.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-9176741009210312962011-01-30T20:01:13.086-08:002011-01-30T20:01:13.086-08:00ඉක්මනින් සුව ාව්වි නුඹට...ඉක්මනින් සුව ාව්වි නුඹට...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-18475594395258161292011-01-30T19:01:58.712-08:002011-01-30T19:01:58.712-08:00ඉක්මනින් සුවවේවී. ලෝක්ය තුල තවමත් උනුවන සිත් බොහෝය...ඉක්මනින් සුවවේවී. ලෝක්ය තුල තවමත් උනුවන සිත් බොහෝය.
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-20460068364839440332011-01-30T17:35:22.049-08:002011-01-30T17:35:22.049-08:00බයවෙන්න එපා මචෝ.අපි ඉන්නවා.......... නරක කාලය ඉක්ම...බයවෙන්න එපා මචෝ.අපි ඉන්නවා.......... නරක කාලය ඉක්මනින්ම ගෙවිලා යාවි..

බුදුසරණයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-89476203951890786222011-01-30T11:21:42.255-08:002011-01-30T11:21:42.255-08:00මචං අපි උඹත් එක්ක නෙමෙ ඉන්නෙ.
උඹයි අපිත් එක්ක ඉන්න...මචං අපි උඹත් එක්ක නෙමෙ ඉන්නෙ.
උඹයි අපිත් එක්ක ඉන්නෙ.
උඹ අපෙන් උදව්වක් ඉල්ලුවා.
අපි උඹට, අපිට පුළුවන් උදව්වක් කරනවා.
උඹත් ඔය ඉන්න ඉන්න ගමන් කාට හරි උදව්වක් කරපන්. එච්චරයි.

බුදුන්ට වඳින දැතෙන් මුන්ට වඳින්න සෙට් වෙන්න එපා. මුන් සෙට් එකම එක තැනකට සෙට් වුණ දවසක උඹට මුන්ව චී..චී.. කියලා හිතෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-12614053168206355472011-01-30T08:20:47.651-08:002011-01-30T08:20:47.651-08:00මෙතන මොනවත් කියනවාට වඩා හොඳයි වැඩේ ඉවර කරල ඇවිත් උ...මෙතන මොනවත් කියනවාට වඩා හොඳයි වැඩේ ඉවර කරල ඇවිත් උඹත් එක්ක දොඩමළු වෙන එක මල්ලියේ. එදාට අපි කතා කරමු. හිනා වෙමු. ඒ දිනය ලඟම එනවා. පේනවනේ වටේ ඉන්න සෙනග කන්දරාව. අවුරුද්දු එකහමාරක් බවසා සිටි ඔබට මේ සුළු කාලය පමණක් ඉවසන්න.
ජයශ්‍රී!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-53551231767334184142011-01-30T07:35:06.930-08:002011-01-30T07:35:06.930-08:00බය වෙන්නෙ එපා සහෝ කවදාවත් දැකල නැති වුනත් හිත ඇතුල...බය වෙන්නෙ එපා සහෝ කවදාවත් දැකල නැති වුනත් හිත ඇතුලෙ තියෙන කැක්කුමේ වෙනසක් නෑ.
අපි උබව ගොඩ දානවමයි.
උබ තනි වෙලා නෑ.මේ සයිබර් අවකාසේ ඇතුලෙ උබ වෙනුවෙන් දෙයක් කරන්න ගොඩක් මිනිස්සු ඉන්නවා..නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-53250827247816464802011-01-30T06:56:42.608-08:002011-01-30T06:56:42.608-08:00උඹට තනි වෙන්න දෙන්නේ නෑ බං....දැකලා කතා බහ කරලා නැ...උඹට තනි වෙන්න දෙන්නේ නෑ බං....දැකලා කතා බහ කරලා නැතත් උඹ මගේම සහෝදරයෙක්...නෑ නෑ අපි හැමෝගෙම සහෝදරයෙක්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-80750131405587096902011-01-30T05:34:46.949-08:002011-01-30T05:34:46.949-08:00අනේ අයියෙ... ඔයාගෙ කන් කොහොමහරි අස්සනවා අපි....ඒක ...අනේ අයියෙ... ඔයාගෙ කන් කොහොමහරි අස්සනවා අපි....ඒක දැන් අපෙත් සිහිනයක්....නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-29010638531433206672011-01-30T05:29:31.457-08:002011-01-30T05:29:31.457-08:00දුක්වෙන්න සැලෙන්න එපා කොල්ලා.. අපි ඉන්නවා උඹත් එක්...දුක්වෙන්න සැලෙන්න එපා කොල්ලා.. අපි ඉන්නවා උඹත් එක්ක හැමදාටම...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com