Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Thursday, August 12, 2010

PostHeaderIcon ඒ පාටලු දැන්....





පාට කන්නඩි ඇහේ දාගෙන...
ලෝකය පාටකර කර ..
බල බල...
මට කියනවා...
මමත් ....
ඒ පාටලු දැන්....


8 comments:

Shadow/හේමලයා said...

ඕක නෙවෙද අපි හැමෝම කොරන්නේ අඩු වැඩියෙන්.....

හරී - පිණිපළස said...

that's true,,,,,,,,

වැප් said...

අපි අපිම පාට කණ්නාඩි නොදා ඉන්නවා මිසක්, වෙන අයගේ කන්නඩි මාරු කරන්න බැහැ නේද .....

charmi said...

එක අතකට හරිත් ඇති.

෴ හසියා ෴ said...

සහතික ඇත්ත.

පිලේ පැදුර said...

හැමෝටම එහෙම කන්නාඩියක් තියෙනවා වෙනසකට තියෙන්නෙ ඒවයෙ පාට සහ ඒ පාටවල පාරදෘෂ්‍ය භාවයේ ප්‍රතිශතයයි.
100% ක්ලියර් ග්ලාසස් හොයා ගන්න අමාරුයි.

Jay said...

සහතික ඇත්ත.

Anonymous said...

ක්‍රමයක් තියෙනව... කණ්නාඩිය ගලවන අවස්ථාවක් බලන් ඉදල මාරු කරල බලහන් මලේ.

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This