Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, August 12, 2010

PostHeaderIcon දුර...





මට පෙනෙන දුර....
මගේ ඇස් දෙකට ...
පෙනෙන දුර....
මම දකින දුර...
මගේ හිත කියවන
දුර...


13 comments:

හරී - පිණිපළස said...

short & sweet,,, nice idea.

Shadow/හේමලයා said...

මට නොපෙනෙන දුර...
මට නොහිතන ගැඹුර.....
මම නොදකින අඳුර.....

ayesha said...

විටෙක අපැහැදිළියි
දුර වැඩි නිසා දෝ

වැප් said...

සහතික ඇත්ත සහෝ ....

පබලු said...

අපි දකින දුර..
අපිට පේන දුර....
අපි නොදකින අදුර....

Anonymous said...

මට පෙනෙන දුර ත් ඔබ
මට හිතෙන දුරත් ඔබ
අත දිගු දුරත් ඔබ
හිත ගිය තැනත් ඔබ

එතකොට මම
මම කොහෙද
ඔබ තුල ?

Anonymous said...

Lassanai.........

Anonymous said...

ඒ දුර
බොහෝ දුර බව
හඟිමි මම

Jay said...

නියමයි

Eranga Perera (Muthu Paba) said...

ඔබට පෙනෙන
දුර නියමයි !

ගීත් (සහෘදයා) said...

නොසෑහෙන දුරක් ගිහින්

Anonymous said...

ආහ් බන් මලේ... මම හැමදාම අහන්න ඉන්නව අමතක වෙනව.

" Bienvenido " කියන්නේ මොකක් ද?

ඉලංදාරියා said...

@ wath

Bienvenido

From Wikipedia, the free encyclopedia
Jump to: navigation, search
Look up bienvenido in Wiktionary, the free dictionary.

Bienvenido (Spanish translation for "Welcome") may refer to:

මාත් ඕක හොයල හොය ගතේ... හේ...

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This