Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Friday, October 15, 2010

PostHeaderIcon ඉලංදාරියා ජන සතුකෙරේ....


ඉලංදාරියා ජන සතුකෙරේ....

ඉලංදාරියා මේ මොහොතේ පටන් ජනතාව සතුකරන බව ප්‍රකාශයට පත් කරමි.


ඔබත් ඉලංදාරියා ෆෝරමය සමග අත්වැල් බැදගන්න.......

12 comments:

Anonymous said...

ela ela ohom ayan apith set wenwa...

Hasitha Gunasinghe said...

ජනතා ප්‍රසාදය ඉලන්දාරියාට......................

ගීත් (සහෘදයා) said...

හුරේ.............. අපිත් එක්වුනෝ...............

පිලේ පැදුර said...

ලිපි 100 යි නේද...? සුබ පැතුම්

ගීත් (සහෘදයා) said...

ආඩවනේ 100 දක්කේ දැන් නේ......ඉලන්දාරියා ලිපි 100ක් ලියලා....ඉලන්දාරි වැඩ.. ඔන්න මගේ සුබ පැතුම්...

Pasan said...

අප්පටසිරි.මේකා ලිපි 100 ගහලනෙ...සුභපතන්නත් බැරි උනා...

ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්...

(අත පිච්චෙයි පරිස්සමට අල්ලපං...):-D

ප්‍රාර්ථනා said...

හරිම ෂෝක්.. ඉලංදාරි අයියා...

සෝරෝ said...

එළ කිරි මචං සුභ පැතුම් මගෙනුත්..!!

චතුර.... said...

සුභ පැතුම් සහෝ...

දුකා said...

සුභ පැතුම් . . . !

Anonymous said...

ඉලන්දාරිකම ඔළුවට ගසා නැත
කවිත් සිතුම් පැතුමත් හරි අගේ ඇත
තවත් තව තවත් ලියනට කතා පොත
මගෙන් සුබාසිරි ආසිරි ‍පතමි මම

෴ ජ‍ය වේවා ෴

ඉලංදාරියා said...

ඈනො...
හසිත
ගිත් (සහෘදයා)
උන්නෑහේ(පිලේ පෑදුරා
පසන්
ප්‍රාර්තනා
සොරෝ
කෑන්ඩි....
දුකා
වත් (සොදුරුසිත)

සිතුතියි ඔයලා හෑමොටම ඔයලගේ සුබපෑතුම් මට ගොඩක් වටිනවා..

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This