Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, March 14, 2011

PostHeaderIcon සදට තනියට පුංචි තරු කෑට


සදට තනියට පුංචි තරු කෑට රෑය පුරා ලග ඉදීවී
මලට තනියට බඹරු රග දෙන රොන් පතා කර කෑවෙවී
වෙරළ තනියට සයුරු රළපෙල විටින් විට සිපගනීවී
හිතට තනියට දුකම ඈවිදින් හදපුරා රජ කරාවී

අමාවක දා තනි රකින්ට සදක් අහසේ නොමෑති වේවී
මිලින වු දා මල දකින්නට ගුමු බඹර කෑළ ලං නොවෙවී
චන්ඩ වුදා සයුර රළ විත් වෙරළ තලයම ගිල ගනීවී
නමුත් හද රෑදි හුද කලාවම දිනක සතුටක් ලංකලාවී

සදට සෑමදා පුංචි තරුමල් පිරිස යහමින් තොර නොවෙවා
මලට සෑමදා පිපෙන අලුතින් බඹර පිරිවර අඩු නොවෙවා
රළට සෑමදා පෙම් කරන්නට වෙරළ වෑලිතල ළැග ඉදීවා
හඩන සිත් සනසවලන්නට සෙනෙහෙ සිත් මල් පුබුදුවෙවා

8 comments:

RanDil said...

එසේම වේවා............

කවිය පුරාම තිබෙන්නේ තදබල හුදකලාවක්..... ඒක දරන්න අමාරුයි........ඒ වුනාට අවසාන පදයෙන් සතුටක් හිතට ගේනවා... බලාපොරොත්තු මියැදිලා නැහැ කියලා හිතෙනවා.....

හරිම ලස්සනයි මලේ......... :)

රත්ගමයා said...

මේ ඔක්කොම ප්‍රාර්ථනා ඉටු වේවා!!!

නචියා said...

නමුත් හද රෑදි හුද කලාවම දිනක සතුටක් ලංකලාවී...

MaRLaN said...

මේක ලස්සනයි

pavithra weerapperuma said...

ලොල්ය... :D නියමයි සහෝ... :D ඔයාටත් එසේම වේවා කියල ප්‍රාර්තන කොරා ඕන්.. හික් ය.

Anonymous said...

ලස්සන කවි ටික ඉලo අය්යේ....

Anonymous said...

හරිම ලස්සනයි...

ayesha said...

අපූරුයි යාළු

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This