Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Tuesday, October 12, 2010

PostHeaderIcon වසන්තයෙන් එහා (11)

වසන්තයෙන් එහා (11)

කොහොමින් කොහොම හරි මට නින්ද ගිහින් ප
හුවදා එලි උනා ...උදේ පාන්දරම දඩිබිඩියේ ඇද පැලද ගෙන ගෙදරින් පිටවෙන්න හදනකෝටම අම්මා අහපි කොහෙද මේ උදේම යන්නේ... අද අසංක පුතා බලන්න යනව කීව නේද .? හපොයි මම හිතුවේ අම්මට සින් එක අමතක වෙලා කියලා....ඒකයි ආදා වගේ ලිස්සලා යන්න ගියේ..

 හුම්ම්ම් අද තමයි යනවා කිවේ අද දවල් වෙලා යන්නේ ...යන අය ඔක්කොටම එන්නකීවා 11.00 ඔරලොසු කනුව ලගට ....

එතකොට මේ දැන් යන්නේ කොහෙද..? අද ප්‍රභාත් මල්ලිලගෙ ගෙදර බඩු අදිනවා අම්මා ..එකට මෙ උදේම යන්නෙ .අම්මා  අසංක අයියා බලන්න යන්වනම්..හරියටම 11.00 ට ඔරලෝසු කනුව ලගට එන්න.පරකු උනොත් ආපි ඔන්න දලා යනවා...(මටත් ඔනේ කොහොම හරි දල යන්නමනේ ) අපේ සමා
ධි එකේ සෙට් එකම එයි අම්මා එයාලව අදුරනවනේ අපි ගිහින් බඩු බාලා එනකම් ඉන්න.

මම හෙමිට පල්ලම් බැස්සා ...මම පාරට අවා විතරයි.බෝගම්බර පැත්තේ
ඉදන් ආව ත්‍රි විලරයක් මගෙ ලග නතරකලා ... අහා ලොක්කා මනමාලයා වගේ කොහෙද යන්නේ ?...හෙ මම මේ කවුද  කියලා බලුවා .මම අස්ගිරියට යනවා..එහෙනම් නැගපන් මමමේ උවමනාවකට මහියාවට යනගමන් ... දෙනදෙවියෝ ටොකු ඇන ඇන දෙනවා කියන්නේ ඕකට තමා.. මම ත් ගොඩ උනා වාහනේට .නැත්නම් කවදා සල්ලිවියදම් කරලා ත්‍රිවිලරයක යනවද..හැමදාම කකුල්දෙකෙ සරනේ ..

අපි ඉලංදාරි පිලිසදරක යෙදිගෙනම යන්න ඕන තැනටම ආවා.. මාවබස්සලා මිනිහා කැපුනා...

මම යනකොටත් ලොරි ඇවිත බඩු බාගයක් පටවනවා ඇදගෙන හිටිය කමිසේ
ගලවලා ගහක එල්ලලා මාත් වැඩෙට එන්ටර් උනා...කොහොමත් ලොරිය පැයදෙක තුනකින් අපිට පැක්කරගන්න පුලුවන් උනා ..

                                      අපි අස්ගිරියෙන් පිටත් වෙලා බොක්කාවල යන්න පිටත් උනා .....බඩු පටවගත ලොරියට යන්න තියෙන්නේ "කිරිල්ලිලගෙ "ගෙවල් ඉස්
සරහයින් මම එතන පාස්වෙද්දිම ඒපැත්ත නිකම්ට වගේ බැලුනා ...හප්පේ ඉන්නවා නෙද ? ..කිරිල්ලි ගෙදර ඉසරහා තියන බංකුවේ ඉදගෙන ..ඒතකොටම ..කවුදෝ මට වැලමිටෙන අනිනවා ..ඒ ප්‍රභාත්...

මම දැක්කා මේ ඔයි හෙමිට් අත වනනවකෝ...මටත් අතවන්න පුලුවන්..එතකොට.. කස්ටිය කැකිරි පලපල අතවන්න පටන් ගත්තා ..මත් හෙමිට අත වනලා ..කල්පනාවට වැ‍ටුනා..


දැන් තොවිලෙ හොදම හරිය පටන් ගන්නේ දවල්ටනේ "කිරිල්ලි" යි අම්මයි දෙන්නම සෙට වෙයිද ?දන්නේ නැහැ අම්මට වැඩේමාට්‍ටු උනොත් ඉවරටම ඉවරයි තුන්වෙලටම ලැබෙන ආහාර සලාකෙත් කැපෙන වැඩක් මේක. එකපාරක් ජාමෙ බෙරගත්තෙ බොහොම අමරුවෙන් මේවෙලාවේ මගේදිහාබලුවොත් උඩ ඉන්න දෙවියොම තමයි...අපෙ සෙට් එකේ විහිලු මැද්දේ කොහොම කොහොම හරි අපි ගොහාගොඩටම ආවා..


7 comments:

Amila Chathuranga said...

ලස්zzඅනයි.....

ගීත් (සහෘදයා) said...

මරැ...කියවන්න ආසාව වැඩි වෙනවා වගේ.....අදනම් දෝෂ අඩුයි නමුත් තව දෝෂ තියෙනවා. ඒ ටිකත් හලලා දාන්න ඊළග පෝස්ට් එකෙන්

Hansi said...

lassanai,,digatama liyanna!

පිස්සා පලාමල්ල said...

ආයෙම දිගට ලියන්න අරන්... ඒක හොඳයි කොල්ලො... 10 යි 11යි දෙකම බැලුවා.. මේ වගේ දාපන් දිගට

Anonymous said...

ඉතින් කෝ ඉලන්දාරියා...

ඊට පස්සේ මොකද වුනේ.....

සෝරෝ said...

Waiting...

චතුර.... said...

මීට වැඩිය ටිකක් වැඩිපුර ලියන්ටෝ....

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This