Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, October 13, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (12)

වසන්තයෙන් එහා (11)

ගොහාගොඩ ට ගිහින් බඩුටික බාලා ගෙදරටම ඇදලා දිලා ප්‍රභාත්ලගේ ලොකු අම්මා හදල තිබුන දවල් කැම හැමොම ඩයිනමෝවට දාන්න පටන් ගත්තා....

                             ඒ අස්සේ එකෙක් මගෙ කකුල මෙසේ අස්සෙන් පාගවා  එක එකා මුනේන් මුන බලාගෙන හිනාවෙනවා . මටමල පනින්නෙ ඔය වෙලාවට තමා මුන් මොකුත් නොකියා මටම හිනාවෙනකොට ....

මොකද ඔයි වෙලාතියෙනේ ....

                    නැ......මේ උබෙ මුනේ තියන පෙම්පාට ....මේ එක දැකලා හිනාවෙන්නේ... දැන් පෙම්පාට නෙවෙයි  තව ටිකකින්... "කිරිල්ලි " අක්කයි උබලගෙ අම්මයි සෙට් උනහම ..ඉටපස්සේ ලෝක යුද්දෙට  අපි එපැයැ මුහුන්න දෙන්න....  දැන් ඉතින් වැඩේ අල කරගතනම් විදවපන් ..මෙචරවෙලා කටවහගෙන හිටිය දිනෙ
ෂ්  මල්ලි ඔය ටික කියන්නම කට ඇරියනේ...

මගෙ මුනෙ පෙම් පාට තිබුනද කියන්න මම දන්නෙ නැහැ එත් තිබුනනම් මුන්ගේ කතාව ඇහුවාම.මහාවැලි ගගට දාපු පාස් පිඩැල්ලක් වගේ හෙදිලා යන්න ඇති

අච්චර රහට හදල තිබුන දවල් කැම එකත් කන්න බැහැ බැහැවගේ ..මම හෙමිට
කත් අරගෙන කුස්සිය පැත්තට මාරු උනා ....

                අත හෝදගෙන එලියට ඇවිත් මගෙ උබතෝකෝටිකයට ..මොකද කරන්නෙ කියලා කල්පනාකරන්න පටන් ගත්තා..කරුමේ කියන්නෙ මගෙ ඔලුවට මොකුත්ම එන්නේ නැහැනේ ..හිත අල්ලන්න මළු දැල් දාන්න ඕනේ .හිත සිසිකඩ ගිහින්.

මම කල්පනා කරකර ඉන්නකොට දිනේ
ෂ් ඇවිත් මගෙ පිටට ත‍ට්ටුකරා ..ඕයි මොකද ඕයි මුනේ හැටිබලපන්කෝ ලසනට තිබුන මුන  ලොරියකට හැපිච්ච දොඩම් ගෙඩියක්වගේ වෙලා ...බයනැතුව හිටපන් අපි මොනවහරි කරමු බං මොන්වහරි කරන්නනම් ඔනේ තමයි ඒත් මොනවද බං මෙවෙලාවේ කරන්නේ..

සමහරවිට "කිරිල්ලි අක්කා" එන්නේ නැතිවෙයි බකන්බුස්සා (කිරිල්ලිගෙ තත්තාට අපේ උන් කියන නම)එන්න  දුන්නේ නැද්ද දන්නේ නැහැනේ... එහෙම උනොත් ගොඩනෙ  යුද්දෙන් බේරෙන්න පුලුවන් නේ බං වැලයන අතට මැස්ස ගහමු අයියේ .... පිස්සු පිකුදුවෙලා ඉන්නවෙ
ලාවෙ ඇවිත්  මුන් මට බණ කියනවනේ .

මේයනවිදිහට ගියොත් මගෙ පපුව උඩට අරවා මෙවා දාල කොත්තුවක්  ගහන්න පුලුවන් ගානට  රත්වෙනවා.

අපි ප්‍රභාත්ලගෙ නැයො ඔක්කොටම යන්නම් කියල ආපහු එන්න ලොරියට නැගලා මගක් එනකොට  අපේ හර්ෂ මල්ලි කියනවා සින්දුවක් කියමුද..?

මම් අහුම්ම්ම්ම් කියල නිකන් හිටියා මට සින්දුකියන්න තමා වෙලා තියෙන්නේ ...

ලාවට ලාවට කස්ටිය ලොරියට් පොඩියට තට්ටු දාගෙන සිංදුකියන්න පටන් ගත්තා ... ..

කස්ටියම දැන් එකසිය ගානට ෆොම් වෙලා සිංදුකයනවා මම දොලොවක් නැතුව කල්පනාකරනවා

"සුදු අසුපිට නැගලා මංගල රතේ තියා ......"


මුන්නන් කියයි මංගල රතෙ තමා දැන් ලවු එක අපේ අම්මට මාට්ටු වෙලා ගෙදර ගිහින් තාත්තා ටත් කීවහාම ....බඩුම තමා අපහු ලෑගපන්කො හිරගේ.... ..

කොල්ලෝ ටික සිං දුකියාගෙනම නුවරටම ආවා ...මට නිකන් පිස්සු පිස්සු වගේ ...ඕන දෙයක් වෙච්චදෙන් කියලා හිත හදාගත්තා.

අපි ඔරලොසු කනුව ලගට සෙට් වෙනකොටම කස්ටියම එතනට සෙට් වෙලා තිබුනා

එකෙක් මචං අම්මා ඇවිත්...


මම හුම් ම්ම්ම්ම්ම්ම්ම්ම්

තව එකෙක් 


මචං..."කිරිල්ලි" ඇවිත් කියාගෙන අපි දෑක්ක ගමන් අපිලගට  දුවගෙන ආවා...



4 comments:

ප්‍රාර්ථනා said...

ඉතිරි ටික "මතු සම්බන්ධයි" ද අයියා...? හෙ..හෙ...ඔයාටත් එළ වැඩක්නෙ වෙලා තියෙන්නේ...
ඉතින් ඉතිරිඅය් කවද්ද ලියන්නේ...මට මගෙ blog පිටුව වහලා දාලා ඔයාලගෙ කතා කියව කියව ඉන්නම හිතෙනවා...ඔයාලාගෙ අදහස්,ගැලපීම් එක්ක මගෙ නිර්මාණ කොච්චර ප්‍රාථමිකද,....!!!

හරී - පිණිපළස said...

ඉතුරු ටික ඉක්මනට ලියන්න,,,,,,,,,,,,,

චතුර.... said...

ඉතින් ඉතින් මොකද වුනේ...?

ගීත් (සහෘදයා) said...

කථාව එන්න එන්නම රසවත් වෙනවා......

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This