Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, June 23, 2010

PostHeaderIcon ශ්‍රි සුබ මන්ගලම්


ජිවිතය පුරාවටම බොහොම අමාරුවෙන් ආදරය ගොඩ ගහගෙන.....උබේ හිතේ තිබුන ප්‍රාර්තනා මල්පල ගැන්වෙන දවස අද .... උබෙත් දයාබර නැගනියගෙත් සතුට උතුරා යනමොහොත අද......අද උබ ඈ සමග අතිනත ගන්නා දවස.....අදින් පස්සේ ආරම්බ වෙන්නේ අලුත්ම ලෝකයක් උබලා දෙන්නට......උබලා දෙන්නගේ සතුට බෙදා ගන්න මට ලගට වෙලා ඉන්න බැරි උනාට සමවෙන්න.... උබ දන්නවා එකට හෙතුව මොකක්ද කියලා .... මම සනීපෙන් උන්නානම්....මම උබේ දෙවනි මනමාලය වෙලා ඉන්නව උබෙ ලගින්ම.... උබේ තනියට...එත්............. මට එන්නට බැහැ උබෙ සතුට බෙදා ගන්න .....එකයි අද මෙක මෙ වෙන්කරන්නේ උබලා දෙන්නට සුබ පතන්න...අදින් අරබන යුග දිවිය සාර්තක වෙවා....ආනගත බලා පොරොතු මල්පල ගැන්වෙවා... !රටට ලොවට වැඩදායි දරුවන් බිහිකරන්නට වාසනා වෙවා..... සදා සතුට නුබලග ‍රැදෙවා.....


ලලින්ද ඔබදෙපලට
ශ්‍රි සුබ මන්ගලම්!....


මගේ යාලුවාට සුබපතන්න මාත් එක්ක එකතුවෙන්න...

14 comments:

Anonymous said...

මගේ සුබ පැතුම් පිලිගන්න.....

RanDil said...

එසේම වේවා !!!!

ඉලංදාරියාට ඉක්මනින් සුව වේවා!!!!!

C0de BlUe said...

ඔනන මගෙනුත් උනුසුම් සුභ පැතුම් පිලිගන්නකෝ ~~~

Anonymous said...

යාලුවට සුභ පැතුම්..!!
ඔබට
ඉක්මන් සුවයත්...!!!! ප්‍රාර්ථනා කරනවා

ජංජාල චාමර said...

යාළුවට මගෙනුත් සුභ පැතුම්

දිල් said...

කවදාහරි දවසක ඉලන්දාරියාගෙ සුබ සිහින මල් පළ ගැන්වෙන දවසට ඔය වගේම ලස්සන සුබ පැතුමක් මගේ බ්ලොග් එකේ තියේවී...ඉලන්දාරියා නමින්...

හැමදාම කියනවා වගේ ජීවිතෙත් එක්ක ෆයිට් කරන්න ඉලන්දාරියා....දෙන දේවල් විතරක්ම අරගන්න එපා...තේරුනාද....

යාලුවාට අපෙනුත් සුබ පැතුම් !

හා පැටික්කි (MS) said...

මාත් සුභ පතනව යාළුවගේ යුග දිවියට......!!!!

අයියටත් ඉක්මනටම සුව වෙන්න කියල පතනවා.....!!!!

ඉලංදාරියා said...
This comment has been removed by the author.
Anonymous said...

යාළුවට මාත් සුබ පැතුව කියල කියන්නකො.
ඉලන්දාරියත් ඉක්මනට සනීප වෙන්නකො.

ඉලංදාරියා said...

මත්සමග මගේයාලුවට සුබපතන්න එකතූන හැමොටමත්.....මට නිරොගී සුවය පැතු හැමොටමත් ස්තුතියි....අනෙකවාරයක්....

Hasitha Gunasinghe said...

සහෝ ඔයාගේ කරන්න තියෙනවා කියපු සැත්කම කරන්න පටන් අරගෙනද තියෙන්නේ ?

කොහොම වෙතත් ඉක්මන් සුවය ලබාගෙන සුපුරුදු ලෙංගතු කමින් සයිබර් අවකාසේ කරක් ගහන්න එනකම් අපි බලන් ඉන්නවා.....

තෙරුවන් සරණයි !!!

NUWAN said...

ඒ දෙපලට මගෙනුත් සුභ පෑතුම්.ඒ වගේම ඔබටත් ඉක්මන් සුවය පතනවා

Kandulu Binduwa said...

සුභ පතනව යාළුවගේ යුග දිවියට......!!!!

අයියටත් ඉක්මනටම සුව වෙන්න කියල පතනවා.....!!!

දුකා said...

ඉලංදාරියාට ඉක්මනින් සුව වේවා!!!!!

යාළුවට මාත් සුබ පැතුව කියල කියන්න . .. . !!!

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This