Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Sunday, August 22, 2010

PostHeaderIcon දිවිමගට එලියක්

දිවිමගට එලියක්


වුවමනාවට වඩා හැම දෙයක් කෙරෙහිම විශ්වාශය තබගන්න එපා ....විශ්වාශය කඩවිම තුලින් ඔබට කලකිරීමක් ඇතිවේවි ...අහේතුක ලෙස කාවවත් අවිශ්වාස කරන්ත් එපා ඔබ කෙරෙහි අනයගේ පැහැදීම නැතිවේවි....

ගොඩක් සෙනෙහසින් යමක් ලංකරගන්න් එපා ....එය අහිමි විම ඔබට විදදරාගත නොහැහිවෙවී. හුගාක් ලගින් බැදිම්ක් ඇතිකර ගන්න එපා.... වෙන්විම ඔබට දුක්ක් ගෙනෙවී....

හැමොම ඔබට අවවාද කරන්න ඉදිරිපත් වෙවි ...මන්ද එය නොමිලයේ සැපයිය හැකිනිසා .... ඒ හැම එකක්ම ප්‍රතික්ශෙප කරන්නත් එපා . ඒවා ඒ අයුරින්ම පිලිපදින්නත් එපා එවා කොතෙක් දුරට ඔබට ගැල පේදැයි බ්ලන්න ඒ අනුව ඔබවිසින්ම ඔබට ලබෙන අවවාද පිළ්ගන්න

කාටවත් ඔබේ ජිවිතයට ගොඩනගාදිය නොහැකියි.ඊට අවශ්‍ය පසුබිම සලසාගත යුත්තේ ඔබමයි මන්ද එය කාගෙවත් නොව ඔබගේම වන බැවිනි........ආදරයෙන් එය ‍රැකගත යුතේ එබැවිනි .

සෑම මතයක්ම දැනගනිම යහපත් වන අතර ඒවා සියල්ල අනුගමනය කිරිම අයහපත් විය හැකිය.

ඔබ දුර්වලයෙකු යැයි නොසිතන්න,නමුත් ඔබේ බොහෝ දුර්වලකම් ඇතිබව සිතට ගන්න සියල්ලෙන් සම්පුර්ණ වන්නන් ලොව සිටිය නොහැක.......

කදුලු සැලිම බොහෝ ප්‍රශ්නවලට විසදුමක් යැයි නොසිතන්න.එසේම සිනහව සතුටේ ප්‍රතිමුර්තියක් යැයිද නොසොතන්න...

එක් පහනකින් තවත් පහන් සියයක් අලෝකමත් කලද ...මුල් පහනේ ආලොකය අඩුනොවන්නේ යම් සෙද .... ඔබ දන්නා දෙයක් අන් අය සමග බේදාගන්න...


* උත්සහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි.ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි...

* යම් නිර්මානයක් ප්‍රයොජන වන්නේ එය පාලනය කල හැකි තරමටය...

* බදුන් දහසක් බිදුනත් කම්නැත දොතින් දිය බොනු හැකිය

* ඔබට ප්‍රසංශාකරන අයට නොව අවවාදකරනායට ආදරය කරන්න

9 comments:

හා පැටික්කි (MS) said...

ගොඩක් වැදගත් ලිපියක් අයියා.........

ගීත් (සහෘදයා) said...

ඇත්තම ඇත්ත. දවස්වල ලෝවැඩ සගරාව වත් කියවනවද? හොද ට්රැාක් එකකට ඉලංදාරියා වැටිලා. හරි සතුටුයි. තමනුත් ධනාත්මක වෙලා අනුනුත් ඒ ධානාත්මක මාර්ගවලට යොමු කරන්න ගන්න උත්සහය අගයනවා.

ස්වප්නා said...

:) හොඳ අදහස් :)
positive thinking ;)

හරී - පිණිපළස said...

හරියට පිලිපදිනවා නම් මෙන්න ඔවදන්,, අගෙයි අගෙයි

෴ හසියා ෴ said...

කියන්න දෙයක් නෑ ඉලංදාරියෝ පට්ටම පට්ට ලිපියක්...අපේ එවුන් මේවා කියවලා හරි හැදෙනවනම් ලොකුදෙයක්....අනර්ඝයි....

Anonymous said...

අපූරු උපදෙස් ටික......

Shadow/හේමලයා said...

අගනා ලිපියක්.......

Anonymous said...

හොඳ අදහස් පෙළක්.අපි මේ ටිකවත් හිතට ගන්න බලමු..

Reshan Chathuranga said...

මට නම් හරි වටින අදහස් ටිකක්

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This