Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, October 10, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (9)

සමාවෙන්න ඕනේ මෙ කථාව ලියන්න පරක්කු උනාට


නොසිතු මොහොතක අසක අයියට අනතුරක් වෙලා ...රෝහල් ගතකලා, මතක අැතිනේ ...


නොසිතු මොහොතක අසංක අයියා ට අනතුරක් උනත් අපි හෑමොම කථාවෙලා  හිටියේ ....ප්‍රබාත් මල්ලිලාගේ ගමේ ගෙදර යන දවසේ එයාලගේ ගෙදර බඩු අදින්න යන්න.ඒත් අසංක අයියට එකට එන්න බෑරි උනා ....

අසංක අයියා බලන්න ගිහින් අපි කෙලින්ම ගියේ ප්‍රබාත් මල්ලිව හම්බ වෙන්න...අපි එහෙ ගිහින් ප්‍රබාත් මල්ලිට කිවා අසංක අයියා ගෑන.....



ප්‍රබාත දන්න් කියන වදුරු කුනුහරප ඔකොගෙන්ම අපිට බනින්න පටන්ගත්තා....මොනවා කරන්නඳ ..ඉතින් ..මිනිහාව දාලා ගිය පාප කර්මෙට ඔක්කොම අහගෙන ඉන්න උනා.


ඒ ඔක්කොම ආහගෙන ඉදල අපි කතවට බෑස්සා ....


හෙට වෑඩේ කරන්න නෙ කොහොමද අපි උදේම එහෙනම් බඩු අරගෙන යන් මොකද අපිට අසංක අයියා බලන්නත් තියනවනේ ...මොකද කරන්නේ එහෙම කරමුනෙද..?



"මේ ඔයාගෙ කිරිල්ලිට පනිවිඩේ දෙන්නේ නෑද්ද.." ඒ ප්‍රබාත් මල්ලි ..... හුම්ම්ම්ම්ම් දෙන්නත් ඔනේ ..එත් මේ රෑවෙලා ...කොහොමද දෙන්නේ ...



මේ ඕන මගුලක් වෙන්න අපේ සමිතිය පිටින් දාලා ගිහින් කියල එමු..සමහර විට එයයි මල්ලිත් ..හෙට අසංක අයියා බලන්න එවි ..එහෙම කරමු ..මොකද කියන්නේ....


ඔව් එහෙම කරමු හෙට යන්න අවොත් කාටද ආඩම්බර.... ඒ ප්‍රබාත් 


මේ එහෙනම් අපි හෑමොටම පනිවිඩේ දෙමු එක හොදයිනේ නේද ? සමිතියේ අය යන එක හොදයි අසංක අයියට පොඩි ගටක් එනවනෙ ආ..එහෙම කරමු ...


අපි කොහොම කොහොම හරි කිරිල්ලිගෙ ගෙදර ගියා ඔන මගුලක් වෙන්න කියලා ....හෙමිට පඩිපෙල නෑගල ගිහින් දොරට තට්ටුකරා ....මම හෙමිට "බකන් බුස්සා" ඉදි ද ...  හුම්...අපේ එකෙක් ඈගිල්ලෙන් කට වහගෙන මට කියනවා.... ..



 දොර ඈරුනා  කිරිලිගේ අම්මා දොර ඈරියේ..  හනෙ මෙයාලනෙ අපි මෙ බලුවා කවුද කියලා...එන්න ඈතුලට


හෙමින් සිරුවේ ප්‍රබාත් පිටිපසෙන්ම අපි ඈතුලට ගියා..... 


අදනම් කිරිලිගෙ මුහුනෙන් ගින්දර පිටවෙනවා බලන්න පුලුව්න් අද මම හම්බවෙන ගියෙත් නෑහෑනේ....බඩුම තමා ...





 ප්‍රබාත් මල්ලි හෙමින් සිරුවේ කථාවට මුල පිරුවා "කිරිල්ලි"අක්කා දන්නවා නෙද අපේ සමිතියෙ ඉන්න අසංක අයියා ...... කිරිල්ලිය කෑම මෙසයලග පුටුවක වාඩිවිසිට ඔව් ඔව් අපේ උපසභාපති නෙද .. ඉතිං එයට මොකද වෙලා තියෙනේ ... ..හෙමින් මම කටහඩ අවදිකරලා මුල ඉදල ද දවසෙ කතාව කිවා....අපි හෙට යන්න හිතාගෙන ඉන්නෙ සමිතියෙ අය ඔක්කොම ටික ...ඔයාලත් එනවද ,,?


එකනම් කියන්න අමාරුයි මෙකද තාත්තා ගෙන අහන්න ඔනේ.........


ඔව් අහලා හෙට 11.00 ඔරලෝසු කනුව ලගට එන්න එහෙනම්....(ඕනමගුලක් අවොත් ආවදෙන් නාවොත් නාව දෙන් කියල කියල දෑම්මා.).



            හරි එහෙනම් එනවනම් ඔයාල 11.00 එන්න මම කියන ගමන් හෙමේට කිරිලියගෙ මුන දිහා බලුවා..මුනෙ ගිනිපුපුරු තිබුනේ නෑහෑ ....තව ටික්ක් වෙලා එහෙ ඉදලා ..හෙමිහිට අපි ටික මාරු උනා ..

4 comments:

Hansi said...

Ada tamai dekke kathaawa,,denata tiyena okkoma kotas tika kiyewwa,,Digatama Liyanna

පිස්සා පලාමල්ල said...

අනේ බන් මේක දිගටම ලියපන්කො. දැන් මට මුල කොටස් ටික මතකත් නැහ... ආයෙ බලන්න ඕනි

Anonymous said...

ඉලන්දාරිය ආදර කතාවක් ලියනව.. ඔන්න මාත් අද තමයි දැක්කේ... පහු ගිය කොටස් කියවන්න ඕනි ඉස්සෙල්ලා... ඊට පස්සේ හොද නරක මට හිතෙන හැටියට කියන්නම් හොදේ මලේ

Anonymous said...

ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

* jokes
* amazing facts
* technical news..etc

ලබා ගැනිමට,

පියවර 1.
ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

පියවර 2.
http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

පියවර 3.
ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

කරදරයක් වූවානම් සමාවන්න.
email: m.box@live.com

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This