Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, October 20, 2010

PostHeaderIcon job එකක් හොයාගන්න



අද උදේම අරගෙන ආවේ job හොයන අපේ අයට පොඩි ඔතුවක් ඔන්න උඩ තියන පින්තුරේ උඩ කොටලා බලන්නකෝ ... ඔයලට ගෑලපෙන job එකක් තියන වද කියල ....එහෙනම් හෑමොටම ජයවෙවා..! 




කෑමති අය අපේ ෆෝරම් එකටත් සෙට්වෙලා බලන්නකෝ.... 

9 comments:

Hasitha Gunasinghe said...

ඉලන්දාරියා දැන් හරි දියුණුයි නොවැ, වෛද්‍ය සේවා, රැකී රක්ෂා නියමයි ආහ්. ඉස්සරහට ඉලන්දාරියා සමූහ ව්‍යාපාර කියලා එකකුත් පටන් ගන්න පුලුවන් වෙයි :))

ප්‍රාර්ථනා said...

ඉලංදාරි අයියා අනික් අය ගැනත් හරියට හිතනවනේ..ස්තූතියි..

Dedunu Dhananjaya said...

මම මගේ බලාපොරොත්තුව ගොඩ දාගනිමින් ඉන්නේ visit www.ganithaya.org

බිඟූ said...

aluth job ekak wagey

sahan ළියනගෙරත්ගමයා said...
This comment has been removed by the author.
sahan ළියනගෙරත්ගමයා said...
This comment has been removed by the author.
sahan ළියනගෙරත්ගමයා said...

මචෝ...ගුවන් යානා ඉන්ජිනේරුවෙකුට (ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත් ) හරි යන ජොබ් කට්ටක් තිබ්බොත් රත්ගමයව දැනුවත් කොරහන්...ලොකු උදව්වක්........

නිපු said...

අනේ මට ගෑලපෙන job එකක් නැහැනේ අයියේ :(

Anonymous said...

matath job ekak dennako :P

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This