Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, November 26, 2010

PostHeaderIcon අවුරුදු ගානක්ම ...

ජිවිතේ තනිකම දැනෙදිදි .....
මගේ ලග හිටියේ උ
..
මගේ හිතත් එක්ක ..
මගේ නෙතත් එක්ක..
අවුරුදු ගානක්ම ...
තරහ නොවි ගනුදෙනු කලේ ..
..
මම කවි ලියදි ....
එවා ඉස්සරවෙලාම..
කියවවුවේ  උ
..
එවා හැඩකර ගන උදවූනේ උ
..
මගේ වටේ හිටිය සෙනග....
මේ මුකලානේ..
මාව අතරමන් කරද්දි...
මට පාර පෙන්නුවෙ උ
...
මේතරමට හරි
මහපොලොවේ පයගහල ....
ඉන්න ශක්තිය දුන්නේ උ
....
මුලු
ලෝකෙටම
මගේ හිත ගොලුකරගෙන...
උනත් ...
මගේ හිත කියවවුවේ උ
...
මගේ චරිත සහතිකේ ....
කවුරුහරි උබේන් ඉල්ලගනත් කලියෙන්..
මටත් නොකියාම මගෙන් සමුගත්තේ උ
..




පුරා වසර 10 නොඅඩු කාලයක් මගේ ලග රෑදුනු මාප්‍රිය මොනිටරය වෙනුවෙන්...

11 comments:

තිස්ස දොඩන්ගොඩ said...

අම්බානක ලස්සනයි බං...!!!!!

තරු අහස said...

නියමයි කොල්ලෝ....

Hasitha Gunasinghe said...

කළගුන මතක තිබීම ඇත්තටම හොඳයි

පිස්සා පලාමල්ල said...

අවුරුදු 10 ක්... හපොයි... ලස්සනයි කොල්ලො

ස්වප්නා said...

ලස්සනයි :)
බුදුරජාණන් වහන්සේත් ඇසතු ගහක් දිහා සතියක් ඇසි පිය නොහෙලා බලන් හිටියා, කළගුණ සළකන්න.

Nethmi said...

උදව් ගත්තු කෙනෙකුටවත්,
තුති නොපුදන දනන් ඉන්න,
මෙහෙව් රටක,
වැඩගත් කොම්පියුටරයට,
කලගුණ සැලකුම අගනා........
හිතක් නැතත් කොම්පියුටරයට,
නුඹෙ ලස්සන හිත පෙනුනා......
ඉලංදාරි මලේ අපිට.......

හිස් අහස said...

මටත් පරිගණකය මගේම කොටසක් වගේ.දුකයි මචෝ මගෙත් VGA කාඩ් එකක් අද අවසන් ගමන් ගියා ! දැං ඔන් බෝඩ්


මොනා කරන්නද

ජයවේවා !!

෴ හසියා ෴ said...

ඇත්තටම මාර ලස්සනයි....ඒවගේමයි ක්‍රියෙටිව්....පට්ටම පට්ට....

ගීත් (සහෘදයා) said...

හනේ දුකයි අප්පා...මටත් ඔය ගොඩක් කල් පාවිච්චි කරපුවා අහක දාන්න දුකයි. මම ජොබක් කරලා පලවෙනි පඩියෙන් ගත්ත පලවෙනි ෆෝන් එක sony ericsson t100 පුරා වසර 6ක් කිසිම ලෙඩක් නැතිව වැඩකරලා එකපාරටම වැඩකරන්නේ නැතිව ගියා. හරි දුක හිතුනා. ෆෝන් හදන කිහිප තැනකටම අරන් ගියත් හදන්න බැහැ කිවුවා. පාර්ට්ස් එන්නේ නැහැලු. පරන මොඩල් ලු. දුකේ බැහැ. මුහුදු වතුරේ කිහිප පාරක් වැටුනා. ඇයි කොමඩ් එකටත් වැටුනා. ඒත් පැය 24 කින් පස්සේ හනුමා වගේ වැඩ. මම දැන් ඒක කෟතුක භාන්ඩයක් විදිහට අරන් තියලා තියෙන්නේ රාජා ඇතා වගේ පරිස්සමට. ඊට පස්සේ මම ෆෝන් එකක් ගත්තේත් නැහැ. ඔය දැන් තියෙන කැමරා වීඩියෝ ගැජට් බැජට් අරව මේවට මම ආස නැති නිසා ෆොන් එකක් ගන්න අදහසත් අත් හැරියා. ලංකාවේ ඉන්න දවස්වල යාළුවන්ගේ ෆෝන් පාවිච්චි කලා. මෙහෙ එන දවස්වල කොටුවෙන් Rs 1200ට චීන කැල්ලක් උස්සන් ආවා. හැබැයි ඒකත් තවම කිසිම ලෙඩක් නැහැ. දැන් ෆෝන් ගැන ආසාවක් නැති නිසා ෆෝන් එකක් ගන්න අදහසකුත් නැහැ. හැබැයි කොහෙදි හරි sony ericsson t100එකක් දැක්කෝත් දෙවරක් නොහිතා ගන්නවා. ඒ තරමට මම ඒකට ආසයි.

තිස්ස දොඩන්ගොඩ said...

මේකට එන කොමෙන්ට්ස් දැක්කම ආයේ කියවන්න හිතෙනවා...
මම මේකේ ආසම..
"මම කවි ලියද්දී ...එවා ඉස්සරවෙලාම..කියවුවේ උඔ.."
කියන කොටසට...
හරිම සහෘද හැඟීමක්...!

සෝරෝ said...

අවුරුදු 10ක ප්‍රේමයක් කොහොම අමතක කරන්නද...
නේ මචෝ...

එළ එළ නියමා.......යි....!!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This