Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, October 10, 2010

PostHeaderIcon කාසිය......

දුප්පත් අය හිගාකන..
පොසත් අය විසිකරන
මණුස්සකම විකිනෙන
ලොව බොහෝදේ වෙනස් කරන
උබ තමයි හේ
තුව..
දෙපැත්ත පෙරලෙන ...
කාසිය......

හිගන්නා සහ මම අතර එකම වෙනස ..ඔහු..කාසි ඉලා හිගාකන ආතර ...මම ජිවිතයෙන් ජිවිතය ගිගාකයි..

2 comments:

සෝරෝ said...

සිරාවට ඇත්ත බං..!!

පිස්සා පලාමල්ල said...

සහතික ඇත්ත මචෝ... සල්ලි මිනිස්සුන්ව මහ පුදුම විදියට වෙනස් කරනවා.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This