Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Monday, November 29, 2010

PostHeaderIcon අදුරු මිදුම තුලින්..





ඉතින් ඈ හදවතින් ....
වෙන අයෙකුට අයිතිනම්..
තවත් මග බලා ඉද..
කුමකට තෑවෙන්නද...

අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් කදුලු නුබ සලා...
හෑඩිමෙහි පලක් වෙද..

අදුරු මිදුම තුලින්..
දෙදුන්නක් සොයනෙද..
දල්වන්න පහස්සිල..
රිදි රේ කා ඈදෙන්නට...

9 comments:

තරු අහස said...

විසිරුන මල් පෙති වලින් මලක් හදන්න බෑ..ඒක මේ කවි පෙලින් මට දැනුන දේ..ලස්සනයි කොල්ලෝ..

Anonymous said...

අත්වෑලෙන් ගිලිහිලා..
ඈ ගියත් අවපසට බරවෙලා..
දුක් කදුලු නුබ සලා...
හෑඩිමෙහි පලක් වෙද..


මේ පදය තමා ගතිම,,,,,, එක හරි... වෙන කෙනෙක්ට අයිති උනාම අඩලා පලක් නැනේ..ලස්සනට ලියලා..

Anonymous said...

ගිය වුන් ආපසු ඒ නම්
එළිවෙන තුරු මා ඉන්නම්
අඩන තරම මදි වේ නම්
සාගරයත් වී ඉන්නම්

කියන මුසා බස් මොකටද
ආදරයක් සිත නැතිනම්
අඬලා දොඬලා කුමකට
ලෝකය නවතින් නැතිනම්

෴ හසියා ෴ said...

දැන්වත් යන්න යන්න ඔයා...
මට වද දෙන්න දෙන්න එපා...

හිස් අහස said...

ඔය අදුරු මිදුම තුලින්ම බලාපොරොත්තුවේ රිදී රේඛාවක් ඉක්මනින්ම දකින්න ලැබෙයි ...බලාපොරොත්තු සහගතව සිටින්න

ඔබට ජයවේවා !!

මැණික්(සුළඟ) said...

නාඬා ඉන්න මල්ලී.
මැණික්(සුළඟ)

Anonymous said...

චී චී... ඉලංදාරි ඔහොමත් අඩනවද?

කෙල්ලන් මුහුදේ රළ සේය,
එකක් ඇවිත් යන විට...
තවෙකක් ඒය,
ඉතිං නුඹ තැවෙනු ඇයි හැමදාම,
නාඩා හිටිං තවෙකක් එයි ඉක්මනට.

මළා... හිතට ආපු දේ ලියලා දැම්මා. මේක දැකලා අපේ බ්ලොග් කාරියෝ ටික මාව මරන්න හොයයිද දන්නේ නෑ.

පිස්සා පලාමල්ල said...

යන එව්වො කෝම කලත් යනවා නේ බන්

ayesha said...

සිටිනා තැනක නුඹ සතුටින් හිදීනම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් වී කල්පනාවන්

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This