Real Time Web Analytics
Real Time Web Analytics

ෆෝරම් එකට සෙට්වෙන්න

මම මේ වගේ

My Photo
ඉලංදාරියා
වෙන මොකුත් නැහැ..... මම හොද ඉලංදාරියෙක්..... දුක සතුට කදුනන කෙනෙක්... මේහැමදෙම වින්ද....... විදිනකෙනෙක්........ ජිවිතේ ගැන සරලව දකින්න පුරුදු උනකෙනෙක්......
View my complete profile
lankeeya sithuwili lankablogger
ඉලංදාරියා. Powered by Blogger.

Wednesday, June 9, 2010

PostHeaderIcon අපේ හීන හොරු ගත්තත් අපිනම් නැහැ බය




හිරු නැගලා අවරට යන පොඩි පැය ගානේ
දකින සිතුම් දැනේන හැගුම් ‍රැස්කර ගන්නේ
අනුන් දකින හීන තමයි පොදි ගහාගන්නේ
ඒපා එපා උන්ගේ හින හොරෙන් නෙලන්නේ

මනුස්ස කම තරාදියේ පැති බරවෙනවා
රුපියල් කොල සාක්කුවේ ලන්සු තියනවා
ලගින් හිටිය හොද මිතුරා විරසක වෙනවා
මොනරු රන්චු පිටින් ඇවිත් කුඩු තනනවා

යනැන මග අසරන විය මොනරු ඉගිල ගිය
හොරකම් කල සිහිනවලින් සවියක් නැහැ හිත
කල කී හැමදේ ලියවී ඇත අපේ හිත යට
අපේ හීන හොරු ගත්තත් අපිනම් නැහැ බය



2 comments:

දිල් said...

අකුරු නම් හොඳටම පොඩි වැඩී ඉලන්දාරියා...පද ටික රස විඳින්න ඒක නම් බාධාවක්.....

ආමාරුවෙන් කියෙව්වා......
හීන හොරු ගන්නවට මම නම් බයයි

Anonymous said...

හීන වලම කිමිදෙන්නට
වගෙයි නුඹේ සිත
ඈවිත් යන්න බැරිද මෙහේ
මෙයයි මගේ බිම

සල්ලි කොළයි
මල්ලි අපේ
හෙට නැති වෙන මඟ

එන්න නුඹත් එකතු වෙන්න
සොහොයුර ලෝකෙට

෴ ලස්සනයි කවිය.. වෙනද වගේම෴

මිතුරු දිරිය

ඉලංදාරියාව හොයන්

IP
get yours here

කියවගන්න අමාරුනම් +++

Get This