tag:blogger.com,1999:blog-1930751583619057380.post2501574867566850785..comments2023-11-03T02:33:01.865-07:00Comments on ඉලංදාරියා.......: ~~නිහඩ ලොව බිදින්න~~ඉලංදාරියාhttp://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comBlogger243125tag:blogger.com,1999:blog-1930751583619057380.post-41332637387524443072014-02-28T10:16:57.702-08:002014-02-28T10:16:57.702-08:00මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈ...මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.

ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..

තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..

ඔබට නිවන් සුව!

http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-22187499198469150942014-02-28T10:16:40.641-08:002014-02-28T10:16:40.641-08:00මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈ...මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.

ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..

තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..

ඔබට නිවන් සුව!

http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-38312885367658050342014-02-28T10:13:18.205-08:002014-02-28T10:13:18.205-08:00මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈ...මම මේ ක්මෙන්ට් එක දාන මොහොත වෙනකොට ඔයා මේ ලෝකෙන් ඈත්වෙලා හුඟාක් දුර ගිහින් ඇති. මේ ලියන සටහන කියවන්නත් කවුරුත් නැතිවග මම දන්නවා. මොකද ම්ං මේ කමෙන්ට් කරන්නෙ 2011 දී යාලුවො කමෙන්ට් කලාට පස්සෙ. ඒත් මම මේ ලියන්නෙ මගේ හිතේ ඇතිවෙලා තියෙන දුක ඩිංගක් හරි තුනී කරගන්න පුලුවන් වෙයි කියලා.

ම්ං බ්ලොග් වලට සම්බන්ධ වෙන්නෙ 2013දි. ඔයා ගැන කියවන්නෙ 2014දි. ඒ අභීතගෙ ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙන්. ඔයා අපිට නැතිවෙලා දැන් සෑහෙන කාලයක්. ඒත් ඔයාගෙ වටිනා නිර්මාණ තාමත් අපි අතර. ඒක එහෙම මතක් වෙනකොට හදවතට ඊයම් බරු බස්සනවා වගේ මහා වේදනාවක් දැනෙනවා..

තවත් ලියාගන්න බෑ මට. අනේ ඔයා අපි අතරෙ හිටියානම්..

ඔබට නිවන් සුව!

http://masandumal.blogspot.com/Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-47644994910888546792011-09-08T22:00:58.008-07:002011-09-08T22:00:58.008-07:00මට ඇත්තටම අද හිතෙනවා මම ඉන්ටනෙට් ගත්තේ හුඟක් පරක්ක...මට ඇත්තටම අද හිතෙනවා මම ඉන්ටනෙට් ගත්තේ හුඟක් පරක්කු වෙලා කියල, ජනවාරි හරි පෙබරවාරි හරි නෙට් අරන් තිබ්බනම් මටත් අහිංසක ලෙස ඔයාට උදව්වක් කරන්න තිබුන. ඇත්තටම දැන් පරක්කු වැඩියි. කියවන කියවන හුඟක් බ්ලොග් වල ඔයාට නිවන් සුව පතල තිබ්බත් අද තමා ඔය කව්ද කියල හරියටම දැනගත්තේ! කොහේ හරි ඉඳං ඔයාට එන කොමෙන්ට්ස් සහ ඔයා ගැන ලියවෙන ලිපි බලං ඉන්නවනම් ඔයාට තේරෙයි, කවදාවත් දැකල නැති, අහල නැති, කතා කරලා නැති මිනිස්සු උනත් ඔයාට ලෙන්ගතු උන හැටි!!! ඉන්න තැනක හොඳින් ඉන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-30097183897662325032011-08-02T07:33:29.039-07:002011-08-02T07:33:29.039-07:00ගොඩක් පරක්කු වැඩි වෙලා... දෙයියනේ... අද ඊයෙ වගේ......ගොඩක් පරක්කු වැඩි වෙලා... දෙයියනේ... අද ඊයෙ වගේ...Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-86610375421912365642011-06-12T09:16:14.482-07:002011-06-12T09:16:14.482-07:00දැන් ඒකට ප්‍රමාද වැඩියි. දිළුම් අපි හැමෝගෙන්ම සමු ...දැන් ඒකට ප්‍රමාද වැඩියි. දිළුම් අපි හැමෝගෙන්ම සමු අරගෙන ඉවරයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-11104245071632428132011-06-12T04:19:41.442-07:002011-06-12T04:19:41.442-07:00යාලුවා නරකද මේ බ්ලොග් එකට Google Add ටිකක් දැම්මොත...යාලුවා නරකද මේ බ්ලොග් එකට Google Add ටිකක් දැම්මොත්. මම හිතන්නේ අපිට පුළුවන් ඒකෙන් හරි උදව්වක් කරන්න.Sandun Dissanayakehttps://www.blogger.com/profile/11723939974031206739noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-80840973314787496232011-05-25T19:52:03.315-07:002011-05-25T19:52:03.315-07:00mama dana gaththe dan .... mage ubarima uthsahaya ...mama dana gaththe dan .... mage ubarima uthsahaya digatama.........Do not https://www.blogger.com/profile/02779346335494876552noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-20003608616551188422011-05-21T11:56:18.041-07:002011-05-21T11:56:18.041-07:00kawedawath hithane epa ayye oya thani wela kiyala,...kawedawath hithane epa ayye oya thani wela kiyala,, man me blog ekate apu paleweni dawesa,, aith man aniwareyenma mate puluwan widihate oyate uddawwak karanewa,, hithe shakthimath karagene mune depu api hamedeteme,, oya thani na :) get well soon !!
Glimmer GirlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-19858012930806391752011-05-21T09:51:37.230-07:002011-05-21T09:51:37.230-07:00Obata Niwansuwa labewa malliye.Obata Niwansuwa labewa malliye.Anonymoushttps://www.blogger.com/profile/00054679071178497694noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-48771045205394358802011-05-20T08:08:06.264-07:002011-05-20T08:08:06.264-07:00නිහඩ බව තුලින් ජිවිතය සෙවු ඔබ!!!!
අද ලොවක් හඩවා අ...නිහඩ බව තුලින් ජිවිතය සෙවු ඔබ!!!!

අද ලොවක් හඩවා අප හැරදමා නෙිඑන ගමන් ගොසිනි!!!!!
මතු උපදින සෑම අිත්මයකම ඔබ අපේම මිතුරෙකු ලෙසින් අප අතරම ඉපදීවායි පතමි!!!!!!!!!විශ්වනීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-76257574920844427782011-05-20T07:54:21.715-07:002011-05-20T07:54:21.715-07:00සයිබර් අවකාශයේ අපිත් එක්ක රැඳී සිටිය දිලුම් දිසානා...සයිබර් අවකාශයේ අපිත් එක්ක රැඳී සිටිය දිලුම් දිසානායක (ඉලන්දාරියා) සොයුරාණනි, නුඹට නිවන් සුව....!!akihttp://www.akionline.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-17566527834413961172011-05-19T21:54:50.484-07:002011-05-19T21:54:50.484-07:00ඔබට නිවන් සුව පතමි!
-කතන්දරකාරයාඔබට නිවන් සුව පතමි!
-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-2080311705988876052011-05-19T05:03:36.520-07:002011-05-19T05:03:36.520-07:00niwan suwa nopathami,nirogee minisekuwa yali a...niwan suwa nopathami,nirogee minisekuwa yali apa atharema ipadeewa......w.nishanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-45350776318537519032011-05-19T04:10:36.780-07:002011-05-19T04:10:36.780-07:00ඉලංදාරියා...ඔබට නිවන් සුව!ඉලංදාරියා...ඔබට නිවන් සුව!Jabhayaratnehttps://www.blogger.com/profile/00275673143619111188noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-50033626751200791332011-05-03T07:15:59.304-07:002011-05-03T07:15:59.304-07:00ඉලංදාරියා සමග අපි ,ඉලංදාරියා සමග අපි ,Buddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-18451331394767420622011-05-01T20:15:46.673-07:002011-05-01T20:15:46.673-07:00This comment has been removed by the author.rockystar1985https://www.blogger.com/profile/17155948575266677678noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-81555501860691475612011-04-24T20:51:04.726-07:002011-04-24T20:51:04.726-07:00කිසිදේකට බයවෙන්නෙපා සහෝදරයා.. අපි ඉන්නව... අපේ සහා...කිසිදේකට බයවෙන්නෙපා සහෝදරයා.. අපි ඉන්නව... අපේ සහාය හැකි උපරිමයෙන් .......Damith Marathungahttps://www.blogger.com/profile/05161620706193364574noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-33292189768414451092011-04-05T06:06:25.779-07:002011-04-05T06:06:25.779-07:00මල්ලී,
ඔයා ගැන දැනගත්තේ ඩීන් මල්ලිගේ මාර්ගයෙන්. (...මල්ලී,
ඔයා ගැන දැනගත්තේ ඩීන් මල්ලිගේ මාර්ගයෙන්. (ගල්මල් කොරල් බ්ලොග් එක කරන )ඔයාට මටත් හැකි පමණින් පුංචි උදවක් කරන්න හෙට බලා පොරොත්තු වෙනවා. මේ එකවුන්ට් එක හරි නේද?
ඔයාට ඉක්මන් සුව තිසරණ සරණින් පතනවා.
චාන්දි අක්කා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-24105996551582855602011-04-04T22:12:47.578-07:002011-04-04T22:12:47.578-07:00පුලුවන් හැම විදියෙන්ම උදව් කරන්නම් උඹට..පුලුවන් හැම විදියෙන්ම උදව් කරන්නම් උඹට..Nadunhttps://www.blogger.com/profile/11680020973431360661noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-86531055987073794392011-03-28T07:58:36.716-07:002011-03-28T07:58:36.716-07:00Dear friends,
apata karanna puluwna deyak thiyena...Dear friends,

apata karanna puluwna deyak thiyenawa.
api bodhi pujawak karamu. api kattiya set wela awankawama prarthanwak karamu.

තෙරුවන් සරණයිTeshanhttps://www.blogger.com/profile/02356450341950843215noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-28573828213383270682011-03-27T08:23:54.113-07:002011-03-27T08:23:54.113-07:00http://chathurawind1.blogspot.com/2011/03/blog-pos...http://chathurawind1.blogspot.com/2011/03/blog-post_4210.htmlචතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-87032669836526386732011-03-23T07:16:54.148-07:002011-03-23T07:16:54.148-07:00පුතේ ..!!
තාම අපි හදනවා පිටු
* සත්‍යය.com *
ලියනව...පුතේ ..!!
තාම අපි හදනවා පිටු
* සත්‍යය.com *
ලියනවා ටික ටික
ඒත් නුඹේ මේ දුක
අපේම වන කල
හිතන්නේ නෑ තවත්
පිටුවටද මොන
වෙන් කලා අපි
මුල්පිට මුල
කියනවා දන්න
හැමෝටම
අපි වගේ හිතන
ඒ නිසා දැන්
බය වෙන්න එපා
පුතේ නුඹ
සියල්ලම හරියාවි
ඉන්නවා
තවමත් ලෝ
මිනිසුන් හොඳ
http://sathyaya.com/හිරුhttps://www.blogger.com/profile/12712689445581080330noreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-21188039042634346342011-03-19T22:49:53.235-07:002011-03-19T22:49:53.235-07:00ඔන්න අපිත් හැකි අයුරින් උදව් කරනවා
ඉලන්නදියව බේරගන...ඔන්න අපිත් හැකි අයුරින් උදව් කරනවා
ඉලන්නදියව බේරගන්න අපි අපේ උපරිමයෙන් දෙමු හෙල්ප් එක
අන්තර්ජාලෙන් මේ වගේ දෙයක් කරන එක ගැන මගේ සන්තෝසය ඔබට ඉලන්දරිය වෙනුවෙන් අපිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1930751583619057380.post-37436296332551446462011-03-19T22:47:53.484-07:002011-03-19T22:47:53.484-07:00machan me ronass eke ubalage add ekak dala un kara...machan me ronass eke ubalage add ekak dala un karana weda ekka beluwahama me wede chater wenawa puluwan nam e add eka ayin karahan ban aparade nikan me watina deta ketha namak enneAnonymousnoreply@blogger.com