tag:blogger.com,1999:blog-1930751583619057380.post290187241734806845..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: අනේ එන්න මගෙ ලගට...ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1930751583619057380.post-81080474794827348182010-06-07T22:44:43.800-07:002010-06-07T22:44:43.800-07:00දිල ට....
මම මගේ සිනහවට මගේ ලගට එන්න ඉඩ දිලා තියෙ...දිල ට....

මම මගේ සිනහවට මගේ ලගට එන්න ඉඩ දිලා තියෙන්නේ...ඔනම වෙලාවක එන්න මගේ ලගට...

අයෙත් අවොත් මගේ ලගට යන්න දෙනේ නැහැ ..කොහෙ වත්ම.. මම...

ඔව් අක්කී මම මග බලාගෙන ඉන්නේ...මම හිතනවා....මට අයෙත් හිනාවෙන්න පුලුවන් වෙයි...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-89752573267379403832010-06-07T22:39:55.148-07:002010-06-07T22:39:55.148-07:00@ Hasitha
මම හිනා වෙනවා නුබ මගේ ලගට අවොත්...
එන්න...@ Hasitha

මම හිනා වෙනවා නුබ මගේ ලගට අවොත්...
එන්න හිනහව මගේ ලගට...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-35958066086048443342010-06-07T22:37:56.391-07:002010-06-07T22:37:56.391-07:00වත් ට.....
අක්කී කියන කතව ඇත්ත....හිනාවෙන්න නම්.....වත් ට.....

අක්කී කියන කතව ඇත්ත....හිනාවෙන්න නම්...හිතේ සතුට පිරිලා තියෙන්න ඔනේ...සතුට හිතේ නැතුව හිනාවෙන්න පුලුවන්....ඒත්..එකේන් වෙන්නේ මට ආයෙත් දුක හිතෙන එක...

මම හිනාවෙන්න මග බලගෙන ඉන්නේ මගේ හිතට සතුට දැනෙනකම්....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-78911884674107650452010-06-07T22:13:04.843-07:002010-06-07T22:13:04.843-07:00හිනාව අපි ලගට ගේන්න පුළුවන් වෙන්නේ අපි හිනාව එන්න ...හිනාව අපි ලගට ගේන්න පුළුවන් වෙන්නේ අපි හිනාව එන්න ඉඩ දුන්නොත් විතරයි ඉලන්දාරියා...අනික ලගට ආව හිනාව අපි ලග රඳවගන්න පුළුවන් වෙන්නෙත් අපිට විතරමයි......

ඔයාට හිනාවෙන්න කාලය හරිම ලගයි....බලා ඉන්න.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-23342580681556938392010-06-07T19:15:17.241-07:002010-06-07T19:15:17.241-07:00දුර ඈත ඉදන් හනිකට
මම එන්නම් ඔබේ ලඟට
ඉස්සර වගේ ඔබේ...දුර ඈත ඉදන් හනිකට
මම එන්නම් ඔබේ ලඟට
ඉස්සර වගේ ඔබේ තනියට

හැම දෙනාට සතුට අරන්
ඉස්සර වගේ හිනා වෙන්න..........:)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-88571929331293764542010-06-07T10:17:04.998-07:002010-06-07T10:17:04.998-07:00සිනාව කියන අකුරු 3 හැදෙන්න නම් සතුට කියන අකුරු තුන...සිනාව කියන අකුරු 3 හැදෙන්න නම් සතුට කියන අකුරු තුන හිත කියන තැන තියෙන්න ඕනි....
ඉතින් හිතට සතුටක් දැනිල නුඹට ඉක්මනින්ම හිනා වෙන්න පුලුවන් කියල මම හිතනව...

ඉතින් සතුටින් හිනා වෙන්න..... බලන්න දත් නැති අයත් හිනා වෙන කොට ...ඇයි අපිට බැරි....

(මන්දස්මිතව මම වත් )Anonymousnoreply@blogger.com